Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

අද පත්වූ නව ඇමතිවරු ; නීතිය හා සාමය රනිල්ට

IMAGE 2018 Feb 25 15:29
වත්මන් රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදි සිදු කොට ඇත.මෙහිදි...
Views - 642

එසැනින් පුවත්

ශ්‍රීදේවිට හෘද රෝගයක් තිබුණේ නැහැ

IMAGE 2018 Feb 25 16:19
හදිසි හෘද්යාබාධයකින් මිය ගිය ඉන්දිය සුපිරි නිළි ශ්‍රීදේවිට හෘද රෝග...
Views - 658

ශ්‍රීදේවි හදිසියේ සදහටම සමුගනී

IMAGE 2018 Feb 25 11:43
ඉන්දීය සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රීදේවි ඊයේ අභාවප්‍රාප්ත වුවාය.හදිසී...
Views - 983

ගමේ බලය වමට දෙන්න

IMAGE 2018 Feb 24 00:26
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට සහයෝගය...
Views - 3052

5% නැත්තම් ඇපත් නෑ

IMAGE 2018 Feb 24 00:20
පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස ඡන්ද ප්‍රතිඵලයෙන් මෙන්ම පළාත් පාලන...
Views - 936

එජාප ඇමැතිවරු ජනතා අවශ්‍යතා සොයයි

IMAGE 2018 Feb 24 00:05
ජනතාව වෙනුවෙන් දෛනිකව ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා එක්සත් ජාතික...
Views - 1134

පාතාල සාමාජික මංජු STF වෙඩි පහරින් නසී

IMAGE 2018 Feb 23 15:39
පාතාල ක්‍රියාකාරිකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් D මංජු නැමැත්තා අද (23)...
Views - 1635

කච්චතිව් දේවස්ථානයේ මංගල්‍යය අද හා හෙට

IMAGE 2018 Feb 23 11:10
ඉන්දු - ලංකා සහෝදරත්වය වර්ධනය කරමින් යාපනය, කච්චතිව් දූපතේ පිහිටි ඓතිහාසික...
Views - 769

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ඉල්ලා අස් වූ කතාව බොරු

IMAGE 2018 Feb 23 10:00
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය සිය...
Views - 2394

මහජන මුදල් වංචා කළැයි වාරිමාර්ග ලොක්කෝ රිමාන්ඩ්

IMAGE 2018 Feb 22 23:54
ඉන්දියාවේ බැංග්ලෝර් නගරයේ පැවැති පුහුණු වැඩමුළුවකට සහභාගි වූ බවට ව්‍යාජ...
Views - 1271

දියතලාව බසයේදී පුපුරා ඇත්තේ ජීව අත්බෝම්බයක් බව තහවුරුවේ

IMAGE 2018 Feb 22 20:48
19 දෙනෙකුට තුවාල සිදු කරමින් ඊයේ  (21දා) අලුයම දියතලාව කහ  ගොල්ලේදී...
Views - 906

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

IMAGE 2018 Feb 22 15:29
ගිනි අවි ආඥා පනත  යටතේ ගොනුකරන ලද නඩුවකට  අද (22) අධිකරණය හමුවේ පෙනි...
Views - 1784

ශ්‍රී ල. නි.ප. සභාපතිධුරය මහින්දට දෙන්න ඕනෑ

IMAGE 2018 Feb 22 15:11
ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සභාපතිධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
Views - 2025

බ්‍රිගේඩියර් ප්‍රියංක ලංකාවට

IMAGE 2018 Feb 22 15:05
පසුගිය දා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ පැවැති නිදහස් සමරු උළෙලේදී...
Views - 928

පක්‍ෂයෙන් පැන්නොත් මන්ත්‍රීකම 'හබක්'

IMAGE 2018 Feb 22 14:49
මෙවර පළාත්  පාලන මැතිවරණයෙන් බලයට පත්ව පක්‍ෂ මාරු කරන පළාත් පාලන...
Views - 1466

නම හැවිරිදි දැරියක කෙලෙසූ විදුහල්පතිට වසර 10 ක සිරදඬුවමක්

IMAGE 2018 Feb 22 14:05
පාසල තුළ දී වයස අවුරුදු 09 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ...
Views - 773
එතෙර පුවත්

ඉරානය සහ ඊශ්‍රායලය අතර උණුසුම් තත්ත්වයක්

IMAGE 2018 Feb 22 12:03
ශ්‍රී ලාංකිකයින්ට ද බොහෝ සබඳතා ඇති කලාපයක් වන මැද පෙරදිග කලාපය නිතරම යුද...
Views - 716

ජනාධිපති අත්අඩංගුවට ගන්නැයි මාලදිවයිනේ උද්ඝෝෂණ

IMAGE 2018 Feb 20 11:11
අපගේ ආසන්න රාජ්‍යයක් මෙන්ම ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු රැඳී සිටින...
Views - 701

පාසලක වෙඩි තැබිමෙන් 17 දෙනෙක් මරුට

IMAGE 2018 Feb 19 09:58
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පාසලකට කඩා වැදුණු  19 හැවිරිදි තුවක්කුකරුවෙකු, සිසු...
Views - 334

පින්තූර ගැලරිය

IMAGE

සත්ව සුබසාධන පනත බහිරවයෙක් ගිල්ලාද?

IMAGE 2018 Feb 22 10:15
හිංසාවෙන් සතුන් ආරක්ෂා කිරීම, සතුන් කෙරෙහි ජනතාව තුළ කරුණාව, දයාව සහ වගකිවයුතු හැසිරීම වර්ධනය කිරීම; ජාතික සත්ව සුභසාධන අධිකාරියක් පිහිටුවීම; පොදුවේ...
Views - 217
IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 262

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 490

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 446

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 390

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5017

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3297

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 4135

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2569

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 8002

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 5009
IMAGE

දුක් වීමට කාලයක් නැත

IMAGE 2018 Feb 19 09:49
අද අවසන් දවස යැයි සිතා ජීවත් වීම පහසුය. නමුත් තව දින කිහිපයකින් ජීවිතය අවසන් යැයි සිතා ජීවත් වීම ඉතා අපහසුය. සුව කළ නොහැකි වේදනාකාරී රෝගයන් බොහෝමයකදී...
Views - 595
ව්‍යාපාරික පුවත්

අපේ තරුණ තරුණියන්ට මාසිකව රු 60000ක් සමඟ චීන සරසවි වරම්

IMAGE 2018 Feb 23 14:14
තාරුණ්‍යට නව මගක් විවර කරන කොස් ලංකා ආයතනය විසින් ශ්‍රී ලාංකීය විශ්ව...
Views - 375

මෝටර් වාහන කාර්මික තාක්ෂණය පිළිබඳ පාඨමාලවක් ඩීමෝ...

IMAGE 2018 Feb 16 15:18
මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු...
Views - 774

හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය විශාලම නිවාස ව්‍යාපෘති 2ක්...

IMAGE 2018 Feb 15 13:19
Asia Property Awards හිදී සිය සාර්ථකත්වය  සමරමින්  හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය...
Views - 819
කතා මැද කතා

වාද විවාද මැද්දේ සම්මුතික ආණ්ඩුව නැවතත් ඉදිරියට

IMAGE 2018 Feb 23 15:39
පළාත් පාලන මැතිවරණය ඉවර වුණේ ඉකුත් දහවනදාය. එදා සිට පසුගිය දින දහයක් රට එක තැන නැවතී සියලු දෙනා පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට කඹ අදිනු දක්නට ලැබුණි. මේ...
Views - 973
සුන්දර ලක්බිම

හිරු එළිය සහ සමුදුරු සිසිල එකසේ විදගත හැකි මීගමුවේ වෙරළ උයන

IMAGE 2018 Feb 23 13:49
ශ්‍රී ලංකාවේ සංචාරක කලාප අතරින් මීගමුවට හිමිවන්නේ මුල්තැනක්. හිරු එළිය සමඟ මුසු වූ මුහුදු සුළඟ සිත්සේ විඳගතහැකි වෙරළ තීරයක් ලෙස මීගමුවේ 'වෙරළ...
Views - 272

ලක්බිම වීඩියෝ

කාටූන්

ෆේස්බුක් සමාජයට
  • Votes: (0%)
  • Votes: (0%)
Total Votes:
First Vote:
Last Vote:
IMAGE

දේශීය වෙදකමෙන් කොඳු ඇට පෙළේ රෝග සුව කරන ජීවක වෙද මැදුර

IMAGE 2018 Jan 11 15:47
අභිමානවත් වෙද පරපුරක් වූ මාවැල්ලේ වෙද පරපුරෙන් පැවැත එන මාවැල්ලේ කොරනේලිස් වෛද්‍යාචාර්යතුමන්ගේ මිණිපිරිය වන වෛද්‍යාචාරිනී විශාඛා D.S....
Views - 4585
සහන් එළිය

බුද්ධි ආබාධිකත්වයට ප්‍රතිකාර තිබේද?

IMAGE 2018 Feb 14 10:36
'අක්කේ දන්නවද වැඩක් මට අර සුනීතා අක්කව යාළු කර ගන්න පුළුවන්'  පවිත්‍රාගේ දහසය හැවිරිදි මලණුවන් ඇය  හමුවට පැමිණ කීයේ මහත් උනන්දුවකිනි. ඔහුගේ එම...
Views - 1017
IMAGE

දේශපාලන අස්ථාවරත්වයෙන් ආර්ථිකය බරපතළ අනතුරක

IMAGE 2018 Feb 22 11:55
පෙබරවාරි 10 වෙනිදායින් පසුව  ගත වූ දින කිහිපය ශ්‍රී ලංකාවේ අපට පාඩම් ගණනාවක් කියා දුන් වකවානුවක් ලෙස අවධානයට  යොමුවිය යුතුය. ස්ථිර ආර්ථික...
Views - 168
මානිගේ තීරුව

සර්වජන ඡන්දය අහෝසි කරමු

IMAGE 2018 Feb 18 12:32
පෙබරවාරි  18 වැනිදා, කොළඹදී.   ප්‍රිය ඡන්දදායකය,   මම ඔබට ප්‍රිය කියල ආමන්ත්‍රණය කරාට මේ වෙලාවෙ රටේ වැඩි දෙනකුට ඔබ ප්‍රිය නෑ. ඔවුන්ට ඔබේ හැසිරීම...
Views - 1165

විශේෂ පුවත්

සාමසර කන්දට යටවූවන්ගේ කඳුළු කන්ද තවමත් නිමා වී නෑ

IMAGE 2018 Feb 23 15:57
අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූ පවුල් 30ක් පමණ අවුරුද්දකුත් මාස අටක්...
Views - 126

වාහන මිල යළිත් ඉහළට

IMAGE 2018 Feb 23 11:58
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ලද 2018 වසර සඳහා වන අයවැය යෝජනාවලට...
Views - 919

නව සංකල්පවලට සමාජය යා යුතුයි

IMAGE 2018 Feb 22 11:59
නව සංකල්පවලට නව සමාජයකට  නව සටනකට යා යුතු බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම...
Views - 129

හම්මලව නාහිමි සැමරුම ලන්ඩනයේදී

IMAGE 2018 Feb 20 12:05
පෙරඅපර දෙදිග තුළ බුදුදහම ප්‍රචලිත කිරීමට සුවිශේෂ මෙහෙවරක් කළ...
Views - 275

අගමැති ඉවත් කිරීමේ බලය ජනපතිට නැහැ

IMAGE 2018 Feb 20 11:20
පසුගිය  පෙබරවාරි 10 වන දින පැවැති පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දයේ...
Views - 295

ශ්‍රීලනිපය උස්සා ‍පොළොවේ ගැසූ අත්තනගල්ලේ ඡන්ද ප්‍රතිඵලය

IMAGE 2018 Feb 19 12:08
පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අසා දැන ගන්නට රට්ටු ඉකුත්  එකොළොස් වැනිදා...
Views - 3028

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා රාත්‍රියේ (ඇමෙරිකාවේ වේලාවෙන් එය ඉරිදා රැය වුවද අපට එය සඳුදා පාන්දරය) දක්නට ලැබිණි. එදින එයට සහභාගි වූ සියලු කලාකරුවන් කලින් කතාකරගත් පරිදි කළු පැහැයෙන් සැරසී පැමිණ සිටියෝය. තවත් විශේෂත්වයක් වූයේ ගෝල්ඩන් ග්ලෝබ් හා ඔස්කාර් සම්මාන උළෙලවල මුල් පෙළෙහි අසුනක් කවදත් ලැබෙන සුපිරි චිත්‍රපට නිෂ්පාදක හාවී වෙයින් ස්ටේන් පෙනෙන්නට නොසිටීමය. මේ කළු පාට ඇඳුම් විරෝධය ඔහු නිසා ඇතිවීම ඊට හේතුවයි. හාවී තම චිත්‍රපටවල රඟපාන්නට එන නිළියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන බවට නිළියක කළ හෙළිදරව්වකින් පසු ඔහු ගැන මෙන්ම මෙවැනි අකටයුතුකම්වල යෙදෙන තවත් නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් ගැන බොහෝ තොරතුරු හෙළිවන්නට විය. ඒ සමගම දැඩි විරෝධයක් රැකියා ස්ථාන තුළ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පැන නැගුණු අතර එය ඇමෙරිකාව පුරා කාන්තාවන් මෙන්ම පිරිමින්ද පෙළපාළි යන තත්ත්වයට හැරවිණි. හාවීගේ බිරිය ඔහු හැරගිය අතර වරද පිළිගෙන චිත්‍රපට නිෂ්පාදන කටයුතුවලින් ඉවත්ව පරීක්ෂණයකට මුහුණදෙන්නට හාවී වෙයින්ස්ටේන්ට සිදුව තිබේ.
තම වෘත්තිය තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවලට විරෝධය පා මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට ආ පිරිස කළු ඇඳුමින් සැරසුණේ ටයිම්ස් අප් යනුවෙන් සිදුකරන විරෝධතා ව්‍යාපාරය සංකේතවත් කරමිනි. සම්මාන ලබාගැනීමට වේදිකාවට ආ සියලු දෙනාම පාහේ ලිංගික අතවරවලට එරෙහිව ඉදිරියට ආ කාන්තාවන් අගය කරමින් කතා කළෝය.
මෙවර උළෙ‍ලේ තවත් විශේෂත්වයක් වූයේ සුප්‍රකට නිවේදිකාවක මෙන්ම නිළියකද වන ඔප්රා වින්ෆේ‍ර් තමාට පිරිනැමුණු කලාකරුවකුට එක්වරක් පමණක් පිරිනැමෙන සිසිල් බි. ඩිමෙල් සම්මානය බාරගනිමින් කළ කතාවය. මෙම සම්මානය ලැබූ පළමු කළු ජාතික නිළියද ඇයය. පසුගිය කාලයේ රටපුරා පැතිරුණු කටකතාවක් ගැන ඉඟිකරමින් ඇයව වේදිකාවට හඳුන්වාදෙන අතරේ සෙත් මෙයර්ස් පවසා සිටියේ ඇමෙරිකාවේ 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඇය ඉදිරිපත් වීමට ඉඩ ඇති බවය. තම කතාව කරමින් ඔප්රාද පවසා සිටියේ එය සනාථ වන ආකාරයේ කරුණුය.
දිගුකලක් ඔප්රා වින්ෆේ‍ර් ෂෝ නමින් තම රූපවාහිනී වැඩසටහන ගෙනගිය ඇය නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසද කටයුතු කොට ඇති අතර මේ වනවිට රූපවාහිනී නාලිකා සේවයක හිමිකාරියකි. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙ‍ලේදී ඇය කළ කතාව අසා සිටි බොහෝ දෙනෙකු එය ජනපති අපේක්ෂිකාවකගේ කතාවකට සමාන බව පිළිගෙන තිබිණි. 
ඔප්රා මෙහිදී සුදු ජාතිකයන් බහුල සමාජයක් තුළ කළු ජාතිකයන්ට තවමත් විඳින්නට සිදුවන ගැහැට ගැන කතා කරන්නට අමතක නොකළාය. ඇය ප්‍රධාන වශයෙන් සඳහන් කළේ 1944 වසරේදී සුදු ජාතික පිරිමින් හයදෙනෙකු වෙතින් සමූහ දූෂණයට ලක්වූ රෙසී ටේලර් නම් කාන්තාව ගැනය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට දින කිහිපයකට පෙර ඇය මියගියේ තම අනූඅටවැනි උපන් දිනයට දින දහයක් ඉතිරිව තිබියදීය. මෙම සිදුවීමෙහි විශේෂත්වය වූයේ ඇයව දූෂණය කළ පිරිමින් සුදු ජාතිකයන් වීම නිසා ඔවුන්ට අධිකරණයෙන් කිසිදු දඬුවමක් හිමිනොවීමය.වසර ගණනාවකට පසු රෝසා පාක්ස් ඇතුළු කළු ජාතික විමුක්ති සටන්කාමීන් ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු රජය රෙසීට සිදුවූයේ අසාධාරණයක් බව පිළිගෙන සමාව ඉල්ලා සිටියේය. 
කෙසේ වුවද ඔප්රා ජනපතිවරණයට පිවිසෙන බව අසා සිනාසෙමින් ජනපති ට්‍රම්ප් පවසා සිටියේ “ඒක නම් නියමයි. හොඳ විනෝදයක් ලබන්න පුළුවන්. මට පුළුවන් ‍ලේසියෙන්ම ඔප්රාව පරද්දන්න.” යනුවෙනි.
මෙවර සම්මාන උළෙ‍ලේ කැපීපෙනෙන චිත්‍රපටය වූ අතරම හොඳම චිත්‍රපටය ලෙසද සම්මාන ලැබුවේ ත්‍රී බිල්බෝඩ්ස් අවුට්සයිඩ් එබින්, මිසුරි චිත්‍රපටයයි. මාටින් මැක්ඩොනා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය ඇතුළත් වන්නේ අඳුරු හාස්‍යය හෙවත් බ්ලැක් කමෙඩි නමින් හැඳින්වෙන චිත්‍රපට ගොන්නටය. හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේද එහි රඟපෑ ෆ්රාන්සස් මැක්ඩොමන්ඩ්ය. තම දියණියගේ මිනීමරුවා නීතියේ රැහැනට හසුකරගැනීමට ප්‍රදේශයේ ‍පොලීසිය අසමත්  වූ විට ඒ බව නිවේදනය කරන හා මිනිමරුවා සොයාගැනීමට ජනතාව දැනුවත් කරන දැන්වීම් පුවරු තුනක් තමා ජීවත්වන මිසුරි ප්‍රාන්තයේ එබින් නගරයේ එල්ලා තැබූ කතාව මෙම චිත්‍රපටයට ඇතුළත් වේ. හොඳම සහය නළුවා ලෙස සම්මානය දිනාගත්තේද මෙම චිත්‍රපටයේ රඟපෑ සෑම් රොක්වෙල් වන අතර හොඳම තිර රචනය සඳහා සම්මානයද එයට හිමිවිය.
හොඳම සංගීතමය හෝ විකට චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ ‍ලේඩි බර්ඩ් චිත්‍රපටයයි. එහි රඟපෑ සැයොරස් රොනැන් සංගීතමය හෝ විකට චිත්‍රපටයක හොඳම නිළිය විය. ඩාකස්ට් අවර් චිත්‍රපටයේ රඟපෑ ගැරී ඕල්ඩ්මන් හොඳම නළුවා ලෙස සම්මානය දිනාගත් අතර සංගීතමය හෝ විකට චිත්‍රපටයක හොඳම නළුවා වූයේද ඩිසා ස්ටර් ආටිස්ට් චිත්‍රපටයේ රඟපෑ ජේම්ස් ෆ්රැන්කෝය. හොඳම සහය නිළිය ලෙස අයි ටොන්යා චිත්‍රපටයේ රඟපෑ ඇලිසන් ජෙනී සම්මාන දිනාගත් අතර ද ෂේප් ඔෆ් වෝටර් අධ්‍යක්ෂණය කළ ගුග්ලිඑල්මෝ ඩෙල් ටෝරෝ හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මාන ලැබුවේය. හොඳම සංගීතය සඳහා සම්මානය ලැබුවේද මෙම චිත්‍රපටයයි. ද ග්‍රේටස්ට් ෂෝමන් චිත්‍රපටයේ එන දිස් ඉස් මී හොඳම ගීතය වූ අතර විදෙස් බසකින් නිර්මාණය කළ හොඳම චිත්‍රපටය වූයේ ජර්මනිය ඉදිරිපත් කළ ඉන් ද ෆේ ඩ් චිත්‍රපටයයි. මෙයට අමතරව ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රයේ හොඳම නිර්මාණ සඳහාද මෙහිදී සම්මාන හිමිවිය. හොඳම ටෙලි නාට්‍ය මාලාව ලෙස සම්මානය දිනාගත්තේද හෑන්ඩ්මේඩ්ස් ටේල් ටෙලි නාට්‍ය මාලාවය.
 
නිශානි දිසානායක
IMAGE
IMAGEක්‍රිකට්

අසේල ගුණරත්න ආබාධයකට ලක්වෙයි

IMAGE 2018 Feb 23 14:56
ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න...
Views - 153

දකුණු අප්‍රිකාව 20-20 තරගාවලිය සම කරයි

IMAGE 2018 Feb 23 14:45
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ...
Views - 111
IMAGEමලල කී‍්‍රඩා

ඔලිම්පික් යන්නට වෙරළ සමග ‍පොරබදනා දික්වැල්‍ලේ සඳලි

IMAGE 2018 Feb 13 20:55
මුළුතැන්ගෙය තුළින් ආ සුවඳ සඳලි කාමරයෙන් එළියට ගන්නට සමත් වූවේය. අඩියට දෙකට...
Views - 540

ගයන්තිකා අබේරත්න රන් පදක්කමක් දිනයි

IMAGE 2018 Feb 05 11:08
ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙ‍ලේදී...
Views - 711
IMAGEරග්බි

මහනුවර-සී.ආර්. නාවික-හැව්ලොක්ස් අවසන් පූර්ව තරග අද

IMAGE 2018 Feb 21 01:43
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග අද...
Views - 117

තරග දෙකක් ඉතිරිව තිබියදී මහනුවර ලීග් ශූරතාව දිනයි

IMAGE 2018 Jan 30 10:54
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති නාවික හමුදාව...
Views - 483
IMAGE වෙනත් කී‍්‍රඩා

නිල් මහා සටනට ඩයලොග් අනුග්‍රහය

IMAGE 2018 Feb 23 15:30
මෙරට පැරණිතම සහ ලොව දෙවැනියට පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරගය වන රාජකීය-ශා....
Views - 68

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අද

IMAGE 2018 Feb 23 15:23
ජාතික ඔලිම්පික් කමිටුවට 2018-22 වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ...
Views - 60
IMAGE
Wednesday, 24 January 2018
කෝමාරිකා ව්‍යංජනය
Views - 1876
IMAGE
Wednesday, 24 January 2018
මඩු දළු මාළුව
Views - 1163
IMAGE
Wednesday, 24 January 2018
ලාවුළු ව්‍යංජනය
Views - 925
IMAGE
Wednesday, 24 January 2018
ඇපල් නිවිති සම්බෝලය
Views - 1809
IMAGE
Wednesday, 24 January 2018
කොල්ලු ව්‍යංජන
Views - 1475
IMAGE
Wednesday, 24 January 2018
අලිගැටපේර මූස්
Views - 1477
IMAGE

Please publish modules in offcanvas position.