Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

කෘෂිකර්ම-නීතිය හා සාමය මුදල් ඇමැතිකම් වෙනස්වේ

IMAGE 2018 Feb 21 01:13
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල දෙවන සංශෝධනය හෙට (22) දිනයේදී සිදුකිරීමට නියමිතව ඇත. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින අවබෝධතා...
Views - 803

එසැනින් පුවත්

ශ්‍රීලනිපයේ පිරිසක් ස්වාධීන වීමේ තීරණයක

IMAGE 2018 Feb 20 22:24
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් ඔහු සමග තවදුරටත්...
Views - 680

නීති විරෝධී මත්පැන් වැටලීමට ‍පොලීසියට බලයක් නෑ

IMAGE 2018 Feb 20 22:21
සුරාබදු නීතිරීති යටතේ ‍පොලීසියට කසිප්පු රා ඇතුළු නීති විරෝධී මත් දියර...
Views - 283

විදුහල්පති නායකත්ව වැඩමුළු නවතී

IMAGE 2018 Feb 20 22:16
විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩමුළුව තාවකාලිකව නතර කරන...
Views - 251

පනත වෙනස් කළොත් උසාවි යනවා

IMAGE 2018 Feb 20 22:13
පළාත් පාලන මැතිවරණ පනත අතීතයටද බලපාන පරිදි සංශෝධනය කිරීමට එරෙහිව...
Views - 224

කාන්තා නියෝජනය අඩුකරන්නේ නෑ

IMAGE 2018 Feb 20 22:10
පළාත් පාලන ආයතනවල 25ක් වන කාන්තා නියෝජනය අඩු කිරීමට හෝ අහෝසි කිරීමට රජය...
Views - 131

සිසුන්ට ගුරුවරුන්ට ‘ටැබ්‘ දෙන්න එපා

IMAGE 2018 Feb 20 20:05
අපොස උසස්පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල නතර...
Views - 619

ශ්‍රීලනිපය රජයෙන් ඉවත්වීම ගැන ජනපති ශ්‍රේෂඨාධිකරණයේ මතය අසයි

IMAGE 2018 Feb 20 12:05
එළඹ ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් ...
Views - 1416

ෆොන්සේකාගේ වැඩ බලන්න ගයන්ත

IMAGE 2018 Feb 20 11:46
ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විදේශ...
Views - 1979

භික්ෂුව පක්ෂ දේශපාලනයේ මුරදේවතාවුන් නොවිය යුතුයි

IMAGE 2018 Feb 20 11:45
භික්ෂුව පක්ෂ දේශපාලනයට නතු වී යූ.එන්.පී. මුරදේවතා, ‍පොහොට්ටුවේ මුරදේවතා හා...
Views - 486

විපක්ෂ නායකධුරය දිනේෂ්ට දෙන්න ඕනෑ

IMAGE 2018 Feb 20 10:11
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ප්‍රතික්‍ෂේප කළ දේශපාලන පක්ෂ තවදුරටත්...
Views - 573

ගිරාඹේ ආනන්දහිමියෝ අපවත්වෙති

IMAGE 2018 Feb 20 09:40
ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමි...
Views - 642

සභිකයෝ 364ක් වැඩිවෙති

IMAGE 2018 Feb 20 09:03
පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව නියමිත සභික ධුර සංඛ්‍යාවට...
Views - 428

සයිටම් විසඳුම අද ජනපතිට

IMAGE 2018 Feb 20 08:53
සයිටම් අර්බුදයට තම සංගමය සකස් කළ අවසන් විසඳුම් මාලාවක් අද (20) ජනාධිපති...
Views - 273

ශ්‍රීලනිප අගමැති පත්කිරීමේ සටන ඉදිරියටත්

IMAGE 2018 Feb 20 08:46
ජනාධිපති, අගමැති ප්‍රමුඛ වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව බාධාවකින් තොරව...
Views - 1192

රටේ වික්ෂිප්ත බව නැති කරන්න

IMAGE 2018 Feb 20 01:22
ගෙට ගිනි ගත් පසු ළිඳ හාරා ඵලක් නොවන නිසා මේ අවස්ථාවේ සියලු දේශපාලන නායකයින්...
Views - 394
එතෙර පුවත්

ජනාධිපති අත්අඩංගුවට ගන්නැයි මාලදිවයිනේ උද්ඝෝෂණ

IMAGE 2018 Feb 20 11:11
අපගේ ආසන්න රාජ්‍යයක් මෙන්ම ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු රැඳී සිටින...
Views - 173

පාසලක වෙඩි තැබිමෙන් 17 දෙනෙක් මරුට

IMAGE 2018 Feb 19 09:58
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පාසලකට කඩා වැදුණු  19 හැවිරිදි තුවක්කුකරුවෙකු, සිසු...
Views - 153

කමල් හසන් ගේ දේශපාලන පක්ෂය 21 වෙනිදා පිහිටුවයි

IMAGE 2018 Feb 15 11:13
දකුණු ඉන්දියානු සිනමා නළු කමල් හසන් ලබන 21 වෙනි දින සිය දේශපාලන...
Views - 607

පින්තූර ගැලරිය

IMAGE

ගල්ගමුවේ ඇත් රජු දේවත්වයකට

IMAGE 2018 Feb 12 15:09
ඇත් දළ සොරුන් විසින් කෲර ඝාතනය කරන ලද දළ පූට්ටුවා නම් හස්ති රාජයාට පින් පැමිණවීම් සිදුවන අතරේ දේව කන්නලව්වක්ද පසුගිය දිනෙක එම හස්තියා වැඩිපුරම...
Views - 1360
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1759

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1035

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3105

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4178

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7179

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6325

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 7176

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 11373

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 7480

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 4578
IMAGE

දුක් වීමට කාලයක් නැත

IMAGE 2018 Feb 19 09:49
අද අවසන් දවස යැයි සිතා ජීවත් වීම පහසුය. නමුත් තව දින කිහිපයකින් ජීවිතය අවසන් යැයි සිතා ජීවත් වීම ඉතා අපහසුය. සුව කළ නොහැකි වේදනාකාරී රෝගයන් බොහෝමයකදී...
Views - 232
ව්‍යාපාරික පුවත්

මෝටර් වාහන කාර්මික තාක්ෂණය පිළිබඳ පාඨමාලවක් ඩීමෝ...

IMAGE 2018 Feb 16 15:18
මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු...
Views - 504

හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය විශාලම නිවාස ව්‍යාපෘති 2ක්...

IMAGE 2018 Feb 15 13:19
Asia Property Awards හිදී සිය සාර්ථකත්වය  සමරමින්  හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය...
Views - 505

තායි සුමේධා මදුරුවන් පලවා හරින හඳුන්කූරු හඳුන්වා දෙයි

IMAGE 2018 Feb 15 13:17
දේශීය හඳුන්කූරු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් වන තායි...
Views - 675
කතා මැද කතා

ආණ්ඩු වෙනස් කරන්න දෙපැත්තම ගහපු රහස් ගේම් හා ඩීල්

IMAGE 2018 Feb 18 12:23
ගිය සතිය පුරාම දේශපාලන ලෝකය දිස්වූයේ පැටලුණු නූල් බෝලයක් සේය. සියලුම දේශපාලනඥයන් උත්සහ ගනිමින් සිටියේ නූල් බෝලයේ පැටලිල්ල ලිහා ගැනීමටය. එහෙත් එය...
Views - 3333
සුන්දර ලක්බිම

තුවක්කුවක් අතින් ගත් මාරයාගේ සිත්තමක් ඇති පුදබිමක්

IMAGE 2018 Feb 13 13:03
දේශපාලන කැරැල්ල යන වදන කිසිසේත් සිතට සහන් සුවයක් දනවන්නක් නොවේ. එහෙත් දේශපාලන කැරැල්ලක් නිසා ඉදිවූ අපේ රටේ වැදගත් බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳව ඔබ අසා...
Views - 1049

ලක්බිම වීඩියෝ

කාටූන්

IMAGE

දේශීය වෙදකමෙන් කොඳු ඇට පෙළේ රෝග සුව කරන ජීවක වෙද මැදුර

IMAGE 2018 Jan 11 15:47
අභිමානවත් වෙද පරපුරක් වූ මාවැල්ලේ වෙද පරපුරෙන් පැවැත එන මාවැල්ලේ කොරනේලිස් වෛද්‍යාචාර්යතුමන්ගේ මිණිපිරිය වන වෛද්‍යාචාරිනී විශාඛා D.S....
Views - 4218
සහන් එළිය

බුද්ධි ආබාධිකත්වයට ප්‍රතිකාර තිබේද?

IMAGE 2018 Feb 14 10:36
'අක්කේ දන්නවද වැඩක් මට අර සුනීතා අක්කව යාළු කර ගන්න පුළුවන්'  පවිත්‍රාගේ දහසය හැවිරිදි මලණුවන් ඇය  හමුවට පැමිණ කීයේ මහත් උනන්දුවකිනි. ඔහුගේ එම...
Views - 699
IMAGE

රාජපක්ෂ රජයට එල්ලවූ චෝදනා මේ ඡන්ද ප්‍රතිඵලයෙන් අවලංගු නොවේ

IMAGE 2018 Feb 20 11:31
පසුගියදා  ප්‍රකාශයට පත් කරන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතාබහක් ඇතිවී තිබෙනවා. දේශපාලන විද්‍යාඥයෙක් ලෙස ඔබට මේ...
Views - 147
මානිගේ තීරුව

සර්වජන ඡන්දය අහෝසි කරමු

IMAGE 2018 Feb 18 12:32
පෙබරවාරි  18 වැනිදා, කොළඹදී.   ප්‍රිය ඡන්දදායකය,   මම ඔබට ප්‍රිය කියල ආමන්ත්‍රණය කරාට මේ වෙලාවෙ රටේ වැඩි දෙනකුට ඔබ ප්‍රිය නෑ. ඔවුන්ට ඔබේ හැසිරීම...
Views - 680

විශේෂ පුවත්

හම්මලව නාහිමි සැමරුම ලන්ඩනයේදී

IMAGE 2018 Feb 20 12:05
පෙරඅපර දෙදිග තුළ බුදුදහම ප්‍රචලිත කිරීමට සුවිශේෂ මෙහෙවරක් කළ...
Views - 100

අගමැති ඉවත් කිරීමේ බලය ජනපතිට නැහැ

IMAGE 2018 Feb 20 11:20
පසුගිය  පෙබරවාරි 10 වන දින පැවැති පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දයේ...
Views - 85

ශ්‍රීලනිපය උස්සා ‍පොළොවේ ගැසූ අත්තනගල්ලේ ඡන්ද ප්‍රතිඵලය

IMAGE 2018 Feb 19 12:08
පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අසා දැන ගන්නට රට්ටු ඉකුත්  එකොළොස් වැනිදා...
Views - 1207

වැලන්ටයින්දා තරුණයෝ මහවැලි මහ සෑය අබියස

IMAGE 2018 Feb 19 09:54
වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය සැමරීම සඳහා කොත්ම‍ලේ නව කඩදොර...
Views - 297

ලංකාවේ ඇතුන්ගේ දළවල ගජමුතු නෑ

IMAGE 2018 Feb 18 16:38
අදින් වසර ගණනාවකට පෙර රත්නපුරය දරුණු ගංවතුරකින් සේදී ගියේය. එය සබරගමු...
Views - 299

දෙතුන් වතාවක් බැදපු තෙල් පිළිකාවට හොඳ තල්ලුවක්

IMAGE 2018 Feb 18 16:29
දවසේ සේවය නිමකර නිවෙස් බලා යන බොහෝ දෙනෙකු දූ දරුවන්ට සහ නිවසේ සිටිනා අයට...
Views - 631

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ සංගීතවේදියා විදිහටයි ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් වඩාත් ප්‍රකටව සිටින්නේ. එපමණක් නොවෙයි ඔහු සංගීත ගුරුවරයකු මෙන්ම තමාගේම ගීත රැසකට හිමිකම් කියන සම්මානනීය ගායන ශිල්පියෙක්. 85 හැවිරිදි මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ සංගීතවේදියා මේ වන විට පසුවන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොවෙයි. හදිසි අනතුරකට ලක්ව තදබල ලෙස රෝගාතුර වූ අයිවෝ ඩෙනිස් මහතාගේ අලුත්ම තතු මෙලෙස 'රිද්මට' පැවසුවේ ඔහුගේ පුත් තුසිත පින්සිරි පැස්කුවල්. 
 
අයිවෝ ඩෙනිස් මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට හොඳ අතට හැරිලාද තියෙන්නේ? 
මේ වන විට තාත්තා කොළඹ ජාතික රෝහ‍ලේ ගෙවන වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ. ඔහුගේ රෝගී තත්ත්වය තවමත් හොඳටම සුව අතට හැරිලා කියලා කියන්න බැහැ. තාත්තාගේ ශරීරයේ දුර්වලකම තවමත් එහෙමම තියනවා. ආහාර විදිහට දෙන්නෙත් දියරමය දේවල් විතරමයි. සංඥාවලින් පිළිතුරු දෙනවා මිස පැහැදිලිව කතා බහ කරන්න පුළුවන් විදිහේ වර්ධනයක් නම් තවම නැහැ. 
 
අවුරුදු 85ක් වැනි වයසක පසු වුණත් රෝගාතුර වෙන්න කලිනුත් ඔහු කලා කටයුතුවලට සහභාගි වුණා නේද? 
ඔව්. හදිසි අනතුරකට ලක්වෙලා බරපතළ විදිහට අසනීප වෙන්න මාස දෙකකට විතර කලින් තමයි තාත්තා අවසන් වරට ප්‍රසංගයකට සහභාගි වුණේ. ඒ බණ්ඩාර ඇහැලියගොඩ මහතා වෙනුවෙන් පැවැත්වූ ප්‍රසංගයක්. එදා තාත්තාගේ ගීත රස විඳපු ප්‍රේක්ෂකයන් හුඟක් සතුටු වුණා. බොහෝ අය තාත්තාව එදා අගය කළා. 
 
කොහොමද ඔහු හදිසියේ මේ විදිහට රෝගාතුර වුණේ? 
ඒ වෙනකොටත් තාත්තා අසනීපයෙනුයි හිටියේ. ශරීරයේ සමතුලිත බව පිළිබඳ ප්‍රශ්නයක් ඔහුට තිබුණා. ඒ නිසා අපි හැමවෙලාවේම ඔහු ගැන විමසිල්ලෙනුයි හිටියේ. ඒත් අපි කවුරුත් නින්දට ගිහින් හිටපු වෙලාවක සිදුවුණු වැටීමකින් තාත්තාගේ මොළය ඇතුළේ ‍ලේ ගැලීමක් සිද්ධ වෙලා තිබුණා. ඒ අනතුරෙන් පසුගිය ඔක්තෝබර් 31 වැනිදා රෝහල් ගත කරපු අවස්ථාවේ ඉඳන් මේ වෙනතුරුම ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ. 
 
දිගටම රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබන්නට සිදුවීම අයිවෝ ඩෙනිස් මහතාගේ පවු‍ලේ අයට මූල්‍යමය වශයෙනුත් විශාල බරක් වෙන්න ඇති නේද? 
ඔව්. තාත්තා මුලින්ම කොළඹ නවලෝක රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ නැවතිලයි ප්‍රතිකාර ලබා ගත්තේ. එතැනින් ජාතික රෝහලට මාරු වෙද්දී අපට රුපියල් ලක්ෂ 25ක බිලක් ගෙවන්න තිබුණා. තාත්තා වෙනුවෙන් නවලෝක රෝහල ඒ බිල ලක්ෂ 19ක් දක්වා අඩු කළා. නමුත් ඒ මුදලත් අපට ණය වෙලා තමයි ගෙවන්න සිද්ධ වුණේ. 
 
ඒ වේලාවේ මූල්‍යමය වශයෙන් උදවු උපකාර කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැද්ද? 
කාදිනල් තුමා සහ වෛද්‍ය රුවන් ඒකනායක අපට මුදලින් ආධාර කළා. මහාචාර්ය කාලෝ ෆෙන්සේකා හුඟාක් උදවු උපකාර කළා. දැනුම්දීමක් නොකර බැංකු ගිණුමට මුදල් දාපු අයත් හිටියා. ඒත් ලොකු මුදලක් නම් එකතුවෙලා තිබුණේ නැහැ. ජනාධිපති අරමුදලින් මූල්‍යමය ආධාරයක් කරාවි කියන බලා‍පොරොත්තුවෙන් තමයි අපි දැන් ඉන්නේ. 
 
රෝහල් ගත කළාට පස්සේ කලා ක්‍ෂේත්‍රයේ අය ආවාද අයිවෝ ඩෙනිස් මහතාගේ දුක සැප විමසන්න? 
හිතූ තරම් කලාකරුවෝ පිරිසක් තාත්තා බලන්න ආවේ නැහැ. ඒ ගැන හිතේ කනගාටුවක් තියනවා. හැබැයි අපි තවමත් බලා‍පොරොත්තු තබාගෙනයි ඉන්නේ කලාකරුවෝ තාත්තා වෙනුවෙන් යම් උපකාරයක් කරාවි කියලා. 
අයිවෝ ඩෙනිස් මහතා වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට කැමති අයකු වේ නම් ඒ සඳහා 0776792630 යන දුරකථන අංකයෙන් තොරතුරු විමසිය හැකිය. 
 
කිෂාන් කනංකෙ 
IMAGE
IMAGEක්‍රිකට්

ඇෆ්ගනිස්ථානය 4-1කින් තරගාවලිය ජය ගනියි

IMAGE 2018 Feb 21 01:49
ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට්...
Views - 49

කමිඳු-ධනංජය-අවිඳු රිච්මන්ඩ්ට ජය ගෙන එති

IMAGE 2018 Feb 21 01:47
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය...
Views - 42
IMAGEමලල කී‍්‍රඩා

ඔලිම්පික් යන්නට වෙරළ සමග ‍පොරබදනා දික්වැල්‍ලේ සඳලි

IMAGE 2018 Feb 13 20:55
මුළුතැන්ගෙය තුළින් ආ සුවඳ සඳලි කාමරයෙන් එළියට ගන්නට සමත් වූවේය. අඩියට දෙකට...
Views - 354

ගයන්තිකා අබේරත්න රන් පදක්කමක් දිනයි

IMAGE 2018 Feb 05 11:08
ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙ‍ලේදී...
Views - 570
IMAGEරග්බි

මහනුවර-සී.ආර්. නාවික-හැව්ලොක්ස් අවසන් පූර්ව තරග අද

IMAGE 2018 Feb 21 01:43
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග අද...
Views - 32

තරග දෙකක් ඉතිරිව තිබියදී මහනුවර ලීග් ශූරතාව දිනයි

IMAGE 2018 Jan 30 10:54
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති නාවික හමුදාව...
Views - 393
IMAGE වෙනත් කී‍්‍රඩා

බාලක ශූරතාව ශා. ජෝසප්ට අනුශූරතාව යාපනය ශා. පැට්‍රික්ට

IMAGE 2018 Feb 08 09:15
ශ්‍රී ලංකා පාසල් අවුරුදු 18න් පහළ බාලක පාපන්දු තරගාවලියේ පළමු පෙළ ශූරතාව...
Views - 214

ජාතික බොක්ෂිං ශූරතා යුද හමුදාවට සහ යුනිචෙලාට

IMAGE 2018 Feb 01 08:08
කොළඹ රාජකීය මාස් බොක්ෂිං වලල්‍ලේදී පසුගියදා අවසන් වූ 92වැනි ජාතික ශූරතා...
Views - 279
IMAGE
Wednesday, 24 January 2018
කෝමාරිකා ව්‍යංජනය
Views - 1631
IMAGE
Wednesday, 24 January 2018
මඩු දළු මාළුව
Views - 1021
IMAGE
Wednesday, 24 January 2018
ලාවුළු ව්‍යංජනය
Views - 797
IMAGE
Wednesday, 24 January 2018
ඇපල් නිවිති සම්බෝලය
Views - 1584
IMAGE
Wednesday, 24 January 2018
කොල්ලු ව්‍යංජන
Views - 1281
IMAGE
Wednesday, 24 January 2018
අලිගැටපේර මූස්
Views - 1302
IMAGE

Please publish modules in offcanvas position.