Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

පුංචි ඡන්දය ජනවාරි 27 දා

IMAGE 2017 Nov 25 00:54
පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ 27 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තුවට රැස්වූ පක්ෂ නායකයන් සියලු දෙනා පසුගිය සිකුරාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී...
Views - 119

එසැනින් පුවත්

ඉන්දියාව සමග ගහන ගිවිසුම් ගැන රනිල්-මෝදි සාකච්ඡා

IMAGE 2017 Nov 25 00:44
ඉන්දීය සාගරය ආශ‍්‍රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව...
Views - 51

පියසිරි විජේනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

IMAGE 2017 Nov 25 00:34
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායකගේ පක්ෂ සාමාජිකත්වය...
Views - 128

නොරොච්චෝ‍ලේට චීනයෙන් අලුතෙන් ටර්බයින්

IMAGE 2017 Nov 25 00:18
චීනයේ සංචාරයකින් පසුනොරොච්චෝ‍ලේ තාප විදුලි බලාගාරය වසර 10කට වඩා පැරණි...
Views - 91

පොල් මිල ඉහළ දැමීම සැලසුම් සහගත වැඩක් ?

IMAGE 2017 Nov 24 20:35
දැනට වෙළඳපොළේ රුපියල් 100 ද ඉක්මවා ඉහළ යමින් තිබෙන  පොල් මිල පාලනය කිරීම...
Views - 148

බීර මිල යළි ඉහළ දමන්නේ නැහැ

IMAGE 2017 Nov 24 17:03
2018 අයවැය යෝජනාවල කිසිදු වෙනසක් සිදුකිරීමේ තිරණයක් ගෙන නොමැති බැවින් බීර...
Views - 344

පුංචි ඡන්දය ඉක්මන් කරන්න පක්ෂ අතර පොදු එකඟතාවක්

IMAGE 2017 Nov 24 15:28
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3ක...
Views - 242

තරුණයකු පැහැරගත් හිරුණිකාගේ ආධාරකරුවන් සයකට අත්හිටවූ සිර දඩුවම්

IMAGE 2017 Nov 24 15:12
2015 වසරේ දෙසැම්බර් 15 වෙනි දින දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගත්...
Views - 284

අගමැති ඉන්දියාවේ සිට පක්ෂ නායක රැස්වීමට

IMAGE 2017 Nov 24 11:54
ඉදිරි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ පොදු අවශ්‍යතාව පදනම් කර...
Views - 558

පාසල් නිළැඳුම් හා පාවහන් වවුචර් නිවාඩු කාලයට පෙර

IMAGE 2017 Nov 24 10:45
පාසල් ළමුන්ගේ නිළ ඇඳුම් දීමනාව වෙනුවට දීමට නියමිත වවුචර්පත්‍ සහ දුෂ්කර...
Views - 368

පුංච් ඡන්දය ඉක්මන් කරන්න රනිල් නවදිල්ලියේ සිට නීති සහාය පතයි

IMAGE 2017 Nov 24 09:29
ඉදිරි පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම පිණිස  ගතයුතු නෛතික...
Views - 416

පක්ෂ නායක රැස්වීම අද

IMAGE 2017 Nov 24 08:21
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් කථානායක...
Views - 191

ෆයිසර්ට එරෙහි විශ්වාසභංගයක්

IMAGE 2017 Nov 24 01:12
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා  මහතාට එරෙහිව...
Views - 276

භික්ෂූන්ට නාම යෝජනා නොදීම ලොකුම ශාසනික සේවාවක්

IMAGE 2017 Nov 24 00:53
කිසිදු දේශපාලන පක්ෂයකින් භික්ෂුන් වහන්සේලාට නාම යෝජනා නොදීම එම පක්ෂ...
Views - 964

කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරයක්

IMAGE 2017 Nov 24 00:39
ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරය මොරටුව...
Views - 386

එ්කාබද්ධයේ මන්තී‍්‍රන්ට කළ බාධා ගැන සොයන්න

IMAGE 2017 Nov 24 00:21
පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට, රාජ්‍ය...
Views - 258

කිලිනොච්චියේ එල්ටීටීඊ සොහොන් යළි හදන්න ලක්ෂ 40ක්

IMAGE 2017 Nov 23 15:54
2009 වසරේදී විනාශ කොට දමන ලද කිලිනොච්චියේ කනකපුරම් හි එල්.ටී.ටී.ඊ සොහොන් කොත්...
Views - 768

ශ්‍රීලනිපය හා එක්වන්න ඒකාබද්ධය පසුබායි

IMAGE 2017 Nov 23 13:20
ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වීමට ඒකාබද්ධ...
Views - 1027
එතෙර පුවත්

ටෙක්සාස් ඝාතකයා ගැන තොරතුරු ගුවන් හමුදාව නිකුත් කොට නැති බවට...

IMAGE 2017 Nov 08 09:52
ටෙක්සාස්හි දේවස්ථානයකට ගොස් විසිහය දෙනකු වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරුගේ...
Views - 1048

සිඩ්නි නගරයේ පාසලකට මෝටර් රියක් කඩාවැදීමෙන් ළමුන් දෙදෙනෙක් මරුට

IMAGE 2017 Nov 08 09:48
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ප්‍රාථමික පාසලක පන්ති කාමරයකට මෝටර් රියක්...
Views - 1299

නිව්යෝක් නගරයේදී එකට අවසන් ගමන් ගිය ආජන්ටිනාවේ මිතුරෝ

IMAGE 2017 Nov 08 09:45
පසුගිය සතියේදී නිව්යෝක් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය...
Views - 1565

පින්තූර ගැලරිය

IMAGE

මහන්සියෙන් ලොව දිනූ ගමේ වීරයෙක් ගැන ඇත්තම කතාවක්........

IMAGE 2017 Nov 13 11:08
ඇත්තටම අද අපි හැමෝටම අවශ්‍ය උසස් කෙනෙක් වෙන්න. ඒත් ඒ උස මහතින් වත් බාහිර ස්වරූපයෙන් වත් නෙමෙයි. ආත්ම ශක්තියෙන් යම් කෙනෙක්ට උසස්  පුළුවන් නම් ඒ අයව අපි...
Views - 4308
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3969

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3712

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6784

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4192

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2615

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3421

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 7105

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 4722

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 3675

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 6270

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 9203
IMAGE

මේවා අරුම පුදුම wedding

IMAGE 2017 Nov 22 12:58
වෙඩිං කියන්නෙ මහ පුදුම කාරණාවක් ය. රෝමේ ගිනි ගනිද්දි වීණා වයපු නීරො වගේ, මේ වගේ වැහිබර දවසක තියෙන තරමක් වැඩ අමතක කර දාලා කල්පනා කරන්න තරම් පුදුම, සහ වටින...
Views - 341
ව්‍යාපාරික පුවත්

'Selfie Expert’ නව OPPO F5 දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2017 Nov 13 20:21
Selfie කලාවේ පුරෝගාමියා සහ ප‍්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන්...
Views - 682

සුපිරි Aurum ස්කයිලයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් ඇරඹෙයි

IMAGE 2017 Nov 13 15:31
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හෝම් ලෑන්ඩ්...
Views - 844

Huawei nova2i දැන් ලංකාවේ

IMAGE 2017 Nov 13 15:16
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  සිය නවතම...
Views - 546
මන්ත්‍රී මන්ත්‍රණ

බැඳුම්කර කොමිසම හා මන්ත්‍රී සදාචාරය

IMAGE 2017 Nov 21 13:22
ධීවර ජනතාව අද ඔවුන්ගේ ලෝක ධීවර දිනය සමරන්නේය. අපේ රටේද ධීවර දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කර ඇත. කිලෝමීටර් 1785...
Views - 798
සුන්දර ලක්බිම

බොහෝ දෙනෙක් නොදත් සොදුරු පාරාදීසය ඇල්ල කපොල්ල

IMAGE 2017 Nov 21 13:01
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නොදත් සොබා සොදුරු බවින් අනූන ස්ථාන රැසක් තිබෙනවා. ඒවා අතරින් ඇල්ල කපොල්ලට හිමි වන්නේ මුල් තැනක්. රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදී...
Views - 832

ලක්බිම වීඩියෝ

IMAGE

ශ‍්‍රී ලංකාවට රස වෛද්‍ය ක‍්‍රමය හඳුන්වා දුන් ශ‍්‍රී මංගල රස ඔසු සල

IMAGE 2017 Oct 23 13:48
කාර්ය බහුල සමාජ රටාවකට හුරු වී සිටින අප බොහෝ සෙයින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දත් නොදත් බොහෝ ලෙඩ රෝග අපට මේ වන විට අසන්නටත්, දකින්නටත් ලැබෙනවා. මේ ලෙඩ රෝග...
Views - 1522
සහන් එළිය

ප්‍රේමයට එල්ල වූ බාධා නිසා අතීතය අමතක වූ යුවතියක්

IMAGE 2017 Nov 13 12:08
විසිතුන් වියැති අවිවාහක තරුණියක වන උපේක්ෂා හිටිහැටියේ දැඩි මානසික අපහසුවකට පත් වූවාය. ඒ ගත වූ කාලය තුළ කළ කී බොහෝ දේ ඇගේ මතකයෙන් ගිලිහී යමින් තිබූ...
Views - 1441

දවසේ කාටූනය

IMAGE

විවෘත ආර්ථිකය අධිවේගී මගකට යොමු කළ අයවැයක්

IMAGE 2017 Nov 13 08:39
නීල හරිත ආර්ථිකයක් -  යනුවෙන් මෙවර අය වැය ඉදිරිපත් කර තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක දෙස බලාගෙන සහ රටේ ආර්ථික කටයුතු දියුණු කිරීම යන අදහස මේ තුළ...
Views - 270
IMAGE

සිප් සෙවන - ගම්පහ මොන්ටානා

IMAGE 2017 Nov 10 12:33
ශ‍්‍රී ලාංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පතේ අනුග‍්‍රහයෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ‘‘සිප් සෙවණට...
Views - 525
මානිගේ තීරුව

චියර්ස් මංගල

IMAGE 2017 Nov 19 13:17
පත්තර කන්තෝරුව ඇතුළට ආ ‍‍‍ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියා මහ හයියෙන් කෑගැහුවේය. බියර් මිල අඩු කිරීම අපි ‍ලේසියෙන් අත අරින්න නරකයි, කොල්ලනේ. මම ලිව්ව...
Views - 1002
විශේෂ පුවත්

කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම

IMAGE 2017 Nov 23 20:22
ලන්ඩනයේ කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ...
Views - 129

අධිවේගයෙන් සුනුවිසුනු වන හම්බන්තොට ජන ජීවිතය

IMAGE 2017 Nov 22 17:41
ගනේෂිට පසුගිය 8 වෙනිදා විශේෂ දිනයකි. එ් ඇයගේ මවගේ සහ පියාගේ උපන් දින දෙකම...
Views - 315

විජයගේ යාපනේ ගමන අනුරපුරයේදී නැවැත්වූ මේජර්ගේ මෙහෙයුම

IMAGE 2017 Nov 22 17:36
හිටපු හමුදා ප්‍රකාශකයකු ද වන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න,...
Views - 423

ඇපල් මිදිවලටත් වස ගහනවද?

IMAGE 2017 Nov 22 17:28
පැ‍පොල්, අඹ, කෙසෙල් වැනි පලතුරක් මිලදී ගැනීමේදී ඒවාට කාබයිට් ගසා ඇත්දැයි...
Views - 457

ඤාණිස්සර නාහිමි පදනමෙන් මිද්දෙණියට වෛද්‍ය නිල නිවසක්

IMAGE 2017 Nov 19 17:11
  ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යොයේ ඤාණිස්සර නාහිමියන්ගේ...
Views - 418

අපි අලිමංකඩේ පැදුරක් එළාගෙන පොඩි නින්දක් දැම්මා

IMAGE 2017 Nov 13 16:51
අර්නොස්ටෝ චේ ගුවේරා කවුරුත් දන්නේ විප්ලවකාරයකු හැටියටය. 1971 ආණ්ඩු පෙරළන්නට...
Views - 999

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම ශ්‍රේණියේම සිසුවෙකු විසින් යම් කිසි දියරයක් ස්ප්‍රේ කිරීම නිසා පසුගිය 17 වෙනිදා දහවල් එම සිසුවියන් තිදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කොට තිබේ.

එම සිද්ධියත් සමඟ තමන්ට හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය ඇති වූ බව එම සිසුවියන් ගුරුවරුන්ට  පැමිණිලි කොට ඇත. එවිට ඒ පිළිබඳව විමසීමේ දී එම සිසුවා ප්‍රකාශ කොට ඇත්තේ තමන් එම සිසුවියන් තිදෙනාගේ මුහුණට ස්ප්‍රේ කරන ලද්දේ නිවසින් ගෙනා සුවඳ විලවුන් වර්ගයක් බවය. කෙසේ හෝ ඒ මොහොතේම එම සිසුවියන් රෝහල් ගත කෙරුණු අතර ඒ සමඟම ස්ප්‍රේ කිරීමට යොදා‍ ගත් දියරය සහිත බඳුනද රෝහලට බාර දී ඇත. එම බඳුන පරීක්ෂා කළ රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරිය පවසා ඇත්තේ මෙය ලිංගික උත්තේජනයක් සඳහා යොදා ගන්නා ස්ප්‍රේ වර්ගයක් මිස සුවඳ විලවුන් වර්ගයක් නොවන බවය. කෙසේ හෝ රෝහල් ගත කිරීමෙන් පසු එම දැරියන්ගේ ‍තත්ත්වය සාමාන්‍ය අතට පත් වූ බැවින් ඔවුන් රෝහලෙන් මුදා හැර තිබේ.

මින් අපට පැහැදිළි වනුයේ දරුවන්ගේ අතට අසුවන අන්දමට පවා ලිංගික උත්තේජක වර්ග දැන් ගෘහස්ථ මට්ටමින් පවතින බවය. එමෙන්ම මේවා දැන් වෙළඳපොලේ පහසුවෙන් ලබා ගැනීමට හැකි මට්ටමක් ද තිබේ.

අපි මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ (අං‍ගොඩ) විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහගෙන් මෙම ලිංගික උත්තේජන ආලේපන පිළිබඳ විමසා සිටියෙමු.

එවිට ඔහු ඒ පිළිබඳ විස්තර කොට සිටියේ මෙලෙසිනි,

"පිරිමින්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරවන ඖෂධ වර්ග සහ ආලේපන භාවිතයට වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා. මෙහිදී එම පුරුෂයන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය දෙයාකාරයකින් වර්ධනය වෙතැයි බොහෝ දෙනෙක් බලා පොරොත්තු වෙනවා.

ඉන් පළමුවැන්න ලිංගික ප්‍රාණවත් බවයි, දෙවැන්න වැඩිවේලාවක් ලිංගික කාරියේ යෙදීමට ඇති අවකාශයයි.

මේ සඳහා යම් යම් ප්‍රතිඵල ගෙන දෙන බටහිර ඖෂධ තිබෙනවා. ඇතැම් ඖෂධ වල අතුරු ආබාධ වශයෙනුත් මෙම තත්ත්වයන් දකින්නට පුළුවන්. කෙසේ හෝ මෙවැනි ලිංගික උත්තේජනයන් සඳහා ස්ප්‍රේ වර්ග භාවිතයක් පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ නැහැ. නමුත් මෙවැනි ආලේපන ලංකාවේ ඕනෑතරම් ඇති අතර ඒ කිසිවක් ඖෂධ ආඥා පනත යටතේ ලියාපදිංචි වූ ඒවා නොවේ. එනිසා මේවායේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව පිළිබඳව  පරීක්ෂා කරන ආයතනයක් නැහැ. යම් පරීක්ෂාවක් සිදුවන්නේ මෙවැනි ද්‍රව්‍යයකින් සිදුවූ කිසියම් හානියක් පිළිබඳව අධිකරණයට වාර්තා වුවහොත් පමණයි. කෙසේ හෝ මේවායේ බොහෝවිට ඇත්තේ ශරීරයේ කොටස් නිර්වින්දනයට යොදා ගන්නා ද්‍රාවණයන් බවයි පෙනී යන්නේ. ඊට අමතරව ඒ අදාල ප්‍රදේශයේ රුධිර නාල විස්තාරණය කිරීමේ ඉතා සුළු හැකියාවකුත් මෙවන් ද්‍රාවණයන් තුළ පවතිනවා. නමුත් මේවායේ මිල, ඇසුරුම, ලබා ගන්නා ස්ථානය, ඒවා භාවිතා කරන සමාජ පැලැන්තිය ආදී කරුණු මැනැසේ ධාරණය වූ කෙනෙකුට මේවා අතිශය ප්‍රබල ඖෂධ යන මානසික ඇනවුම (Suggestion) ලැබෙන්නට පුළුවන්. එවිට ලිංගිකත්වය කෙරෙහි ඇති බිය, පසුබෑම වැනි මානසික සාධක ඉවත් වී මානසික ප්‍රබෝධයක් ලැබීම නිසා එම ලිංගික කාරිය සඳහා අවශ්‍ය කායික ප්‍රබෝධයද අත්විය හැකියි. එවිට ලිංගික ප්‍රාණවත් වීම සහ වැඩි වේලාවක් ලිංගිකත්වයේ යෙදීමට ඇති අවකාශය ස්වභාවිකවම වැඩිවෙනවා.

ඉතා සරලව මෙය හැඳින්වුව හොත් මෙය නම් කළ හැක්කේ තුෂ්ඨක බලය (Plecebo) යනුවෙනුයි. ශරීරයේ කිසියම්  තැනකට විද ගැනීම සඳහා යොදා ගන්නා මෙවැනි දෙයක් මුණට ඉසීමෙන් හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය වැනි ලක්ෂණ අත්විදිය හැකි වුවත් එය බොහෝ විට මානසික බලපෑම නිසා ඇති වන්නක්. ඊට හේතුව මේවායේ ශරීරයට අහිතකර රසායනිකයන් නොමැති වීමයි.

ඒ කෙසේ හෝ වැඩිහිටියන් තමන්ගේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් මීට වඩා දැනුවත් විය යුතු සේම තමන්ගේ පෞද්ගලික පරිහරණ උපකරණ දරුවන් අතට පත් නොවීමට වග බලා ගැනීමද වැදගත් බව අවසාන වශයෙන් කිව යුතුයි."

විශේෂඥ මනෝ වෛද්‍යවරයා කීය.

 

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE
IMAGEක්‍රිකට්

ශ්‍රී ලංකා-ඉන්දියා දෙවැනි ටෙස්ට් සටන අද

IMAGE 2017 Nov 24 11:18
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24දා)...
Views - 73

අපේක්ෂගෙන් ශතකයක්

IMAGE 2017 Nov 23 08:27
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්...
Views - 108
IMAGEමලල කී‍්‍රඩා

ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

IMAGE 2017 Nov 08 09:04
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 48 වැනි ‘ශ්‍රීමත් ජෝන්...
Views - 207

ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නාවලපිටියෙන් දියගමට

IMAGE 2017 Oct 19 08:58
මේ මස 27, 28 සහ 29 දිනයන්හි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...
Views - 518
IMAGEරග්බි

ශ්‍රී ලංකා කාන්තා පි‍ලේ නායකත්වය උමයංගනාට

IMAGE 2017 Nov 22 10:26
ආසියානු රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් නොවැම්බර් 29 සහ 30දා ඩුබායිහිදී...
Views - 137

හැව්ලොක්ස් සහ සී.ආර්. නාවික සහ සී.එච්.ට පරදියි

IMAGE 2017 Nov 20 10:43
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් වන...
Views - 102
IMAGE වෙනත් කී‍්‍රඩා

අවු. 14න් පහළ ගාල්ල දිස්ත්‍රික් පාපන්දු ශූරතාව මහින්ද විදුහලට

IMAGE 2017 Nov 23 09:06
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කරන අවු. 14න් පහළ අන්තර් පාසල්...
Views - 64

ආසියානු පාසල් රට හරහා දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 12ක්

IMAGE 2017 Nov 23 09:04
ආසියානු පාසල් ක්‍රීඩා සභාවේ මෙහෙයවීමෙන් දෙසැම්බර් මස 3දා හොංකොංහිදී...
Views - 65
IMAGE
Tuesday, 14 November 2017
චිකන් මින්ස්
Views - 618
IMAGE
Tuesday, 14 November 2017
ස්පැගටි ඉස්ටු
Views - 574
IMAGE
Tuesday, 14 November 2017
එළු මස් සාරය
Views - 358
IMAGE
Tuesday, 14 November 2017
බාර්ලි වතුර
Views - 585
IMAGE
Tuesday, 14 November 2017
මාළු කස්ටර්ඩ්
Views - 369
IMAGE

Please publish modules in offcanvas position.

Web Analytics