Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

අගමැතිකම බහුතරයට : ජනපති තීන්දුව දෙයි

IMAGE 2018 Feb 17 00:30
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සමත්වන පාර්ශ්වයට ආණ්ඩුවේ අගමැති ධුරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස්...
Views - 4794

එසැනින් පුවත්

රට අරාජික කරන්න එපා - මල්වතු මහ නාහිමි

IMAGE 2018 Feb 17 00:26
පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ උද්ගත වෙමින් පවතින අවිනිශ්චිත තත්ත්වය රටේ...
Views - 794

අගමැති කම හැර නොයන බව රනිල් කියයි

IMAGE 2018 Feb 16 16:54
තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවත් 2015 ජනවාරි 08 වෙනිදා ලබා...
Views - 1054

ලසන්ත ඝාතනය ගැන SSP ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

IMAGE 2018 Feb 16 15:56
මාධ්‍යවේ දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස්...
Views - 1257

'අගමැති කමට කරූ හොඳයි' ජනපති රන්ජන්ට කියයි

IMAGE 2018 Feb 16 15:40
අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට වඩා කරු ජයසූරිය මහතා...
Views - 2082

ජනපති සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් අතර සාකච්ඡාවක්

IMAGE 2018 Feb 16 12:19
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු...
Views - 1129

සුසිල් මහින්ද ගේ නිල නිවසේ

IMAGE 2018 Feb 16 11:40
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා හිටපු...
Views - 1427

'පොහොට්ටුවේ' ඇතැමුන් බොදුබල සේනා වනසන්න හදනවා

IMAGE 2018 Feb 16 10:50
බොදු බල සේනා සංවිධානය විනාශ කිරීමේ තදබල වුවමනාවක් ශ්‍රී ලංකා පොදුජන...
Views - 1114

අගමැති ඉවත්කරන්න කාටවත් බැහැ

IMAGE 2018 Feb 16 08:32
යහපාලන ජාතික රජය බලයට පත්වීමෙන් පසුව සම්මත කරනු ලැබූ ආණ්ඩුක්‍රම...
Views - 1397

ප්‍රබල ඇමැති තනතුරු වෙනසක්

IMAGE 2018 Feb 16 07:59
මෙම සතිය නිමවීමට පෙර කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුවෙන බව සම...
Views - 1232

ශ‍්‍රීලනිප එජනිස දිනූ පැරදූණූ සැම ගම හැදීමට එක්කර ගන්නවා

IMAGE 2018 Feb 15 19:30
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය...
Views - 1416

තනි අණඩුවක් පිහිටුවීමේ එජාප තීරණය වෙනස් වෙයි

IMAGE 2018 Feb 15 17:12
තනි අණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට...
Views - 2352

ලහිරු සහ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාරයට

IMAGE 2018 Feb 15 14:10
අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණය සිදුකිරීමේ චෝදනාවට අන්තර් විශ්ව විද්‍යාල...
Views - 630

ලබන අඟහරුවාදා කැබිනට් සශෝධනයක්?

IMAGE 2018 Feb 15 14:10
ඉදිරි දින කිහිපය තුළ වත්මන් රජයේ කැබිනට් සශෝධනයක් සිදුවීමට බොහෝ දුරට ඉඩ...
Views - 1604

සාගල සහ පාලිත තනතුරු අතහරිති

IMAGE 2018 Feb 15 13:54
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධූරයෙන්...
Views - 2982

ශ්‍රී ලනිප රජයකට ඒකාබද්ධ විපක්ෂයේ සහය

IMAGE 2018 Feb 15 13:42
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට...
Views - 783
එතෙර පුවත්

කමල් හසන් ගේ දේශපාලන පක්ෂය 21 වෙනිදා පිහිටුවයි

IMAGE 2018 Feb 15 11:13
දකුණු ඉන්දියානු සිනමා නළු කමල් හසන් ලබන 21 වෙනි දින සිය දේශපාලන...
Views - 321

ඔලිම්පික් උළෙලට පෙර උතුරු කොරියාව යුද අභ්‍යාසයක

IMAGE 2018 Feb 09 09:57
දකුණු කොරියාවේ පැවැත්වෙන සීත ඔලිම්පික් උළෙලට දිනකට පෙර උතුරු කොරියාව තම...
Views - 422

අගමැති මෝදිගේ බිරිඳ අනූ නවයෙන් දිවි ගලවා ගනියි

IMAGE 2018 Feb 09 09:53
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බිරිඳ ජශෝදාබන් බිහිසුණු රිය අනතුරකට...
Views - 1583

පින්තූර ගැලරිය

IMAGE

ගල්ගමුවේ ඇත් රජු දේවත්වයකට

IMAGE 2018 Feb 12 15:09
ඇත් දළ සොරුන් විසින් කෲර ඝාතනය කරන ලද දළ පූට්ටුවා නම් හස්ති රාජයාට පින් පැමිණවීම් සිදුවන අතරේ දේව කන්නලව්වක්ද පසුගිය දිනෙක එම හස්තියා වැඩිපුරම...
Views - 997
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2510

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5390

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4774

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2866

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2820

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7427

නොමි‍ලේ වයි-ෆයි දෙන්න පුළුවන්ද?

IMAGE 2018 Feb 13 19:28
ඡන්ද කාලයට දේශපාලන වේදිකාවේ අසන්නට ලැබෙන්නේ අපූරු කතාය. ඒ අතර අපූරු මැතිවරණ ‍පොරොන්දුද වෙයි....
Views - 3053

රටම දන්න බෙල්ලන්විල නාහිමියන් ගැන අලුත්ම කතාවක්

IMAGE 2018 Feb 13 12:56
මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී...
Views - 3787

ලන්ඩන් නුවරදී මුලු ලොවම හෙල්ලූ බ්‍රිගේඩියර්

IMAGE 2018 Feb 13 12:34
තනි තරුවේ, තරු දෙකේ ජෙනරාල්ලා රටුන් අතර ප්‍රසිද්ධියට පත්වූයේ තිස් වසරක් පුරා පැවැති ඊළාම්...
Views - 4059

කූඹියෝ කනව ඇත්තද? බොරුද?

IMAGE 2018 Feb 11 21:44
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන කූඹියෝ ටෙලි නාට්‍යය මෙගා නාට්‍ය රැල්ලට යටවී තිබූ මෙරට ටෙලි...
Views - 6707
IMAGE

අලූත් කාලෙ වෙනස් තාලෙ

IMAGE 2018 Feb 14 11:26
හිමිදිරිය හරිම හීතලයි. උදෙන්ම අවදිවෙන එක හොඳ පුරුද්දක් කියල අම්ම, අප්පච්චි, වැඩිහිටියො ගුරුවරු අපිට පුංචි කාලෙමයි කියල දුන්නෙ. ඉතිං ඒ පුරුද්ද...
Views - 266
ව්‍යාපාරික පුවත්

මෝටර් වාහන කාර්මික තාක්ෂණය පිළිබඳ පාඨමාලවක් ඩීමෝ...

IMAGE 2018 Feb 16 15:18
මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු...
Views - 140

හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය විශාලම නිවාස ව්‍යාපෘති 2ක්...

IMAGE 2018 Feb 15 13:19
Asia Property Awards හිදී සිය සාර්ථකත්වය  සමරමින්  හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය...
Views - 278

තායි සුමේධා මදුරුවන් පලවා හරින හඳුන්කූරු හඳුන්වා දෙයි

IMAGE 2018 Feb 15 13:17
දේශීය හඳුන්කූරු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් වන තායි...
Views - 363
කතා මැද කතා

මෛත්‍රී-රනිල් මහින්ද එකට හමුවෙති

IMAGE 2018 Feb 12 07:55
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී දේශපාලන රැස්වීම් රැසකට සහභාගී වූ අතර කැබිනට් රැස්වීමත් නොපැවැත්වූයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැති...
Views - 4673
සුන්දර ලක්බිම

තුවක්කුවක් අතින් ගත් මාරයාගේ සිත්තමක් ඇති පුදබිමක්

IMAGE 2018 Feb 13 13:03
දේශපාලන කැරැල්ල යන වදන කිසිසේත් සිතට සහන් සුවයක් දනවන්නක් නොවේ. එහෙත් දේශපාලන කැරැල්ලක් නිසා ඉදිවූ අපේ රටේ වැදගත් බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳව ඔබ අසා...
Views - 691

ලක්බිම වීඩියෝ

කාටූන්

IMAGE

දේශීය වෙදකමෙන් කොඳු ඇට පෙළේ රෝග සුව කරන ජීවක වෙද මැදුර

IMAGE 2018 Jan 11 15:47
අභිමානවත් වෙද පරපුරක් වූ මාවැල්ලේ වෙද පරපුරෙන් පැවැත එන මාවැල්ලේ කොරනේලිස් වෛද්‍යාචාර්යතුමන්ගේ මිණිපිරිය වන වෛද්‍යාචාරිනී විශාඛා D.S....
Views - 4033
සහන් එළිය

බුද්ධි ආබාධිකත්වයට ප්‍රතිකාර තිබේද?

IMAGE 2018 Feb 14 10:36
'අක්කේ දන්නවද වැඩක් මට අර සුනීතා අක්කව යාළු කර ගන්න පුළුවන්'  පවිත්‍රාගේ දහසය හැවිරිදි මලණුවන් ඇය  හමුවට පැමිණ කීයේ මහත් උනන්දුවකිනි. ඔහුගේ එම...
Views - 465
IMAGE

මැතිවරණ ප්‍රතිඵලයේ ආර්ථික ඇඟවීම්

IMAGE 2018 Feb 15 12:24
මෙම සතිය උදා වූයේ උණුසුම් දේශපාලනික කතිකාවක් සමගිනි. ඉකුත් 10 වෙනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ආණ්ඩුව අපේක්ෂා කළ එකක් නොවීය. මක්නිසාද යත්...
Views - 169
මානිගේ තීරුව

තත්පර තිහෙන් ජාතික වීරයෙක්

IMAGE 2018 Feb 13 15:37
ප්‍රශ්නයක් ගැන අපේ රටේ මිනිසුන් හිතන හැටි තේරුම් ගැනීම පහසු නැත. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳ කතාබහේදී වැදගත්ම දේ වූයේ රට හිතන හැටි...
Views - 1038

විශේෂ පුවත්

අවංක දේශපාලනඥයා අනුර බණ්ඩාරනායක

IMAGE 2018 Feb 15 11:36
ලොව කීර්තිමත් රාජ්‍ය නායකයන් දෙපළක් වූ ශ්‍රීමත් එස්.ඩබ්.ආර්.ඩී....
Views - 450

කන්දක් විළිලා මී පැටවකු වැදු බැඳුම්කරේ විවාදය

IMAGE 2018 Feb 13 14:00
මෑත ඉතිහාසයේ දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ කොමිෂන් සභා...
Views - 377

ඇලෝසියස් ඇල්ලූ පොලිස් මෙහෙයුම

IMAGE 2018 Feb 12 17:08
අර්ජුන් ඇලෝසියස් හා කසුන් පළිසේන අත්අඩංගුවට ගත්තේ පසුගිය 4දා උදේ 7.00ට පමණ...
Views - 739

“කල්ලාරු ඇතා”ගේ මරණය ස්වභාවිකව සිදුවූ දෙයක්

IMAGE 2018 Feb 09 09:49
වෙඩි තබා මරා දැමූ බවට සැකකෙරුණ කල්ලාරු නම් ඇතාගේ මරණයට හේතුව වෙඩි තැබිමක්...
Views - 438

හේවාහැට බූටාවත්තේ ගොවීහූ අසීරුතාවක

IMAGE 2018 Feb 06 12:24
ප්‍රමාණවත් ලෙස වැසි නොලැබීම නිසා හේවාහැට බූටාවත්ත ග්‍රාමයේ ගොවීහූ...
Views - 362

නිදහස් දා ඩී.එස්. ‍පොල්වත්ත පන්ස‍ලේ හිටවපු අඹ පැළය

IMAGE 2018 Feb 05 19:23
පසුගිය වසරේ නිදහස් සැමරු උළෙල පැවැත්වූයේ කොළඹ කොටුවේ ගාලුමුවදොරදීය....
Views - 754

මරණයෙන් පසු ගම් හතක් සෙලවූ මසුරු සිටාණෝ

ගුණරත්  බණ්ඩා යනු දහනව වන සියවසේ අග භාගයේ පමණ වන්නි හත්පත්තුවේ විසූ තරමක ධනවතෙකි. තරුණ කාලයේ දී විවිධ ක‍්‍රම මගින් මුදල් උපයා වන්නි හත්පත්තුවේ පුරාණ වැව් ගම් ආශ‍්‍රිත කුඹුරු මිලට ගත් හෙතෙම තරමක මසුරකු ලෙස ප‍්‍රදේශය පුරා ප‍්‍රචලිත විය. නිසි කල වයසේ දී විවාහ වූ මුත් ඔහුටත්, බිරිඳටත් දරුවෝ ද නොවූහ. කෙමෙන් වියපත් වද්දී බිරිඳ පන්සල් ගොස් සිල් සමාදන් වීමටත්, දන් පින් කිරීමටත් උනන්දු වූ මුත් ගුණරත් බණ්ඩාගේ සිත තුළ පිනක් පිළිබඳ අංශු මාත‍්‍රික හැගීමක්වත් නොවී ය.

මැදිවියට පත් වත්ම ගුණරත් බණ්ඩා ලොකු ධනස්කන්ධයක හිමිකරුවකු වූයේ තම කුඹුරු වගා කිරීම පිණිස වන්නිකරේ දුප්පත් වැසියන්ට අඳයට දීමෙනි. එමෙන්ම ඔවුන්ගෙන් තමන්ට හිමිවිය යුතු කොටස ‘‘අන්තිම වී ඇටයට’’ ගණන් බැලීමට ද ඔහු පුරුදුව සිටියේ ය.

වරදක් වශයෙන් සැලකිය නොහැකි ඔහුගේ මෙම ක‍්‍රියාවට ගම්මුන් තුළ විරුද්ධත්වයක් නොවුණ ද එමගින් ගම්මුන් තුළ මෙම මසුරු සිටාණන් පිළිබඳව වූයේ දැඩි අප‍්‍රසාදයකි.

කෙසේ හෝ කලක් ඇවෑමෙන් ගුණරත් බණ්ඩා මහලූ වන අතරේම විවිධ රෝගාබාධයන්ට ද ලක් විය. එනිසා ඔහුට තම කුඹුරු, වතුපිටි පිළිබඳව සොයා බැලීමේ නිසි අවකාශයක් ද නොවී ය. එහෙත්, තම ලෞකික දිවිය කෙරෙහි එතරම් ඇල්මක් පළ නොකළ ඔහුගේ බිරිඳ දිගින් දිගටම පින් දහම්වල නිරත වූවා ය.

සාමාන්‍යයෙන් සෑම කන්නයක් අවසානයේදීම තමන්ගේ කුඹුරු බැලීමට ගොස් අස්වැන්නෙන් තම කොටස වෙන් කර ගැනීමට පුරුදුව සිටි ගුණරත් බණ්ඩාට තම මහලූ බවත්, රෝගී බවත් නිසා පසුව එම අවස්ථාව අහිමි විය.
‘‘අනේ අර යක්කු මගේ අස්වනු කොටහත් තනියම අයිති කරගන්නවා ඇති. අනේ දෙයියනේ මටත් සිද්ධ වුණු නස්පැත්තියක්.’’
අවසාන කාලයේ ගිලන් යහනේ වැතිර සිටි ඔහු දිවා රෑ  මුළුල්ලේ එසේ කියමින් සුසුම් ලන්නට විය.

කිරි ඉතිරිවීම නැතහොත් කිරි ඉතිරුම් මංගල්‍යය යනු වන්නි හත්පත්තුව ඇතුළු පුරාණ වැව් ගම් ආශ‍්‍රිත ගොවි ජනතාව දුරාතීතයේ සිට ඉටුකරනු ලැබූ පූජා චාරිත‍්‍රයකි. කිරි ඉතිරිවීම යනු වැව් කණ්ඩිය මත ‘මුත්තා පොළ’ වශයෙන් විශේෂයෙන් වෙන්කර ගත් ස්ථානයක සිට අස්වැන්නේ මුල්ම සහලින් ගමම එකතු වී විශාල කිරිබතක් පිසීම ය. මෙම කිරි බත සඳහා ප‍්‍රධාන වශයෙන් මුං ඇට එක්කරන අතර එය රසවත් වීම සඳහා පැණි, හකුරු, කජු වැනි දේ ද එක් කෙරෙයි. ඉන්පසුව බුද්ධ පූජාව වශයෙන් කොටසක් වෙන් කරන මෙම කිරිබත පුද දෙනුයේ එම ප‍්‍රදේශයට, භූමියට, කෙත් වතුවලට අරක්ගත් බහිරව දේවතාවුන් වහන්සේ ඇතුළු වෙනත් ගම් හිමි, බිම් හිමි දේවතාවුන් වහන්සේලාට ය.

අතීතයේ මෙම ගම්බිම්, කෙත්වතු හිමිව සිට මියගිය ගම්පතියන්, ජන ප‍්‍රධානීන් ඇතුළු ප‍්‍රමුඛ පෙළේ වැඩිහිටියන් මරණයෙන් පසු මෙලෙස 'මුත්තා දෙවිවරු' වශයෙන් ඇදහීමට ලක්වෙති. ඇතැම් පුරාණ වැව් ගම්වල බහිරව දේවතාවුන් වහන්සේ හැඳින්වෙනුයේ ද බහිරව මුත්තා වශයෙනි. ගම්මුන් එකතු වී තෝරා ගන්නා දිනයක පෙරවරුවේ සිදුකෙරෙන මෙම කිරි ඉතිරුම අවසානයේ ගමම එක්වී එම කිරිබත සප්පායම් වීමෙන් පෙරවරුවේම හමාර වේ. එහි දී එම කිරි ඉතුරුම සඳහා සහභාගී නොවන කුඹුරු හිමියන්, එම ගම්වල වෙසෙන වෙළහෙළඳාම් කරන්නවුන්, රෝගීන්, මහල්ලන් හට ගෙන ගොස් දීම ද පුරාණ වැව් ගම්වාසී ගොවීන්ගේ සිරිතකි.

සිරිත් පරිදි එලෙස එක් කන්නයක් අවසානයේ සුපුරුදු ‘මුත්තා පොළට’ පැමිණි ගම්වාසීහු මහත් උනන්දුවෙන් හා කැපවීමෙන් යුතුව මෙම කිරි ඉතුරුම සිදු කළහ. සාමාන්‍යයෙන් කිරි ඉතිරුම දින රාත‍්‍රියේ හෝ ඊට ආසන්නතම දිනයක එම ප‍්‍රදේශයට සිහින් වැසි වලාවක් පතිත වන බවට ප‍්‍රබල විශ්වාසයක් ගැමියන් තුළ පවතී. එය එම කිරි ඉතිරුම කෙරෙහි දෙවියන් සතුටු වීමේ ලක්ෂණයක් සේ ඔව්හු සලකති. එහෙත්, එදින රාත‍්‍රියේ ප‍්‍රදේශයට ඇද හැළුණේ විදුලි කොටමින් හෙණ හඬ තලන මහා වර්ෂාවකි.

පසුදාට පහන් විය. ඒ සමඟම ගම පුරා පැතිර ගියේ එක්තරා උණුසුම් ආරංචියකි. ‘අන්න ගුණරත් බණ්ඩා මුත්තා ඊයේ රෑ නිදි පැදුරේදීම මැරිලා’ යනු ඒ ආරංචියයි. එමෙන්ම මෙම පුවතත් සමඟ ගැමියෝ වහ වහා ඔහුගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු විපරම් කරන්නට වූහ. එවිට ඔවුන්ට ඒත්තු ගියේ කිසිවකුත් අපේක්ෂා නොකළ දෙයකි. එනම් පෙරදා පැවැති කිරි ඉතිරුම් මංගල්‍යයෙන් කිරිබත් ස්වල්පයක් ගුණරත් බණ්ඩාගේ නිවසට ගෙන යාමට සියල්ලන්ටම අමතක වී ඇති බවකි.
‘මෙදා නම් අපේ අතින් සිද්ධ වුණේ ආයිත් හදාගන්න බැරි බරපතළ වැරැද්දක්. ගුණරත් බණ්ඩා මුත්තාගේ කුඹුරුවලින් ගත්තු අස්වැන්නෙන් කරපු කිරි ඉතිරුම් මංගල්‍යයේ කිරිබත් ටිකක් ගිහින් නොදීම හින්දා උන්දෑ මැරෙන්න ඇත්තේ අපි ගැන ලොකු වෛරයකින්.’ මෙම මරණය සැලවූ පසු ගැමියෝ එලෙස සුසුම් හෙලන්නට වූහ.

එමෙන්ම පෙරදා රාත‍්‍රියේ හටගත් එම ධාරානිපාත වර්ෂාව දින හතක් එක දිගටම පැවැති බවත් ඉන් පුරාණ වැව්වල වේලී සිදී ගොස් මහා ගංවතුරකින් ප‍්‍රදේශය යට වූ බවත් කියනු ලැබේ. මින් මහත් වික්ෂිප්ත බවට පත් ගැමියෝ මෙම ස්වාභාවික විපතට හේතුව කුමක්දැයි විමසීමට පේන ඇසීමට විවිධ ප‍්‍රදේශවලට ගියහ.

එවිට ඉබ්බාගමුව, කිරිඳිවැල්ල ප‍්‍රදේශයේ දේවාලයකින් ඇසූ පේනයකින් කියවුණේ හදිසියේ මියගිය ගමේ ප‍්‍රභූ වැඩිහිටියකු ගම්මුන් කෙරෙහි කෝප වී යක්ෂාත්මයක් ලබා එම ගම ඇතුළු අහල ගම් හතකට විපත් පමුණුවන බව ය. එම පුරාණ දේවාලය පිහිටි ප‍්‍රදේශය අදත් දේවාලලන්දවත්ත යනුවෙන් හැඳින්වෙයි. මේ අතර ගුණරත් බණ්ඩාගේ කුඹුරු අඳයට ගෙන අවසන් කාලයේ ඔහුට නොසැලකූ ගැමියන් හමුවේ සිහිනයෙන් පෙනී සිිටි ගුණරත් බණ්ඩා ඔවුන්ට ද තර්ජනය කරන්නට විය. කෙසේ හෝ මින් මහත් බියටත්, කම්පාවටත් පත් ගැමියෝ ගුණරත් බණ්ඩාගේ යක්ෂ ආත්මයෙන් අත් මිදෙන උපාය මාර්ග සොයන්නට වූහ. එහි දී එම ශාස්ත‍්‍ර, පේන, නිමිති, අංජනම් ආදියෙන් පැවැසුණේ මින් පසු ගුණරත් බණ්ඩා ද මුත්තා දෙවි කෙනකු සේ සලකා ඔහුට පුද පූජා පැවැත්වීමෙන් ගමට එල්ල වන සියලූ ව්‍යසනයන්ගෙන් අත්මිදිය හැකි බව ය.

ඒ අනුව ඉන්පසු වන්නි හත්පත්තුවේ බහිරව ඇතුළු මුත්තා දෙවිවරුන් අතරට ගුණරත් බණ්ඩා මුත්තා ද එක් වූ අතර කිරි ඉතිරුම් මංගල්‍යය සිදු කෙරෙන ‘මුත්තා පොළේ’ ද මෙම දෙවියන්ට විශේෂ ස්ථානයක් හිමිවිය.

කෙසේ හෝ අදත් වන්නි හත්පත්තුවට අයත් ඇහැටුවැව ප‍්‍රදේශයේ ඇදහීමට ලක්වන බහිරව සහ මුත්තා දෙවිවරුන් අතර මේ ගුණරත් බණ්ඩා ද සැඟවී ගම්මුන්ගේ පුද පූජාවලට ලක්වනු ඒකාන්ත ය.

(වන්නි හත්පත්තුවේ ජනශුැති අධ්‍යයනයක් ඇසුරෙනි)

තිලක් සේනාසිංහ {jcomments on}

IMAGE
IMAGEක්‍රිකට්

ශ්‍රී ලංකාව විශිෂ්ට ජයකින් තරගාවලිය පෙරමුණ ගනියි

IMAGE 2018 Feb 16 00:33
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ...
Views - 332

දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 104කට කොන්ත්‍රාත්තු

IMAGE 2018 Feb 16 00:22
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 104 දෙනකුට...
Views - 144
IMAGEමලල කී‍්‍රඩා

ඔලිම්පික් යන්නට වෙරළ සමග ‍පොරබදනා දික්වැල්‍ලේ සඳලි

IMAGE 2018 Feb 13 20:55
මුළුතැන්ගෙය තුළින් ආ සුවඳ සඳලි කාමරයෙන් එළියට ගන්නට සමත් වූවේය. අඩියට දෙකට...
Views - 211

ගයන්තිකා අබේරත්න රන් පදක්කමක් දිනයි

IMAGE 2018 Feb 05 11:08
ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙ‍ලේදී...
Views - 467
IMAGEරග්බි

තරග දෙකක් ඉතිරිව තිබියදී මහනුවර ලීග් ශූරතාව දිනයි

IMAGE 2018 Jan 30 10:54
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති නාවික හමුදාව...
Views - 321

මහනුවර-සී.ආර්. සටන හෙට

IMAGE 2018 Jan 12 12:19
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ මෙම සති අන්තයේදී තරග...
Views - 606
IMAGE වෙනත් කී‍්‍රඩා

බාලක ශූරතාව ශා. ජෝසප්ට අනුශූරතාව යාපනය ශා. පැට්‍රික්ට

IMAGE 2018 Feb 08 09:15
ශ්‍රී ලංකා පාසල් අවුරුදු 18න් පහළ බාලක පාපන්දු තරගාවලියේ පළමු පෙළ ශූරතාව...
Views - 158

ජාතික බොක්ෂිං ශූරතා යුද හමුදාවට සහ යුනිචෙලාට

IMAGE 2018 Feb 01 08:08
කොළඹ රාජකීය මාස් බොක්ෂිං වලල්‍ලේදී පසුගියදා අවසන් වූ 92වැනි ජාතික ශූරතා...
Views - 217
IMAGE
Wednesday, 24 January 2018
කෝමාරිකා ව්‍යංජනය
Views - 1452
IMAGE
Wednesday, 24 January 2018
මඩු දළු මාළුව
Views - 920
IMAGE
Wednesday, 24 January 2018
ලාවුළු ව්‍යංජනය
Views - 710
IMAGE
Wednesday, 24 January 2018
ඇපල් නිවිති සම්බෝලය
Views - 1407
IMAGE
Wednesday, 24 January 2018
කොල්ලු ව්‍යංජන
Views - 1172
IMAGE
Wednesday, 24 January 2018
අලිගැටපේර මූස්
Views - 1181
IMAGE

Please publish modules in offcanvas position.