Coss Ear2
lakbima.lk
COSS Ear 1

දවුල්දෙණ ඤාණීස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පිංකම

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීත්තර මහානායක භාෂාන්තර විශාරද අති පූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නාහිමිපානන් වහන්සේගේ තෙමස් පූර්ණ මහා පිංකම නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේදී පසුගියදා පැවැත්විණි. ඊට සමගාමීව පෙරදා රාත්‍රියේ බෝධිපූජා පිංකමක් ත්‍රිකුණාමලයේ ආනන්ද නා හිමියන් විසින් සුමදුර ධර්මදේශනාවක් ද පවත්වන ලදී.

සංඝයා වහන්සේලා 200 නමකට දහවල් දානය පිරිනැමුණු අතර දවුල්දෙණ ඤාණිස්සර මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යා වූ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ විහාරාධිපති ගුරු උපදේශක ආචාර්ය කරගහ උල්‍පොත සුගත නන්ද හිමිය ගේ මූලිකත්වයෙන් මෙම පිංකම සංවිධානය කෙරුණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක නාපාන පේමසිරි, ශ්‍රී ලංකා අමුණුපුර මහානිකායේ වත්මන් උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස, සියම් මහා නිකායේ කොට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර, මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත යන නාහිමිපාණන් වහන්සේලා හා බුද්ධශාසන අමාත්‍යංශයේ ‍ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුලු ගිහිපැවිදි විශාල පිරිසක් මීට සහභාගී වූහ.








ඡායාරූප හා සටහන - තුෂාර අතපත්තු

 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3619

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2399

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3561

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2122

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7204

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4432

Please publish modules in offcanvas position.