Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මාලන්-අවිශ්ක සහ අංචිත විශිෂ්ට දස්කම් දක්වති

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේදී මාලන් පාඩිකෝරාල (ශා. ජෝශප් ‘බි’) සහ අවිශ්ක කලංසූරිය (රත්නපුර ශා. ඇලෝසියස්) පන්දුවෙන් දස්කම් දැක්වූ අතර අංචිත වික්‍රමසේකර (මහානාම ‘බි’) තුන් ඉරියව් දස්කම් දැක්වීය.
මාලන් පාඩිකෝරාල කොළඹ රාජකීය ‘බි’ පිලට එරෙහිව ලකුණු 21ට කඩුලු 6ක් බිඳ හෙලූ අතර, අවිශ්ක කලංසූරිය කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට එරෙහිව ලකුණු 33ට කඩුලු 6ක් බිඳ හෙළීය.
අංචිත වික්‍රමසේකර කෑගල්ල ශා. මරියා විදුහලට එරෙහිව නොදැවී ලකුණු 46ක් සහ කඩුලු 5ක් ලකුණු 12ක් තුළ බිඳ දමමින් තුන් ඉරියවෙන් දස්කම් දැක්වීය.
කොළඹ ශා. ජෝශප් ‘බි’ පිල කොළඹ රාජකීය ‘බි’ පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ අතර, කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය රත්නපුර ශා. ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබිය.
 
කැලණිය ශ්‍රී ධර්මාලෝක-රත්නපුර ශා. ඇලෝසියස්                                                                                                       
ශ්‍රී ධර්මාලෝක: පළමු ඉනිම - 101 (පන්දුවාර 37.2) නදිව් මංචනායක නොදැවී 34, අවිශ්ක කලංසූරිය 6/33
ශා. ඇලෝසියස්: පළමු ඉනිම - 99 (පන්දුවාර 32.2) නඳුල චාමිකර 27, කවිඳු ලක්ෂාන් 3/6, නදිව් මංචනායක 2/14, චමත් දිනූෂ 2/23
ශ්‍රී ධර්මාලෝක: දෙවැනි ඉනිම - 89/2 (පන්දුවාර 17)
ධර්මාලෝකයට පළමු ඉනිමේ ජයක්.
 
ශා. ජෝශප් ‘බි’-රාජකීය ‘බි’
ශා. ජෝශප් ‘බි’: පළමු ඉනිම - 113 (පන්දුවාර 54.4) අපේක්ෂ ප්‍රනාන්දු 64, ෂිහාස් නෙත්දිනු 3/19
රාජකීය ‘බි’: පළමු ඉනිම - 99 (පන්දුවාර 45) ඔමාල් දිසානායක 25, මාලන් පා¾ඩිකෝරාල 6/21, දිනුක් සේරසිංහ 2/29
ශා. ජෝශප් ‘බි’: දෙවැනි ඉනිම - 6/1 (පන්දුවාර 2)
ශා. ජෝශප් ‘බි’ පිලට පළමු ඉනිමේ ජයක්.
 
මහානාම ‘බි’-කෑගල්ල ශා. මරියා
මහානාම ‘බි’: පළමු ඉනිම - 175/9 (පන්දුවාර 54.5) අංචිත වික්‍රමසේකර නොදැවී 46, දුළිඳු රණතුංග 25, අවිෂ්ක ඉන්ද්‍රනිමල 4/35, නදීක කස්තුරිආරච්චි 2/38
ශා. මරියා.: පළමු ඉනිම - 77/9 (පන්දුවාර 35.3) අනුහස් ප්‍රනාන්දු 26, ඉමේෂ් රූපසිංහ 21, අංචිත වික්‍රමසේකර 5/12
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1854

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3280

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9052

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4695

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4856

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6587

Please publish modules in offcanvas position.