Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කොදෙව් ක්‍රීඩිකාවෝ 2-0කින් එක්දින තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකා කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල අතර ට්‍රිනිඩෑඩ්හිදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ කොදෙව් ක්‍රීඩිකාවෝ තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.
පන්දුවාර 47කට සීමාවූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම  පන්දුවාර 46.3කදී ලකුණු 162කට සීමා වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩිකාවෝ පන්දුවාර 39.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 163ක් රැස් කරමින් ජය වාර්තා කළහ.
නායිකා ස්ටෙෆානි ටේලර්  (නොදැවී 60) සහ ඩියෙන්ඩ්‍රා ඩොටින් (නොදැවී 37) සිව්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩනංවමින් කොදෙව් ජය තහවුරු කළහ.
නොදැවී ලකුණු 60ක් සහ කඩුලු 2ක් බිඳ දැමූ ස්ටෙෆානි ටේලර් තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබුවාය.
 
ලකුණු තත්ත්වය :-
ශ්‍රී ලංකා කාන්තා පිල: 162යි (පන්දුවාර 46.3) යශෝධා මෙන්ඩිස් 34, චමරි අතපත්තු 31, ඩිලානි මනෝදරා 26, ඇෆි ෆ්ලෙචර් 24/3, අනීසා මොහොමඩ් 16/2, ස්ටෙෆානි ටේලර් 31/2
කොදෙව් කාන්තා පිල: 163/3 (පන්දුවාර 39.4) හේලි මැතිව්ස් 25, කයිසියා නයිට් 24, ස්ටෙෆානි ටේලර් නොදැවී 60, ඩියෙන්ඩ්‍රා ඩොටින් නොදැවී 37, චමරි අතපත්තු 27/1, ඉනෝකා රණවීර 43/1, ශෂිකලා සිරිවර්ධන 33/1
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 17

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 160

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6903

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4532

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6017

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6700

Please publish modules in offcanvas position.

X

Right Click

No right click