Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙල්ලස්ස ශූරයන්ගේ 20-20 ක්‍රිකට් තරගාවලිය 26දා සිට

මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ මොණරාගල ග්‍රේට් ක්‍රිකට් පාසල ප්‍රථම වරට සංවිධානය කරන ‘වෙල්ලස්ස ශූරයන්ගේ කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 26දා ආරම්භ කෙරේ.
පැලවත්ත සීනි සමාගම් ක්‍රීඩාංගණයේ සහ ඌව වෙල්ලස්ස ජාතික ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් 3දා දක්වා පැවැත්වේ.
මෙම තරගාවලියට ඉන්දු-පාකිස්තාන් ක්‍රීඩකයන් 13ක් සහ ශ්‍රී ලංකා අවු. 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක් සහභාගි වන බව තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ‍ලේකම් හා තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.එන්. බණ්ඩාර මහතා පැවැසීය.
මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල්, ක්‍රීඩා සමාජ සහ ජාතික තලයේ ක්‍රීඩකයන් හා විදෙස් 15න් පහළ සහ 19න් පහළ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත්  කණ්ඩායම් 8ක් තරගාවලියට එක්වී සිටිති.
තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් සමග කුසලාන පිරිනැමෙන අතර, අනුශූරයන්ට කුසලාන සමගින් රු. 50,000ක මුදල් තිළින පිරිනැමෙන බව සංවිධායකයින් අනාවරණය කළේය. 
 
ඉන්දික රොෂාන් ගරුසිංහ - වැල්ලවාය

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1933

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1046

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4988

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2869

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4948

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6169

Please publish modules in offcanvas position.