Coss Ear2
lakbima.lk
COSS Ear 1

යාපනය ශා. ජෝන්ට කොළඹ රාජකීය පරදියි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 10කින් පැරදවීමට යාපනය ශා. ජෝන් විද්‍යාලය සමත්විය.
මෙම තරගයේදී යාපනය ශා. ජෝන් ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ කනගරත්නම් කබිල්රාජ් මුල් ඉනිමේදී ලකුණු 39ට කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 31ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, එම්. අභිනාෂ් දෙවැනි ඉනිමේදී ලකුණු 36ට කඩුලු 6ක් බිඳ හෙළීය. 
ගාල්ල රිච්මන්ඩ් විදුහ‍ලේ කමිඳු මෙන්ඩිස් මෙවර තරගාවලියේ සිය දෙවැනි ශතකය රැස් කරමින් අම්බලන්ගොඩ ධර්මාශෝකයට එරෙහිව ලකුණු 158ක් වාර්තා කළේය.
වෙන්නප්පුව ශා. ජෝෂප් වාස් වෙනුවෙන් ශෂාන් දිනෙත් ඉනිම දෙකේදී කඩුලු 10ක් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
යාපනය ශා. ජෝන්-කොළඹ රාජකීය
ශා. ජෝන්: පළමු ඉනිම - 65 (පන්දුවාර 29.1) වී. අභිලාෂ් නොදැවී 16, මනුල පෙරේරා 4/13, කවිඳු පතිරත්න 3/17
රාජකීය: පළමු ඉනිම - 111 (පන්දුවාර 33.2) ගයාන් දිසානායක 30, කවිඳු මදරසිංහ 29, කනගරත්නම් කබිල්රාජ් 6/39
ශා. ජෝන්: දෙවැනි ඉනිම - 163 (පන්දුවාර 34.3) දේව්දාස් ෂොරාපන් 37, කනගරත්නම් කබිල්රාජ් 30, වසන්තන් ජතූෂන් 22, එම්. අභිනාෂ් 29, කමිල් මිෂාර 5/23
රාජකීය: දෙවැනි ඉනිම - 107 (පන්දුවාර 33) අහන් සංචිත 27, කවිඳු මදරසිංහ 22, එම්. අභිනාෂ් 6/36, කනගරත්නම් කබිල්රාජ් 2/31
යාපනය ශා. ජෝන් විද්‍යාලයට ලකුණු 10ක ජයක්.
 
රිච්මන්ඩ්-ධර්මාශෝක
ධර්මාශෝක: පළමු ඉනිම - 57 (පන්දුවාර 22.3) චමිදු ඩිල්ෂාන් 18, රවිඳු රශාන්ත 13, දිලුම් සුදීර 3/11, ධනජය ලක්ෂාන් 3/2, සඳුන් මෙන්ඩිස් 2/9, අම්ෂි ද සිල්වා 2/13
රිච්මන්ඩ්: පළමු ඉනිම - 364/5 (පන්දුවාර 64) කමිඳු මෙන්ඩිස් 158, ධනංජය ලක්ෂාන් 54, කසුන් තාරක 42, ආදිත්‍ය සිරිවර්ධන 41, තවීෂ අභිෂේක් 33
ධර්මාශෝක: දෙවැනි ඉනිම - 249 (පන්දුවාර 68.4) රවිඳු රශාන්ත 66, දිනුක ඩිල්ෂාන් 47, නිමේෂ් මෙන්ඩිස් 42, සඳුන් මෙන්ඩිස් 4/72, දිලුම් සුදීර 3/55 
රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 58ක ජයක්.
 
කටුනේරිය ශා. සෙබස්තියන්-ශ්‍රී දේවානන්ද
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 138 (පන්දුවාර 18.5) රශ්මික උදාර 28, අයෝන් හේෂර 21, සචිඳු ද සිල්වා 4/27, සඳුන් ද සොයිසා 3/46
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 113 (පන්දුවාර 41.4) බුද්ධි ද සිල්වා 20, කවිඳු රාජපක්ෂ 17, ඩිල්ෂාන් ප්‍රමෝද් 6/55, දීමන්ත සිල්වා 2/8
ශා. සෙබස්තියන්: දෙවැනි ඉනිම - 169/9 (පන්දුවාර 47) දමිත් කෝසල 25, ඩිල්ෂාන් මධුසංක නොදැවී 24, රවිඳු ඩිල්ෂාන් 23, සචිඳු ද සිල්වා 4/61, කවිඳු රාජපක්ෂ 3/26
ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම - 124 (පන්දුවාර 42.5) නිමේෂ් ද සිල්වා 27, කවිඳු රාජපක්ෂ 26, සචිඳු ද සිල්වා 19, රවිඳු ඩිල්ෂාන් 3/1, ඩිල්ෂාන් ප්‍රමෝද් 3/57, දීමන්ත සිල්වා 2/14
කටුනේරිය ශා. සෙබස්තියන්ට ලකුණු 70ක ජයක්.
 
දෙබරවැව ජාතික පාසල-පී. ද එස්. කුලරත්න
පී. ද එස්. කුලරත්න: පළමු ඉනිම - 149 (පන්දුවාර 51.3) ධනුජ ලක්මාල් 37, ලඛිල ටෙහාන් 37, කුමුදු දිල්හාර 26, චතුර ජයනාත් 5/30, චානුක ආශිංසන 2/36 
දෙබරවැව: පළමු ඉනිම - 258 (පන්දුවාර 69.4) 
ෂෙහාන් මලින්ද 51, චතුර ජයනාත් 39, සහස් හංසල 38, ඉෂාන් අරවින්ද 26, ලඛිල ටෙහාන් 4/68, කල්ප හර්ෂජිත් 2/24, ධනුජ ලක්මාල් 2/33
පී. ද එස්. කුලරත්න: දෙවැනි ඉනිම - 158 (පන්දුවාර 51.1) ලඛිල ටෙහාන් 42, කල්ප හර්ෂජිත් 34, චතුර ජයනාත් 3/27
දෙබරවැව: දෙවැනි ඉනිම-50/3 (පන්දුවාර 9.2)
දෙබරවැව ජාතික පාසලට කඩුලු 7ක ජයක්.
 
ශා. සිල්වෙස්තර-කඳාන දි මැසිනෝද්
ශා. සිල්වෙස්තර: පළමු ඉනිම - 239 (පන්දුවාර 68.1) නිම්සර අතරගල්ල 44, මන්මෝහන් පවිත්‍රන් 42, පසන් හෙට්ටිආරච්චි 30, මජිත් රාජපක්ෂ 25, කසුන් එදිරිතිලක 22, රොමාල් ප්‍රනාන්දු 5/72, ක්‍රිෂාන් සංජුල 2/19
මැසිනෝද්: පළමු ඉනිම - 192 (පන්දුවාර 54.5) ක්‍රිෂාන් සංජුල 49, නිම්න ප්‍රනාන්දු 41, නඳුන් ඩිල්ෂාන් 32, නිම්සර අතරගල්ල 5/57, මන්මෝහන් පවිත්‍රන් 3/59
ශා. සිල්වෙස්තර: දෙවැනි ඉනිම - 66/1 (පන්දුවාර 14) කවිඳු හේරත් නොදැවී 23, කසුන් එදිරිතිලක නොදැවී 22
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2013

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1103

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5120

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2947

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5032

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6259

Please publish modules in offcanvas position.