Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වෙළෙඳ සේවා ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ලීග් ශූරතාව මාස් යුනිචෙලාට

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 25 වැනි වරටත් සංවිධානය කළ වෙළෙඳ සේවා ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාස් යුනිචෙලා සමත් විය.
තරගාවලියේ තරග 9කට සහභාගිවී ඉන් තරග 8ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 6ක් ද සමගින් ලකුණු 38ක් හිමිකරගත් මාස් යුනිචෙලා ලීග් ශූරයන් බවට පත්වන විට තරග 9කදී ජයග්‍රහණ 6ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 4ක්  සමගින් ලකුණු 38ක් ලබාගත් කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් පිලට අනු ශූරතාව හිමිවිය.
මේ අනුව ලීග් ශූර මාස් යුනිචෙලා සහ ලීග් අනුශූර කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්  පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබිය.
ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි වටයේදී එකිනෙක තරග බිමට පිවිසෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 612

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1203

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 607

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1672

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 504

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4203

Please publish modules in offcanvas position.