Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

ඒකාබද්ධයේ හතරක් එජාපයට

IMAGE 2017 Dec 16 00:57
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 04 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක් වීමට එකඟතාව පලකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කලක්...
Views - 2475

එසැනින් පුවත්

ඒකාබද්ධය වෙනම ලකුණකින් වෙනම සන්ධානයකින්

IMAGE 2017 Dec 16 00:52
ඒකාබද්ධ විපක්ෂය වෙනම ලකුණකින් වෙනම සන්ධානයකින් තරග කිරීමට තීරණය කළ බව...
Views - 1132

පුංචි මන්ත්‍රී ගණන අඩක් අඩු කෙරේ

IMAGE 2017 Dec 16 00:38
පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සියයට පනහකින් අඩු කරන...
Views - 1087

බැංකු සේවකයනුත් වර්ජනයට සැරසෙති

IMAGE 2017 Dec 16 00:27
අත් පත්‍රිකා බෙදා හැරීමේ වෘත්තීය සමිති ව්‍යාපාරයක නිරත වී සිටි මහජන...
Views - 438

G20 ආයතනයට හා දිනේෂ් චන්දනට එරෙහිව මහාධිකරණයෙන් වාරණයක්

IMAGE 2017 Dec 15 15:24
G20 ආයතනයට සහ එහි හිමිකරු වන දිනේෂ් චන්දන මහතාට සහ G20 ආයතනයේ සේවක...
Views - 1277

'ගුවන් යෝධයෙක්' හදිසියේ කටුනායකට එයි

IMAGE 2017 Dec 15 15:16
ලොව ලොකුම මගී ගුවන්යානයක් සේ සැලකෙන A 380 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් අද (15)...
Views - 2196

දීපා එදිරිසිංහට කොළඹ ශ්‍රීලනිප සංවිධායක පදවියක්

IMAGE 2017 Dec 15 13:50
කොළඹ දිස්ත්‍රික් නව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක වරියක ලෙස දීපා...
Views - 1137

පහරකෑමෙන් වතු කම්කරුවෙක් මරුට

IMAGE 2017 Dec 15 12:39
අගරපතන පොලිස් වසමට අයත්, වුඩ්විල් තේවතුයායේ, වුඩ්ලැක් කොටසේ පදිංචි වතු...
Views - 370

වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම උ/පෙළ B 3 ක් විය යුතුයි

IMAGE 2017 Dec 15 12:06
වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම C සාමාර්ථ 2 ක් සහ S සාමාර්ථයක් වශයෙන් නම්...
Views - 1125

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමති කමක්

IMAGE 2017 Dec 15 11:13
පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ශ්‍රීලනිපයට ආ දිගාමඩුල්ල දිස්ත්‍රික්...
Views - 665

ඉදිරි ඡන්දයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

IMAGE 2017 Dec 15 08:23
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආයතන 93ක් සඳහා නාමයෝජනා බාරදීමේදී ආයතන 84කට...
Views - 778

හොරට බැංකු ණය ගත් ග්‍රාම නිලධාරි අත්අඩංගුවට

IMAGE 2017 Dec 15 08:19
කූට ‍ලේඛන සකසා රාජ්‍ය බැංකුවලින් රුපියල් ලක්ෂ ගණනින් වංචනිකව ණය මුදල්...
Views - 366

කූට වෙළඳදුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය තදින් සිටී

IMAGE 2017 Dec 15 08:16
උත්සව සමය තුළ පාරිභෝගිකයන් නොමග යවමින් කටයුතු කරන කූට වෙළෙඳුන්ට එරෙහිව...
Views - 138

දූෂකයන් - වංචනිකයන්ට එජාප නාමයෝජනා නැහැ

IMAGE 2017 Dec 15 00:24
මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එකතු වන සියලු දේශපාලනඥයන්...
Views - 406

ඇමැති කටු ලෙවකමින් පක්ෂය වනසන්න හදනවා

IMAGE 2017 Dec 15 00:09
රනිල් වික්‍රමසිංහගේ දෙපා මුල වැඳ වැටෙමින්, ඇමැති කටු ලෙවකන ශ්‍රී ලංකා...
Views - 615

ලැයිස්තු 22ක් ප්‍රතික්‍ෂේප වෙයි

IMAGE 2017 Dec 14 23:47
නාමයෝජනා 519 ක් ලැබි ඇති අතර ඉන් නාමයෝජනා පත්‍ර 22 ක් ප්‍රතික්ෂේප වී ඇතැයි...
Views - 932

දළපුට්ටුවා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයෙක් උසාවියේ

IMAGE 2017 Dec 14 21:15
ගල්ගමුවේ දළ පුට්ටුවා හස්තියා ඝාතන නඩුව මහව මහේත්‍රාත්වරයා හමුවේ  විභාග...
Views - 563

ඒකාබද්ධයෙන් දෙතුන් දෙනෙකු රජයට යන බව ගම්මන්පිල කියයි

IMAGE 2017 Dec 14 21:00
ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරයකු හෝ දෙතුන් දෙනෙකු රජය සමග...
Views - 1438
එතෙර පුවත්

යුරෝපීය සංගමය ජෙරුසලම සම්බන්ධ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීමක

IMAGE 2017 Dec 13 13:00
ජෙරුසලම ඊශ්‍රායලයේ මෙන්ම අනාගතයේ බිහිවන පලස්තීන රාජ්‍යයේද අගනුවර වනු...
Views - 436

උතුරු කොරියාව ඇමෙරිකාව සමග සාකච්ඡාවට සූදානම් ?

IMAGE 2017 Dec 12 09:10
පසුගිය කාලය පුරාම ලෝක දේශපාලන කරළියේ රඟදැක්වෙන ප්‍රධානම නාටකයක් බවට පත්ව...
Views - 945

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකාව විසින් පිළිගැනීම ගැන...

IMAGE 2017 Dec 08 14:08
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස...
Views - 689

පින්තූර ගැලරිය

IMAGE

මහන්සියෙන් ලොව දිනූ ගමේ වීරයෙක් ගැන ඇත්තම කතාවක්........

IMAGE 2017 Nov 13 11:08
ඇත්තටම අද අපි හැමෝටම අවශ්‍ය උසස් කෙනෙක් වෙන්න. ඒත් ඒ උස මහතින් වත් බාහිර ස්වරූපයෙන් වත් නෙමෙයි. ආත්ම ශක්තියෙන් යම් කෙනෙක්ට උසස්  පුළුවන් නම් ඒ අයව අපි...
Views - 7108
IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1846

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3268

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9034

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4683

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4849

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6576

දෙසැම්බර් 31දාට පෙර සුනාමියක් එනවාද?

IMAGE 2017 Dec 12 10:12
“ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බයයි” යන්න අපේ ජනවහරේ පවතින්නකි. එය මේ...
Views - 4620

කෝටි දාහතක් වටිනා ලැම්බෝගිනියක් රටට ගෙනා කාන්තාව කවුද?

IMAGE 2017 Dec 12 10:05
“ලැම්බෝගිනි දේශපාලන වේදිකාවල රැව් දෙන වචනයක් වූයේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේය. හිටපු...
Views - 8042

වාද බයිලා කියන අක්කයි නංගියි

IMAGE 2017 Dec 11 11:33
බයිලා සංගීතය ගැන කතා කරද්දී අපේ රටේ බිහිවූ සුවිශේෂී ගායකයින් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ හැමෝම...
Views - 6145

නළුකම හොයාගෙන ගිහින් මම කලන්තෙ දාලා වැටුණා

IMAGE 2017 Dec 11 11:27
චාමර ජීවිතයේදී වැඩියෙන්ම සතුටු වුණේ කවදද? කොළඹින් ඈත මහනුවර තෙල්දෙණියේ ඉපදිලා ජීවිතේ තිබුණු...
Views - 4622

නළුකමේ රඟේ දැනෙද්දී මම ප්‍රමාද වැඩියි

IMAGE 2017 Dec 11 11:21
අපේ රටේ සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් අතරින් මුල් තැන රැඳී සිටින රංගන ශිල්පියෙක් තමයි...
Views - 5410
IMAGE

ආදරෙත් මහ පුදුමයක්

IMAGE 2017 Dec 04 09:51
මිනිහෙක් හුස්ම ගන්නවා කියන්නේ මොකක්ද? ඒ මිනිහා ජිවත් වෙන කෙනෙක් කියන එක. හුස්ම වැටෙන හැම මිනිහම එතකොට ජිවත් වෙන මිනිහෙක්. අපි ජිවත් වෙන්න හුස්ම ගන්න ...
Views - 623
ව්‍යාපාරික පුවත්

නත්තල් සමය වෙනුවෙන් විශේෂ Y5 සහ Y7 ස්මාර්ට්ෆෝන් Huawei වෙතින්

IMAGE 2017 Dec 14 13:53
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමය...
Views - 224

'Selfie Expert’ නව OPPO F5 දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2017 Nov 13 20:21
Selfie කලාවේ පුරෝගාමියා සහ ප‍්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන්...
Views - 1674

සුපිරි Aurum ස්කයිලයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් ඇරඹෙයි

IMAGE 2017 Nov 13 15:31
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හෝම් ලෑන්ඩ්...
Views - 2031
කතා මැද කතා

මහින්ද මෛත්‍රීට කී රහස

IMAGE 2017 Dec 11 12:30
අයවැය විවාදයට ඇමැතිවරු සහභාගි වන නිසා මේ සතියේත් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තුවේදීය. මේ නිසා මේ සතියේ දෙවරක්ම පාර්ලිමේන්තුවට...
Views - 1841
සුන්දර ලක්බිම

වන අලි ඇතුන් සිත් සේ දැකගත හැකි හක්වටුනාව ජලාශය

IMAGE 2017 Dec 12 15:12
ශ්‍රී ලංකාවේ ජලාශ අතුරින් වැඩි ප්‍රසිද්ධියක් නැති; එහෙත් සොබා සොඳුරු බවින් පිරී ඉතිරී ගිය ජලාශයක් පිළිබඳව විස්තර කිරීමටයි අද අපේ සූදානම. මේ ජලාශය...
Views - 1020

ලක්බිම වීඩියෝ

IMAGE

ශ‍්‍රී ලංකාවට රස වෛද්‍ය ක‍්‍රමය හඳුන්වා දුන් ශ‍්‍රී මංගල රස ඔසු සල

IMAGE 2017 Oct 23 13:48
කාර්ය බහුල සමාජ රටාවකට හුරු වී සිටින අප බොහෝ සෙයින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දත් නොදත් බොහෝ ලෙඩ රෝග අපට මේ වන විට අසන්නටත්, දකින්නටත් ලැබෙනවා. මේ ලෙඩ රෝග...
Views - 2372
සහන් එළිය

මියනොගිය මිත්තණියගේ ‘හොල්මන‘ පෙනිලා

IMAGE 2017 Dec 06 13:08
‘ඒ චුටී දු කියලා කතා කළේ ආත්තම්මා නේද?‘ දොළොස් හැවිරිදි නිලුපුලී සිය මවගෙන් අසා සිටියාය. ‘ඔයාට පිස්සුද ආත්තම්මා කොහේද මෙහේ?‘ ‘ආත්තම්මා ගමේ...
Views - 1409

දවසේ කාටූනය

IMAGE

කාලයට ගැළපෙන්න නවීකරණය නොවූ දුම්රියේ අර්බුදය

IMAGE 2017 Dec 14 08:04
මෙම සතිය ආරම්භ වූයේ මෑත ඉතිහාසයෙන් පිරිනැමූ දීර්ඝතම දුම්රිය වැඩ වර්ජනයේ අමිහිරි අත්දැකීම්ද සමගිනි. දෙසැම්බර් 06 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ...
Views - 168
IMAGE

සිප් සෙවන - ගම්පහ මොන්ටානා

IMAGE 2017 Nov 10 12:33
ශ‍්‍රී ලාංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පතේ අනුග‍්‍රහයෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ‘‘සිප් සෙවණට...
Views - 1107
මානිගේ තීරුව

අපේ නායකයින්ට මාර පිළිගැනීමක් තියෙනවනෙ

IMAGE 2017 Dec 11 12:11
අපේ අයියාගේ රස්සාවේ ස්වභාවය අනුව ඔහුට නිතර දෙවේ‍ලේ විවිධ රටවලට යන්නට සිදුවෙයි. ගිය සතියේද එසේ නොරට සවාරියක යෙදී පෙරළා පැමිණි ඔහු දකින්නට මම ගෙදර...
Views - 1219
විශේෂ පුවත්

ඇත් දළ - ගජමුතුවල ගුප්ත බලයක් තියෙනවාද?

IMAGE 2017 Dec 13 09:22
වන අලි හෝ දළ ඇතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ‘නම් දැරූ උදවිය’ සිටියේ,...
Views - 451

මොහොමඩ්ගේ කදීජා පදනමෙන් අංගසම්පූර්ණ පිළිකා ගම්මානයක්

IMAGE 2017 Dec 13 09:11
ඔහු නමින් එම්.එස්.එච්. මොහොමඩ්ය. මේ නම කියූ පමණින් ඔහු හඳුනන්නේ ඔහුගේ ළඟම...
Views - 584

ලෝක මිත්‍රත්වය රටේ සංවර්ධනයට

IMAGE 2017 Dec 07 11:14
අන්තර්ජාතික සහයෝගිතාව සහ මිත්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට...
Views - 212

මහවැලි නිල්ධාරීන් වගාව විනාශ කළා

IMAGE 2017 Dec 07 11:02
අමාරුවෙන් හදාගත් වගාව මහවැලි නිලධාරීන් ඇවිත් විනාශකර දැම්මා. පොල් පැළත්...
Views - 519

ඇතැම් දේශපාලනඥයන් ජාතිවාදය අවුස්සා සංහිඳියාවට බාධා කරනවා

IMAGE 2017 Dec 04 12:05
අතීතයේ සිට මේ රටේ ජනතාව සාමයෙන් සංහිඳියාවෙන් ජීවත් වුණත් ඇතැම්...
Views - 623

‘අපේ බුදුන් අපි වඳින්ඩ’ දොරට වැඞීම දෙසැම්බර් 02 වැනි දා

IMAGE 2017 Nov 28 13:44
‘සපරගම ශ‍්‍රද්ධාදීපනී’ සද්ධර්ම සංචරණ වැඩ සටහනේ දෙවැනි වන්දනා නඩය...
Views - 616

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි පියෙකුට දාව බෞද්ධ මවකගේ කුසින් උපන් ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ කන්ද උඩරට සුප්‍රකට කිතුණු පාසලකය. මව අනුව යමින් බෞද්ධ වත් පිළිවෙත් කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ ඔහු ඉන් පසුව බුදු දහම පිළිබඳ පොත පත කියවීමට ද යොමු වී ඇත. මේ වන විට විවාහක දෙදරු පියෙකු වන ඔහු ඉතා යහපත් සමාජ ආර්ථික පසුබිමකින් යුත් අයෙකි. ඔහුගේ බිරිඳද රජයේ උසස් තනතුරක් හොබවන්නියකි. සාමාන්‍ය ජීවිතයේ දී ඉතා ප්‍රසන්න ඇවතුම් පැවතුම් සහිත ඔහු තම බැංකුවට ගණුදෙනු කරුවන් ළංකර ගැනීමට රුසියෙකි.

එසේ තමන් හමුවට එන ධනවත් ව්‍යාපාරිකයන්ට ජීවිතය, සමාජය, ලෝකය ගැන විවිධ පාඩම් කියා දෙන මෙම බැංකු කළමණාකරු ඉන්පසුව ජීවිතයේ අනිත්‍ය බව, සංසාරය ආදිය පිළිබඳවද ඔවුනට  නොයෙකුත් ධර්ම කරුණු කියා දෙයි. ඔහුගේ මෙම කරුණු පහදාදීමේ හැකියාව කොතෙක්ද යත් කිසිදු ස්වාමීන් වහන්සේ  නමකටවත් ඔහු තරම් හොඳින් දම් දෙසිය නොහැකි බව පවසන්නෝද හිඟ නොවෙති. මෙසේ තමන් ලත් බුදු දහම පිළිබඳ දැනුමෙන් ජීවිතයේ අනිත්‍ය බව, සංසාරය සහ නිර්වාණය පිළිබඳව දහම් කරුණු ඉදිරිපත් කරන ඔහු තමන්ට අතිශය සමීප වූවන්ට මෙබඳු දහමක් දෙසයි.

"දැනට අපි බුදු දහම කියලා හඳුන්වන දේ පිරිසිදු බුදු දහම නොවේ. පිරිසිදු බුදු දහම පොත පතින් වත්, කවුරුන් කියන දේකින් වත් ඉගෙන ගන්න බැහැ. ඒක ඉබේටම ප්‍රඥාවට නතුවෙන්න ඕන දෙයක්. මීළඟට බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන බණ පොත් වල තිබෙන කාරණා පට්ටපල් බොරු. නමුත් මුළු බෞද්ධ සමාජයම ඒවයින් මුලා වෙලා තියෙන්නේ. වැඩි දෙනෙකුට නොකියනව නම් මම ඒ ගැන වැදගත් රහසක් කියන්නම්."

බැංකු කළමණාකරු තම ගණුදෙනු කරුවන් අතරින් තමන්ට වඩාත් සමීපතම වූවන්ට එසේ කියා මෙලෙස ද කියයි.

 "මම තමයි මෛත්‍රී බුදුහාමුදුරුවො හැටියට ඊළඟට ‍ලෝකෙට පහළ වෙන්න ඉන්නෙ. නමුත් මේ කථාවට වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා. කවුරුවත් ඒක විශ්වාස කරන එකක් නැහැ."

 කෙසේ හෝ තමන් හමුවට පැමිණි ධනවත් ව්‍යාපාරිකයක් කිහිප දෙනෙකුට ඔහු හෙළි කළ මෙම විස්මිත රහස එම ව්‍යාපාරිකයන් අතරේ මුනුමුනුවක් සේ ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. අවසානයේ එම බැංකු කළමණාකරු ලවාම ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීමට එම ව්‍යාපාරික කිහිපදෙනෙකුට අවශ්‍ය විය. එනිසා තම හිතමිතුරු පවුල් වල පිරිසක් එක්ව මහනුවරට නොදුරු මහවැලි ගඟ ආසන්නයේ තිබූ සංචාරක නිකේතනයක ඔවුහු මෙම 'මතු බුදුවන බෝසතාණන්' ගේ දෙසුමක් සංවිධානය කළහ.

 එවිට ඊට එක්වූ ඔහු කියා සිටියේ මෙම දෙසුම සංවිධානය කරන ලද්දේ සාංසාරික වශයෙන් මෛත්‍රී බුදුන් වන තමන් හමුවේ මතු නිවන් දැකීමට පෙරුම්පුරා සිටින මහා භාග්‍යවන්තයින් පිරිසක් බවය. ඒ අනුව එම දෙසුම අවසානයේ ඔහු විසින් ඔවුනට 'නිල තල' ප්‍රදානයක් ද සිදුකරන ලදී.

 ඒ අතර සැරියුත් හිමියන් වශයෙන් එක් පුද්ගලයෙකු නම් කරන ලද අතර මුගලන් හිමියන් වශයෙන් තව පුද්ගලයෙකු නම් කරන ලදී. ඉන් පසුව සුදවුන් රජු, මහාමායා දේවිය, අනේ පිඬු සිටු තුමා, කොසොල් රජතුමා ආදී නිළ තල ද ඔහු විසින් පත් කරන ලද අතර ඊට අමතරව විශාකාව, සුජාතාව, මල්ලිකාව, ආදී වශයෙන් තවත් තනතුරු කිහිපයක් ඔහු විසින්ම ප්‍රදානය කරන ලදී.

ඉන්පසුව ඊළඟ මාසයේත් එම හෝටලයේම පෙරවරුවක මෙම දහම් හමුව පැවැත්වීමටත්; එය අවසානයේ එම දහම් හමුවට එක්වන පිරිස සඳහා නිර්මාංශ ආහාර වේලක් ලබා දීමටත්; එසේ ඔහු වෙතින් නව තනතුරු ලත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අනුව දෙවන දහම් හමුවේ දී ඊට තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු එක් වූ අතර ඔවුහු මෙම දහම් හමුව දැඩිව විවේචනය කරන්නට වූහ. ඒ මෙය මුළුමනින් බෞද්ධ විරෝධී ක්‍රියාවක් බව පවසමිනි.  එවිට එසේ 'මතු බුදු වන බෝසතාණන්' එසේ විවේචනය කළ පිරිස දේවදත්ත, චිංචිමානවිකාව, සච්චක බමුණා ලෙස නම් කරමින් ඔවුන් ඒ දහම් හමුවෙන් පිටමං කරන ලද්දේ තම අනුගාමිකයන්ගේ සාධුකාර හඬ මධ්‍යයේය.

කෙසේ හෝ ඉන්පසු සෑම මාසයකම පෙරවරුවේ මෙම දහම් හමුව පැවැති අතර ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීමට ඔහුගේ මීළඟ බුදු සසුනේ තනතුරු ලත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ.

මෙම බැංකු කළමණාකරුගේ අනුගාමිකයන් අතරින් ප්‍රමුඛතම සාමාජිකයෙකුගේ නැන්දනිය මිය යන ලද්දේ ඔය අතරය. ඉන් පසු එහි හත් දවසේ මතක බණ සඳහා මෙම පිරිස සමඟ එම 'මතු බුදු වන බෝසතාණන්' ද සහභාගී විය. එදින එම දම් දෙසුම පැවැත් වූ හිමි නම මෛත්‍රී බුදුන් ගේ පහළ වීම පිළිබඳව යමක් කීමට සූදානම් වූවා පමණි; බණ අසන පිරිසේ සිටි 'බෝසතානෝ' හනික අසුනෙන් නැගී සිටියහ.

"අනේ හාමුදුරුවනේ; පින් සින්ද වෙයි ඔය පට්ට පල් බොරු නවත්ත ගන්න; මෙතන ඉන්න කිසිම කෙනෙක් ඒවා විශ්වාස කරන්නේ නැහැ."

ඔහු කෑ ගසන්නට විය.

නමුත් ‍එම මිය ගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් සහ සෙසු ඥාති මිත්‍රාදීන් මෙම 'බෝසතාණන්' පිළිබඳ නොදැන සිටීම නිසා ඔහු එම පිරිසෙන් ගුටි නොකා බේරුණේ අනූ නමයෙනි.

එසේම මෙම කලහය අතරට පැමිණි 'බෝසතාණන්ගේ' බිරිඳ මෙසේ කීවාය.

"මගේ මහත්තයා හැම අතින්ම හොඳ කෙනෙක්; නමුත් මෙයා හිතාගෙන ඉන්නේ එයා මතු බුදු වන මෛත්‍රී බෝධි සත්වයෝ කියලා. මෙයා ඉන්න හැටියට ඒක අහන සමහරු ඒක පිළිගන්නවා. නමුත් අපිට නම් තේරෙනවා මෙයාගේ මොකක් හරි මානසික විකෘතියක් කියලා. කොහොමත් අපි වුණත් එයාගේ මතයට විරුද්ධ වෙච්ච හැටිය එයා පුදුම විදිහට කේන්ති ගන්නවා."

බිරිඳගේ එම ප්‍රකාශය හමුවේ ඔහු කියා සිටියේ තම බිරිඳ සාංසාරික වශයෙන් තමන්ට සතුරුව ක්‍රියා කරන්නියක බවත් තමන් බුද්ධත්වයට පත්වූ පසුද ඇය තමන්ට සතුරුකම් කරන බවත්ය.

ඒ කෙසේ හෝ මේ පුද්ගලයාට වැළඳී ඇත්තේ 'අභිමාන මෝහය' (Grandiose Delusion) නම් මානසික රෝගය බවත් එම රෝගය වැළඳුණු අය හට සාමාන්‍ය ජීවිතයේ සෙසු කටයුතු වල දී ‍එය බල නොපාන බවත් එහි පැමිණ සිටි ඒ පිළිබඳව තතු දත් අයෙකු පහදා දුන් අතර ඔහු වැඩිදුටත් කියා සිටියේ මෙම පුද්ගලයන් මෙසේ  තමන් එල්බ ගත් වැරදි විශ්වාසය පදනම් කර ගත් කරුණේ දී පමණක් අතිශය සංවේදී වන බවත් කෝප වන බවත් ය. ඒ කෙසේ හෝ මනෝ වෛද්‍යවරයෙකු හමුවී කලක් ප්‍රතිකාර ගතහොත් ඔහුගේ මෙම මානසික විකෘති තාවය දුරු වෙතැයි ඇතැමුන් පැවසුවද ඒ සඳහා ඔහුගේ අනුගාමිකයන් මේ දක්වා ඔහුට කිසිදු අවසරයක් දී නැත. ඊට හේතුව ඔහුගේ එම මානසික රෝගය සුව වුවහොත් ඔහු පවසන ඊළඟ බුදු සසුනේ තමන්ට හිමි තනතුරු අහිමි වන නිසාද විය හැක.

 

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE
IMAGEක්‍රිකට්

රෝහිත්ගේ ද්විත්ව ශතකයෙන් ඉන්දියාවට ලකුණු 141ක ජයක්

IMAGE 2017 Dec 14 07:44
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලිහි පැවැති දෙවැනි එක්දින ක්‍රිකට්...
Views - 155

යෙසිත් සහ නුමුතුගෙන් වාර්තාගත පිතිහරඹයක්

IMAGE 2017 Dec 14 07:40
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 12වැනි වරටත් පවත්වනු ලබන “වෙළෙඳ සේවා ඇකඩමි...
Views - 156
IMAGEමලල කී‍්‍රඩා

රට හරහා දිවීමේ තරගයේ බාලක-බාලිකා ශූරතා ශ්‍රී ලංකාවට

IMAGE 2017 Dec 06 10:26
ආසියානු පාසල් ක්‍රීඩා සභාවේ මෙහෙයවීමෙන් පසුගියදා හොංකොංහිදී පැවැති...
Views - 187

ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

IMAGE 2017 Nov 08 09:04
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 48 වැනි ‘ශ්‍රීමත් ජෝන්...
Views - 432
IMAGEරග්බි

පළමු වටයේ පෙරමුණ ගැනීමේ මහනුවර-හැව්ලොක්ස් සටන හෙට

IMAGE 2017 Dec 15 09:27
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති...
Views - 59

සී.ආර්. පරාජය කළ මහනුවර අපරාජිතව පෙරටම යයි

IMAGE 2017 Dec 04 08:27
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ ලොන්ඩන් පෙදෙසේදී...
Views - 222
IMAGE වෙනත් කී‍්‍රඩා

ජාතික ශූරතා ස්නූකර් තරගාවලියට 15 වැනි වරටත් සුමති අනුග්‍රහය

IMAGE 2017 Dec 15 09:40
යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ කුසලාන 65 වැනි ජාතික ශූරතා ස්නූකර් තරගාවලියේ...
Views - 53

ස්ලිම්ලයින් සහ යුනිචෙලා සමස්ත ශූරතා දිනා ගනියි

IMAGE 2017 Dec 15 09:34
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ රාජකීය-මාස් බොක්සිං...
Views - 65
IMAGE
Monday, 04 December 2017
කානිවල් රයිස්
Views - 866
IMAGE
Monday, 04 December 2017
බැදගත් කුකුළා
Views - 926
IMAGE
Monday, 04 December 2017
ස්පයිසි හොට් ක්‍රෑබ්
Views - 563
IMAGE
Monday, 04 December 2017
ක්‍රිස්මස් කුකීස්
Views - 423
IMAGE
Monday, 04 December 2017
වයිට් කේක්
Views - 504
IMAGE

Please publish modules in offcanvas position.