Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් සටනට ඉන්දීය සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන නොවැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කළ සංචිතයට ආරම්භක පිතිකරු මුරලි විජේ කැඳවා තිබේ.

පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය ආබාධයක් හේතුවෙන් මුරලි විජේට අහිමි වූ අතර, කණ්ඩායමේ සිදුවී ඇත්තේ එම වෙනස්කම පමණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන නොවැම්බර් 16දා කල්කටාහිදී ආරම්භ වෙයි.

ඉන්දීය සංචිතය
විරාත් කෝලි (නායක), මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, ෂිකර් ධවාන්, චෙටස්වර් පුජාරා, අජින්කෙයා රහානේ, රෝහිත් ෂර්මා, විදිමන් සහා, රවිචන්ද්‍රන් ඇෂ්වින්, රවින්ද්‍ර ජඩේජා, කුල්දීප් යදාව්, හාර්දික් පාණ්ඩ්යා, මෙහොමඩ් ෂමී, උමේෂ් යදාව්, ඉෂන්ට් ෂර්මා, බුවනේෂ්වර් කුමාර්

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2466

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5281

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click