Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

වයිබර් ක්‍රමයට ලබාගත් පිළිතුරු සා/පෙළ ගණිතයට ලියලා

IMAGE 2017 Dec 18 20:32
අපොස සා.පෙ අද පැවැති ගණිත ප්‍රශ්න පත්‍රය ජංගම දුරකථනයක් මඟින් ඡායාරූප ගත කොට වයිබර් ක්‍රමයට පිටතට යවා ඒ ඔස්සේ ලබාගත් පිළිතුරු වලින් ප්‍රශ්න...
Views - 411

එසැනින් පුවත්

සහන මිලකට පොල් සහ පොල් පැළ රටවටා

IMAGE 2017 Dec 18 16:37
දැනට වෙළඳපොළ තුළ පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් සාධාරණ මුදලකට...
Views - 292

නවීන්, රිෂාඩ්, සුසිල් ගේ රුසියානු ගමන පමා වේ

IMAGE 2017 Dec 18 14:14
රුසියානු රජය මගින් මෙරට තේ වලට පනවා ඇති තහනම ඉවත්කර ගැනීම පිණිස වැවිලි...
Views - 599

ලංකා සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කරයි

IMAGE 2017 Dec 18 13:53
මෙම උත්සව සමයේ පොදු ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල...
Views - 319

පුංචි ඡන්දය පෙබ 10 වෙනිදා

IMAGE 2017 Dec 18 12:13
ඉදිරි පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වෙනි සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ...
Views - 296

තැපෑලත් සටනට බසී

IMAGE 2017 Dec 18 12:06
තැපැල් දෙපාර්තමේන්තුවට නවක සේවකයන් බඳවා ගැනීමේ පාටිපාටියේ පවතින ගැටළු...
Views - 206

දෙමළ සන්ධානයේ ආයු කාලය අවසන්

IMAGE 2017 Dec 18 10:26
දෙමළ ජාතික සන්ධානයේඅ ආයු කාලය අවසන්ව ඇති බවත් ඔවුන්ට මෙවර පැවැත්වෙන පළාත්...
Views - 506

නාම යෝජනා දෙවන අදියර අද

IMAGE 2017 Dec 18 10:22
පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමේ දෙවන අදියර අද (18) ආරම්භ වේ. ඒ අනුව...
Views - 119

අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ඉල්ලයි

IMAGE 2017 Dec 18 10:19
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදෙන සියලු අපේක්ෂකයන්  ඔවුන්ගේ...
Views - 83

රාජකාරි පැහැර හරින වනජීවි නිලධාරින්ට කඩිනම් විනය පියවර

IMAGE 2017 Dec 18 08:43
නිසියාකාරව රාජකාරී නොකරන වනජීවී නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනම් විනය පියවර...
Views - 119

ළමුන්ගේ ආයුෂ 35ට සීමා වෙයි

IMAGE 2017 Dec 18 08:39
වසර 2025 වන විට ළමා ජනගහනයෙන් සෑම තුන් දෙනකුගෙන් එක් අයකුගේම ආයු කාලය අවුරුදු...
Views - 672

පැය හතරක් තුළ 1874ක් අත්අඩංගුවට

IMAGE 2017 Dec 18 08:19
අපරාධ නිවාරණය සඳහා දිවයිනේ සියලුම ‍පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පැය...
Views - 95

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගිය වසරේ අවම ලකුණු මත

IMAGE 2017 Dec 18 08:18
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් විය යුත්තේ පෙර වසරේ වෛද්‍ය...
Views - 305

අමාත්‍යංශ 3කින් ඒකාබද්ධ ප්‍රතිචාර

IMAGE 2017 Dec 17 23:27
ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන තේ සඳහා රුසියාව විසින් තාවකාලිකව පනවා ඇති ...
Views - 241

ඒකාබද්ධයේ ප්‍රබලයන් රැසක් ශ්‍රිලනිපයට

IMAGE 2017 Dec 17 22:42
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග...
Views - 748

සහන මල්ල තොග මිලට

IMAGE 2017 Dec 17 22:40
දේශගුණික විපර්යාස හේතුවෙන් බඩු මිල ඉහළ  යාම පාලනය කිරීම සඳහා රජය හඳුන්වා...
Views - 275

තේ තහනම ගැන මෛත්‍රී-පුටින් සාකච්ඡාවක්

IMAGE 2017 Dec 17 22:37
ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ...
Views - 671

කරුවලගස්වැව වන අලියෙක් මියයයි

IMAGE 2017 Dec 17 14:59
දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරන වන අලියෙකුගේ මළ සිරුරක් කරුවලගස්වැව -...
Views - 292
එතෙර පුවත්

යුරෝපීය සංගමය ජෙරුසලම සම්බන්ධ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීමක

IMAGE 2017 Dec 13 13:00
ජෙරුසලම ඊශ්‍රායලයේ මෙන්ම අනාගතයේ බිහිවන පලස්තීන රාජ්‍යයේද අගනුවර වනු...
Views - 522

උතුරු කොරියාව ඇමෙරිකාව සමග සාකච්ඡාවට සූදානම් ?

IMAGE 2017 Dec 12 09:10
පසුගිය කාලය පුරාම ලෝක දේශපාලන කරළියේ රඟදැක්වෙන ප්‍රධානම නාටකයක් බවට පත්ව...
Views - 1120

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකාව විසින් පිළිගැනීම ගැන...

IMAGE 2017 Dec 08 14:08
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස...
Views - 756

පින්තූර ගැලරිය

IMAGE

මහන්සියෙන් ලොව දිනූ ගමේ වීරයෙක් ගැන ඇත්තම කතාවක්........

IMAGE 2017 Nov 13 11:08
ඇත්තටම අද අපි හැමෝටම අවශ්‍ය උසස් කෙනෙක් වෙන්න. ඒත් ඒ උස මහතින් වත් බාහිර ස්වරූපයෙන් වත් නෙමෙයි. ආත්ම ශක්තියෙන් යම් කෙනෙක්ට උසස්  පුළුවන් නම් ඒ අයව අපි...
Views - 7252
IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 807

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1489

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 769

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1983

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 646

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4491

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 3816

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1969

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 3189

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4615

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 11058
IMAGE

පළමු වැරැද්දට පස්සේ...

IMAGE 2017 Dec 18 08:55
හැම තැනම තණකොළ. රට තණකොළ. එයා කිව්වේ රට නිසා ගෑවුනත් මාර සනීපයි කියලා. අපි වත්තේ ඔක්කොම ගස් උගුල්ලලා අලූතින් රට තණකොළ වවන්න පටන් අරගත්තා. අපේ ගෙදර පොඩි...
Views - 96
ව්‍යාපාරික පුවත්

නත්තල් සමය වෙනුවෙන් විශේෂ Y5 සහ Y7 ස්මාර්ට්ෆෝන් Huawei වෙතින්

IMAGE 2017 Dec 14 13:53
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමය...
Views - 299

'Selfie Expert’ නව OPPO F5 දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2017 Nov 13 20:21
Selfie කලාවේ පුරෝගාමියා සහ ප‍්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන්...
Views - 1723

සුපිරි Aurum ස්කයිලයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් ඇරඹෙයි

IMAGE 2017 Nov 13 15:31
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හෝම් ලෑන්ඩ්...
Views - 2101
කතා මැද කතා

මංගලගේ සාදයේදී චන්ද්‍රිකා පරණ පුරුද්ද අත නොහරියි

IMAGE 2017 Dec 17 12:36
මේ සතියේ කැබිනට් මණ්ඩලය රැස්වූයේ දුම්ර්ය වැඩ වර්ජනය සමගින් රට උණුසුම්වී තිබූ වෙලාවකය පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැති...
Views - 2500
සුන්දර ලක්බිම

වන අලි ඇතුන් සිත් සේ දැකගත හැකි හක්වටුනාව ජලාශය

IMAGE 2017 Dec 12 15:12
ශ්‍රී ලංකාවේ ජලාශ අතුරින් වැඩි ප්‍රසිද්ධියක් නැති; එහෙත් සොබා සොඳුරු බවින් පිරී ඉතිරී ගිය ජලාශයක් පිළිබඳව විස්තර කිරීමටයි අද අපේ සූදානම. මේ ජලාශය...
Views - 1241

ලක්බිම වීඩියෝ

IMAGE

ශ‍්‍රී ලංකාවට රස වෛද්‍ය ක‍්‍රමය හඳුන්වා දුන් ශ‍්‍රී මංගල රස ඔසු සල

IMAGE 2017 Oct 23 13:48
කාර්ය බහුල සමාජ රටාවකට හුරු වී සිටින අප බොහෝ සෙයින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දත් නොදත් බොහෝ ලෙඩ රෝග අපට මේ වන විට අසන්නටත්, දකින්නටත් ලැබෙනවා. මේ ලෙඩ රෝග...
Views - 2470
සහන් එළිය

මියනොගිය මිත්තණියගේ ‘හොල්මන‘ පෙනිලා

IMAGE 2017 Dec 06 13:08
‘ඒ චුටී දු කියලා කතා කළේ ආත්තම්මා නේද?‘ දොළොස් හැවිරිදි නිලුපුලී සිය මවගෙන් අසා සිටියාය. ‘ඔයාට පිස්සුද ආත්තම්මා කොහේද මෙහේ?‘ ‘ආත්තම්මා ගමේ...
Views - 1503

දවසේ කාටූනය

IMAGE

මහ පක්ෂ වෙනම තරග කිරීම හා ‍පොහොට්ටුවේ අනාගතය

IMAGE 2017 Dec 17 13:11
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම දැන් වසර දෙකකට වඩා අධික කාලයක් කල් දමා තිබේ. මේ අතර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණද කල් දමා තිබේ. මෙය සැබැවින්ම...
Views - 304
IMAGE

සිප් සෙවන - ගම්පහ මොන්ටානා

IMAGE 2017 Nov 10 12:33
ශ‍්‍රී ලාංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පතේ අනුග‍්‍රහයෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ‘‘සිප් සෙවණට...
Views - 1146
මානිගේ තීරුව

අපි කුමක් කරමුද? අපි රට විකුණමු

IMAGE 2017 Dec 17 12:43
අපේ ගෙදර කෑම මේසය ළඟ බිත්තියේ වෙනදා නොතිබූ රාමු කළ පින්තූරයක් එල්ලා තිබුණේය. ඔය තාත්තෙ රනිල් චීනුන්ට හම්බන්තොට දීල ඩොලර් මිලියන 292 ක ඇඩ්වාන්ස් එක ගන්න...
Views - 425
 
 
විශේෂ පුවත්

පොහොර හිඟයක් මවා රට හාලෙන් කොමිස් ගහන්නේ මෙහෙමයි

IMAGE 2017 Dec 17 18:18
‘ගොයමට දැන් මාසෙකුත් පැනලා. තවම පොහොරත් නෑ, සහනාධාර සල්ලි පොතට වැටිලත් නෑ....
Views - 64

එක පෙළට සිදුවෙන දළ ඇතුන්ගේ ඝාතනවලට වගකිව යුත්තේ කවුද?

IMAGE 2017 Dec 17 13:26
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඛිෙදනීය මරණය ඇති කළ කම්පනයෙන් තවමත් රට මිදී නැත....
Views - 89

ලංකාවේ පළිහපිටියගේ කතාවෙන් ෆේස්බුක් සමාගම කැළඹෙයි

IMAGE 2017 Dec 17 13:06
ෆේස්බුක් , ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය මේ වන විට ලෝකයේ ජනප‍්‍රියතම...
Views - 309

ඇත් දළ - ගජමුතුවල ගුප්ත බලයක් තියෙනවාද?

IMAGE 2017 Dec 13 09:22
වන අලි හෝ දළ ඇතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ‘නම් දැරූ උදවිය’ සිටියේ,...
Views - 546

මොහොමඩ්ගේ කදීජා පදනමෙන් අංගසම්පූර්ණ පිළිකා ගම්මානයක්

IMAGE 2017 Dec 13 09:11
ඔහු නමින් එම්.එස්.එච්. මොහොමඩ්ය. මේ නම කියූ පමණින් ඔහු හඳුනන්නේ ඔහුගේ ළඟම...
Views - 710

ලෝක මිත්‍රත්වය රටේ සංවර්ධනයට

IMAGE 2017 Dec 07 11:14
අන්තර්ජාතික සහයෝගිතාව සහ මිත්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට...
Views - 237

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අය වැය කතාවේදී ප්‍රකාශ කළා. ඒක හරියට යන්තම් විළිවැහෙන අමුඩ කෙටියක් ගහගෙන ඉන්න මිනිහෙකුට ෆුල් සූට් එකක් අන්දවන්න සැලසුම් කළා වගේ.

නමුත් දැනට මීගමුව ආශ්‍රිතව පැන නැඟිලා තියෙන සමුද්‍ර කලපු සහ ගොඩබිම් ආශ්‍රිත පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් රජය ගන්නා පියවර අනුව අපට නම් හැගෙන්නේ ඒ ෆුල් සූට් ඇන්දවීම කොහොම වෙතත් ඒක ඇගේ තියෙන අමුඩ කෙටියත් ගලවා ගන්න දරන උත්සාහයක් වගේ.

ලක්බිම ඔන්ලයින් සමඟ එම අදහස් ප්‍රකාශ කළේ මීගමුව ධීවර සංවිධාන එකමුතුවේ වර්ණකුලසූරිය ජූඩ් නාමල් මහතාය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ අතිශය පලදායි මුහුදු කලාපයක් වන මීගමුව ආශ්‍රිත සාගර කලාපයට ඒ ජෛවමය ගුණය ලැබී ඇත්තේ මීගමු කළපුව ඒ ආශ්‍රිත කඩොලාන ඇතුළු හරිත වැස්ම නිසයි. නමුත් මේ රජය ඒවා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ. ඒ වෙනුවට සිදු කොට ඇත්තේ ඒවා විනාශ මුඛයට යන අන්දමට කටයුතු යෙදීමයි. මීගමු කලපුව කියන්නේ ශ්‍රී ලංකාවේ කලපු අතරින් විශිෂ්ටතම දෙදිය හුවමාරුවක් සහිත සක්‍රීය කලපුවක්. ඒ කලපුව සඳහා මිරිදිය සම්පත ලබාදෙන ප්‍රධානතම ජල මූලාශ්‍ර දෙකක් තියෙනවා. ඒ දඬුගම් ඔය ලෙසින් මීගමු කලපුවට සම්බන්ධ වන අත්තනගලු ඔය සහ ජා ඇළ දෙසින් මීගමු කලපුවට සම්බන්ධ වන ඌරුවල් ඔයයි. නමුත් අද වන විට මේ ගංගාධාර අවට පිහිටි කර්මාන්ත ශාලා වලින් විශාල වශයෙන් නිකුත්කෙරෙන විෂ රසායනික මේ ජල ප්‍රවාහයන් ඔස්සේ මීගමු කලපුවට එකතු වෙනවා.

ඒ සම්බන්ධයෙන් අතනින් මෙතනින් කෙනෙකු අල්ලා නඩුවක් දෙකක් පවරනවා හැරුණු කොට මේ සමස්ත ක්‍රියාවලිය මුළුමනින් නතර කිරීමට මෙතෙක් කිසිවෙකුත් සමත් වී නැහැ. ඊට හේතුව එම පරිසර බලධාරීන් එම කර්මාන්ත ශාලා හිමියන්ගෙන් විශාල වශයෙන් අල්ලස් හා කප්පම් ලබා ගැනීම බවට අප තුළ සාධාරණ සැකයක් තියෙනවා.

එහිදී වැඩිදුරටත් අප හා අදහස් දැක්වූ ජුඩ් නාමල් මහතා කියා සිටියේ දඬුගම් ඔයේ වරින් වර මසුන් දහස් ගණන් එක්වරම මිය යාම ප්‍රදේශවාසීන්ට සහ ධිවරයන්ට කලක පටන් රහසක් නොවන බවය.

එම ජලජ ජීවින්ගේ විනාශයට හේතුව දඬුගම් ඔයේ ජලයට විෂ රසායනික එක් වීම බව අතිශයින් පැහැදිලිව පෙනුණද ඒවා පිළිබඳ විමර්ශනය කරන නිලධාරින් එසේ මිය ගිය මත්ස්‍යයෙකු මරණ පරීක්ෂණයට ලක් කර එම මත්ස්‍යයා මහළු වී මිය ගිය බව පවා ප්‍රකාශ කළ අවස්ථා ඇති බව කීය.

මෙලෙස මිගමු කලපුවට විෂ රසායනික ඇතුළු ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය (E waste) අසීමාන්තිකව එක් කිරීම නිසා මුලික වශයෙන් එම මසුන් මිය ගියද කෙමෙන් උන් එම විෂ සහිත ද්‍රව්‍යයන්ට අනුවර්තනය වීම එම මත්ස්‍ය අස්වැන්න ආහාරයට ගන්නවුන්ට පිළිකා ඇතුළු මාරක විපත් පමුණුවන බවද කිය.

මෙහිදී ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු දැක්වූ ජූඩ් නාමල් මහතා මෙසේද කීය.

මීගමු මුහුදු කලාපයේ මසුන් අස්වැන්න වැඩිවීම සම්බන්ධයෙන් මුතුරාජවෙළ ආශ්‍රිත දැවැන්ත කඩොලාන පද්ධතිය සෘජු සාධනීය ප්‍රතිථිපලයක් උදාකරන බව පර්යේෂණ සිය ගණනකින් තහවුරු කර තියෙනවා.

එමෙන්ම මීගමු කලපුවේ ජල දූෂණය අවම කිරීම පිණිස මෙම කඩොලාන පද්ධතිය ස්වභාවික ජල පෙරණයක් ලෙස ඉටු කරන මෙහෙවර අතිවිශාලයි.

ඒ වගේම කටුනායක ගුවන්තොටුපල ඇතුළු ජනාකීර්ණ කාර්මික කලාප රාශියක් සමීපයේ පිහිටි මේ ස්වභාවික පරිසර පද්ධතිය නිසා ප්‍රදේශයේ වායු දූෂණය බොහෝ දුරට යටපත් වී තිබෙනවා.

නමුත් අද මහ නගර සංවර්ධනය මුවාවෙන් මුතුරජවෙල පරිසර පද්ධතිය දැඩි දූෂණයකට ලක් කර තිබෙනවා.

පසුගිය කාලයේ මුතුරාජවෙළ අනවසර ගොඩ කිරීම් සම්බන්ධයෙන් පරිසර වේදීන් සහ ධීවරයන් තොරතුරු දැනගෙන ඒ විනාශයට එරෙහිව විශාල හඬක් නැගුවා. නමුත් අද වන විට මුතුරාජවෙල තෙත්බිම තුළ අනවසරයෙන් සිදුවන මහා පරිමාණ ගොඩ කිරීම් පිළිබදව අඩුම තරමින් ඒ ප්‍රාදේශීය ලේක්ම් වරුන්වත් දන්නේ නැහැ. මහනගර සංවර්ධනය කියමින් සිදුකරන තෙත් බිම් සංහාරයට එරෙහිව කිසිවෙකුත් හඬ නගන්නේ නැහැ.

වර්තමාන රජයෙන් සිදු කෙරෙන මේ මහා පරිමාණ තෙත් බිම් සංහාරය සහ පරිසර දූෂණය පිළිබඳව හිටපු කතානායක වරයෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙක් සහ එම ප්‍රදේශයේ වැසියෙකු වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා පසුගියදා දැඩි විවේචනයක් එල්ල කළා. ඔහු එහිදී කියා සිටියේ වෙන මොන සංවර්ධනයක් නැතත් හෙට අනිද්දා වන විට ජා ඇළ ප්‍රදේශය ගංවතුරෙන් නම් සංවර්ධනය වන බවයි.

මුතුරාවෙල සිදුවන මෙම මහා පරිමාන පස් පිරවීම සඳහා පස් ලබා ගන්නේ දිවුලපිටිය ආසනයෙන්. එහිදී එම පස් ඉවත් කර ගන්නා ස්ථානයක සිට දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරියට දුරකථනයෙන් කතා කළ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට දුරකතනයෙන් පිළිතුරු දුන්  දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරිය කියා සිටියේ එවැන්නක් තියෙනවා නම් ලිඛිතව දැනුම් දෙන ලෙසයි.

තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දිනකට පස් ටිපර් සිය ගණනක් ඉවත් වන බව ප්‍රාදේශීය ලේකම් නොදැන සිටියා යැයි කියන්නේ කොහොමද? එවිට ඉන් ආවේගයට පත් රංජන් රාමනායක මහතා කවුරුන් හෝ ඇවිත් ඔබ තුමියගේ හොම්බට ඇත්න හොත් ඒකත් ලිඛිතව ඉල්ලා සිටිනවාදැයි ඇසීමෙන් ඔහු රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ බවට ජන මතයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ කළා.

ඒ එම පස් ජාවාරම් කාරයන් බව ප්‍රසිද්ධ වුණත් අවසානයේ ඔවුන්ට ජය අත්කොට දී රංජන් රාමනායක මහතා දිවුලපිටිය ආසනයෙන් ඉවත් කිරිමට වත්මන් රජය කටයුතු කළා. ඒ බව දැන් කිසිවෙකුටත් රහසක් නෙවෙයි.

එවන් අවුල් සහගත පසුබිමක් තුළයි මේ නීල-හරිත අයවැය රජය ඉදිරිපත් කරන්නේ. අද මීගමුව ආශ්‍රිත මුහුදේ දැල් එලීමේදී දැල් එළිය නොහැකි ප්‍රදේශ ගණනාවක් මීගමු කළපුවේ සහ මුහුදේ ධීවරයන් හඳුනාගෙන තියෙනවා.

ඔවුන් එවා නම් කරන්නේ 'පොලිතීන් මඩ' කියායි. මේවා ටොන් දහස් ගණනක් මීගමු කලපුවෙත් මුහුදේත් තිබෙන බව ධීවරයන් දන්නවා. නමුත් මහ මුහුද සම්බන්ධ පරිසර බලධාරීන් මේ සම්බන්ධයෙන් අන්ධ භාවයක් පළ කරනවා.

අතීත ධීවරන්ට සාපේක්ෂව වර්තමාන ධීවරයන් පරිසරය කෙරෙහි තරමක් දුරට සංවේදීයි. ඊට හේතුව වර්තමානයේ  පවතින දැඩි පාරිසරික තර්ජන නිසා මීගමුවේ ධීවර කර්මාන්තයටද දැඩි තර්ජන එල්ල වී ඇති බව ඔවුන්ට කෙමෙන් ඒත්තු යාම නිසයි.

එසේ කී ජූඩ් නාමල් මහතා අවසානයේ මෙසේද කිය.

ඒ නිසා නීල-හරිත අය වැයක් ගැන කතා කළ වත්මන් රජයට අප කියන්නේ අමුඩ කෙටියක් ඇඳ සිටින මිනිසාට නීල-හරිත ආර්ථිකය නම් ෆුල් සූට් එක දීමට පෙර ඔහුගේ අමුඩ කෙටිය උදුරා ගැනීමට වෙර දරන යහපාලන රජයේ ඇතැම් පාර්ශවයන්ට එම බිහිසුණු ක්‍රියා මාර්ග ගැනීමට තව දුරටත් ඉඩ නොදෙන ලෙසයි. එසේ කළ හොත් ඒ සංවර්ධනය අපිට හැඳින්විය හැකි වන්නේ 'ලෙඩා මළත් බඩ සුද්දයි' සංවර්ධනයක් කියායි.

ප්‍රසංග පෙරේරා ජා ඇළ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE
IMAGEක්‍රිකට්

20-20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

IMAGE 2017 Dec 18 08:09
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේදී පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20...
Views - 227

නිදහස් කුසලාන 20-20 තරගාවලියට ඉන්දියාවට නිල ආරාධනාව භාරදෙයි

IMAGE 2017 Dec 18 08:07
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලිදේශය අතර ලබන මාර්තු 8 දා සිට 20 දා දක්වා...
Views - 147
IMAGEමලල කී‍්‍රඩා

රට හරහා දිවීමේ තරගයේ බාලක-බාලිකා ශූරතා ශ්‍රී ලංකාවට

IMAGE 2017 Dec 06 10:26
ආසියානු පාසල් ක්‍රීඩා සභාවේ මෙහෙයවීමෙන් පසුගියදා හොංකොංහිදී පැවැති...
Views - 219

ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

IMAGE 2017 Nov 08 09:04
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 48 වැනි ‘ශ්‍රීමත් ජෝන්...
Views - 447
IMAGEරග්බි

දෙවැනි අදියරයේදීත් ශ්‍රී ලංකාව හොංකොංට පරාජය වෙයි

IMAGE 2017 Dec 18 08:11
අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන රග්බි තරගාවලිය යටතේ පසුගිය 16දා හොංකොංහිදී...
Views - 44

පළමු වටයේ පෙරමුණ ගැනීමේ මහනුවර-හැව්ලොක්ස් සටන හෙට

IMAGE 2017 Dec 15 09:27
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති...
Views - 75
IMAGE වෙනත් කී‍්‍රඩා

ජාතික ශූරතා ස්නූකර් තරගාවලියට 15 වැනි වරටත් සුමති අනුග්‍රහය

IMAGE 2017 Dec 15 09:40
යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ කුසලාන 65 වැනි ජාතික ශූරතා ස්නූකර් තරගාවලියේ...
Views - 68

ස්ලිම්ලයින් සහ යුනිචෙලා සමස්ත ශූරතා දිනා ගනියි

IMAGE 2017 Dec 15 09:34
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ රාජකීය-මාස් බොක්සිං...
Views - 79

Please publish modules in offcanvas position.