Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

කෘෂිකර්ම-නීතිය හා සාමය මුදල් ඇමැතිකම් වෙනස්වේ

IMAGE 2018 Feb 21 14:04
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල දෙවන සංශෝධනය  සිදුකිරීමට නියමිතව ඇත. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුමට අනුකූලව...
Views - 1954

එසැනින් පුවත්

දහ අට ලක්ෂයක කුඩු සමග අයෙක් දැලේ

IMAGE 2018 Feb 21 14:21
කොළඹ ජින්තුපිටිය මන්සන්ධියේදී  කොකේන් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 100 ක් සමග...
Views - 144

සමාගම් ඉල්ලූ පමණින් ගෑස්මිල වැඩිකරන්නේ නෑ

IMAGE 2018 Feb 21 13:23
ගෑස් සමාගම් ඉල්ලීම් කළ පමණින් ගෑස් මිල වැඩිකිරීමට රජය කෙසේවත් කටයුතු...
Views - 134

බස්රථ පිපුරුමෙන් හමුදාවේ දෙදෙනෙකුට බරපතලයි (UPDATE)

IMAGE 2018 Feb 21 10:16
අද අළුයම සිදුවූ  බස්රථ පිපුරුමෙන් හා ගින්නෙන් රෝහල් ගතකර සිටින ආරක්ෂක...
Views - 1026

බණ්ඩාරවෙල බස්රථයක පිපිරුමකින් 19ක් රෝහලේ

IMAGE 2018 Feb 21 09:47
බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ඇතිවූ ගින්නකින්...
Views - 1011

ශ්‍රීලනිපයේ පිරිසක් ස්වාධීන වීමේ තීරණයක

IMAGE 2018 Feb 20 22:24
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් ඔහු සමග තවදුරටත්...
Views - 2357

නීති විරෝධී මත්පැන් වැටලීමට ‍පොලීසියට බලයක් නෑ

IMAGE 2018 Feb 20 22:21
සුරාබදු නීතිරීති යටතේ ‍පොලීසියට කසිප්පු රා ඇතුළු නීති විරෝධී මත් දියර...
Views - 901

විදුහල්පති නායකත්ව වැඩමුළු නවතී

IMAGE 2018 Feb 20 22:16
විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩමුළුව තාවකාලිකව නතර කරන...
Views - 590

පනත වෙනස් කළොත් උසාවි යනවා

IMAGE 2018 Feb 20 22:13
පළාත් පාලන මැතිවරණ පනත අතීතයටද බලපාන පරිදි සංශෝධනය කිරීමට එරෙහිව...
Views - 567

කාන්තා නියෝජනය අඩුකරන්නේ නෑ

IMAGE 2018 Feb 20 22:10
පළාත් පාලන ආයතනවල 25ක් වන කාන්තා නියෝජනය අඩු කිරීමට හෝ අහෝසි කිරීමට රජය...
Views - 217

සිසුන්ට ගුරුවරුන්ට ‘ටැබ්‘ දෙන්න එපා

IMAGE 2018 Feb 20 20:05
අපොස උසස්පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල නතර...
Views - 1007

ශ්‍රීලනිපය රජයෙන් ඉවත්වීම ගැන ජනපති ශ්‍රේෂඨාධිකරණයේ මතය අසයි

IMAGE 2018 Feb 20 12:05
එළඹ ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් ...
Views - 1667

ෆොන්සේකාගේ වැඩ බලන්න ගයන්ත

IMAGE 2018 Feb 20 11:46
ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විදේශ...
Views - 2471

භික්ෂුව පක්ෂ දේශපාලනයේ මුරදේවතාවුන් නොවිය යුතුයි

IMAGE 2018 Feb 20 11:45
භික්ෂුව පක්ෂ දේශපාලනයට නතු වී යූ.එන්.පී. මුරදේවතා, ‍පොහොට්ටුවේ මුරදේවතා හා...
Views - 650

විපක්ෂ නායකධුරය දිනේෂ්ට දෙන්න ඕනෑ

IMAGE 2018 Feb 20 10:11
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ප්‍රතික්‍ෂේප කළ දේශපාලන පක්ෂ තවදුරටත්...
Views - 672

ගිරාඹේ ආනන්දහිමියෝ අපවත්වෙති

IMAGE 2018 Feb 20 09:40
ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමි...
Views - 715
එතෙර පුවත්

ජනාධිපති අත්අඩංගුවට ගන්නැයි මාලදිවයිනේ උද්ඝෝෂණ

IMAGE 2018 Feb 20 11:11
අපගේ ආසන්න රාජ්‍යයක් මෙන්ම ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු රැඳී සිටින...
Views - 319

පාසලක වෙඩි තැබිමෙන් 17 දෙනෙක් මරුට

IMAGE 2018 Feb 19 09:58
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පාසලකට කඩා වැදුණු  19 හැවිරිදි තුවක්කුකරුවෙකු, සිසු...
Views - 185

කමල් හසන් ගේ දේශපාලන පක්ෂය 21 වෙනිදා පිහිටුවයි

IMAGE 2018 Feb 15 11:13
දකුණු ඉන්දියානු සිනමා නළු කමල් හසන් ලබන 21 වෙනි දින සිය දේශපාලන...
Views - 657

පින්තූර ගැලරිය

IMAGE

ගල්ගමුවේ ඇත් රජු දේවත්වයකට

IMAGE 2018 Feb 12 15:09
ඇත් දළ සොරුන් විසින් කෲර ඝාතනය කරන ලද දළ පූට්ටුවා නම් හස්ති රාජයාට පින් පැමිණවීම් සිදුවන අතරේ දේව කන්නලව්වක්ද පසුගිය දිනෙක එම හස්තියා වැඩිපුරම...
Views - 1434
IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 740

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 355

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3456

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1957

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3950

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5040

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7890

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6898

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 7730

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 11977
IMAGE

දුක් වීමට කාලයක් නැත

IMAGE 2018 Feb 19 09:49
අද අවසන් දවස යැයි සිතා ජීවත් වීම පහසුය. නමුත් තව දින කිහිපයකින් ජීවිතය අවසන් යැයි සිතා ජීවත් වීම ඉතා අපහසුය. සුව කළ නොහැකි වේදනාකාරී රෝගයන් බොහෝමයකදී...
Views - 293
ව්‍යාපාරික පුවත්

මෝටර් වාහන කාර්මික තාක්ෂණය පිළිබඳ පාඨමාලවක් ඩීමෝ...

IMAGE 2018 Feb 16 15:18
මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු...
Views - 563

හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය විශාලම නිවාස ව්‍යාපෘති 2ක්...

IMAGE 2018 Feb 15 13:19
Asia Property Awards හිදී සිය සාර්ථකත්වය  සමරමින්  හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය...
Views - 550

තායි සුමේධා මදුරුවන් පලවා හරින හඳුන්කූරු හඳුන්වා දෙයි

IMAGE 2018 Feb 15 13:17
දේශීය හඳුන්කූරු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් වන තායි...
Views - 743
කතා මැද කතා

ආණ්ඩු වෙනස් කරන්න දෙපැත්තම ගහපු රහස් ගේම් හා ඩීල්

IMAGE 2018 Feb 18 12:23
ගිය සතිය පුරාම දේශපාලන ලෝකය දිස්වූයේ පැටලුණු නූල් බෝලයක් සේය. සියලුම දේශපාලනඥයන් උත්සහ ගනිමින් සිටියේ නූල් බෝලයේ පැටලිල්ල ලිහා ගැනීමටය. එහෙත් එය...
Views - 3803
සුන්දර ලක්බිම

තුවක්කුවක් අතින් ගත් මාරයාගේ සිත්තමක් ඇති පුදබිමක්

IMAGE 2018 Feb 13 13:03
දේශපාලන කැරැල්ල යන වදන කිසිසේත් සිතට සහන් සුවයක් දනවන්නක් නොවේ. එහෙත් දේශපාලන කැරැල්ලක් නිසා ඉදිවූ අපේ රටේ වැදගත් බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳව ඔබ අසා...
Views - 1118

ලක්බිම වීඩියෝ

කාටූන්

IMAGE

දේශීය වෙදකමෙන් කොඳු ඇට පෙළේ රෝග සුව කරන ජීවක වෙද මැදුර

IMAGE 2018 Jan 11 15:47
අභිමානවත් වෙද පරපුරක් වූ මාවැල්ලේ වෙද පරපුරෙන් පැවැත එන මාවැල්ලේ කොරනේලිස් වෛද්‍යාචාර්යතුමන්ගේ මිණිපිරිය වන වෛද්‍යාචාරිනී විශාඛා D.S....
Views - 4261
සහන් එළිය

බුද්ධි ආබාධිකත්වයට ප්‍රතිකාර තිබේද?

IMAGE 2018 Feb 14 10:36
'අක්කේ දන්නවද වැඩක් මට අර සුනීතා අක්කව යාළු කර ගන්න පුළුවන්'  පවිත්‍රාගේ දහසය හැවිරිදි මලණුවන් ඇය  හමුවට පැමිණ කීයේ මහත් උනන්දුවකිනි. ඔහුගේ එම...
Views - 754
IMAGE

රාජපක්ෂ රජයට එල්ලවූ චෝදනා මේ ඡන්ද ප්‍රතිඵලයෙන් අවලංගු නොවේ

IMAGE 2018 Feb 20 11:31
පසුගියදා  ප්‍රකාශයට පත් කරන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතාබහක් ඇතිවී තිබෙනවා. දේශපාලන විද්‍යාඥයෙක් ලෙස ඔබට මේ...
Views - 260
මානිගේ තීරුව

සර්වජන ඡන්දය අහෝසි කරමු

IMAGE 2018 Feb 18 12:32
පෙබරවාරි  18 වැනිදා, කොළඹදී.   ප්‍රිය ඡන්දදායකය,   මම ඔබට ප්‍රිය කියල ආමන්ත්‍රණය කරාට මේ වෙලාවෙ රටේ වැඩි දෙනකුට ඔබ ප්‍රිය නෑ. ඔවුන්ට ඔබේ හැසිරීම...
Views - 787

විශේෂ පුවත්

හම්මලව නාහිමි සැමරුම ලන්ඩනයේදී

IMAGE 2018 Feb 20 12:05
පෙරඅපර දෙදිග තුළ බුදුදහම ප්‍රචලිත කිරීමට සුවිශේෂ මෙහෙවරක් කළ...
Views - 135

අගමැති ඉවත් කිරීමේ බලය ජනපතිට නැහැ

IMAGE 2018 Feb 20 11:20
පසුගිය  පෙබරවාරි 10 වන දින පැවැති පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දයේ...
Views - 123

ශ්‍රීලනිපය උස්සා ‍පොළොවේ ගැසූ අත්තනගල්ලේ ඡන්ද ප්‍රතිඵලය

IMAGE 2018 Feb 19 12:08
පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අසා දැන ගන්නට රට්ටු ඉකුත්  එකොළොස් වැනිදා...
Views - 1481

ගොඩනැගිල්ලි හිමිකරු සාක්ෂිකාරියගෙන් බිලියන 10ක වන්දි ඉල්ලයි

IMAGE 2018 Feb 19 09:54
ග්‍රෑන්ඩ්පාස් කඩාවැටුණු ගොඩනැගිල්ලේ සිද්ධියේදී මරණ පරික්ෂකවරයා...
Views - 482

ලංකාවේ ඇතුන්ගේ දළවල ගජමුතු නෑ

IMAGE 2018 Feb 18 16:38
අදින් වසර ගණනාවකට පෙර රත්නපුරය දරුණු ගංවතුරකින් සේදී ගියේය. එය සබරගමු...
Views - 377

දෙතුන් වතාවක් බැදපු තෙල් පිළිකාවට හොඳ තල්ලුවක්

IMAGE 2018 Feb 18 16:29
දවසේ සේවය නිමකර නිවෙස් බලා යන බොහෝ දෙනෙකු දූ දරුවන්ට සහ නිවසේ සිටිනා අයට...
Views - 782

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත කඳවුර බව කරන ලද සමීක්ෂණයක් තුළින් අනාවරණය විනැයි ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා සඳහන් කරයි.

නමුදු අප සමාජයේ බොහෝ දෙනෙකු අදටත් සිතා සිටිනුයේ ආපදා තත්වයන් නිසා අනාථ වන කාන්තාවන්ට සරණාගත කඳවුර නිවස මෙන්ම ආරක්ෂාව සපයන ස්ථානයක් බවය. නමුත් පවත්නා තත්වය යටතේ හදිසි ආපදා තත්ත්වයකදී කාන්තාවන්ගේ හා ගැහැණු දරුවන්ගේ ආත්මාරාක්ෂාව තහවුරු කරමින් ඔවුන්ගේ මුලික කටයුතු සඳහා අවශ්‍ය යට  සැපයිය යුතු යැයිඔහු ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගම් කාර්යාලයේදී ඊයේ (17) පැවති මාධ්‍ය වැඩ මුළුවේදී පැවසීය.

හදිසි ආපදා තත්ත්වයකදී සහන සේවා සපයන රජයේආයතන ඇතුළු සේවා සපයන වෙනත් ආයතනයන්ට ඒ සඳහා වන දැනුම වහාම ලබාදිය යුතු බවත්එමඟින් කාන්තාවන්ගේ හා ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව සැලැස්විය හැකි බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

 “මේ වන විට රට පුරා විවිධ ප්‍රදේශවල ස්වාභාවික තත්වයන් නිසා ආපදා ඇති වෙමින් තිබෙනවා  ආපදාවන්වලදි වැඩිපුරම කාන්තාවන් කායිකව වගේම මානසිකව පීඩාවට පත් වෙනවා.  ආපදාවක් ඇති වු විට අවදානම් තත්ත්වයන් ඉහළ යනවා. එහිදි ලිංගික හා ප්‍රජනන වශයෙන් සිදු වන  අවදානම් තත්ත්වයන් අවම කිරීමට අප කටයුතු කළ යුතුයි.  ආපදා තත්ත්වයකින් පසුව පුද්ගලයන් කඳවුරුගත වන්නේ පොදු ස්ථානවල. එහිදී සාමාන්‍ය ජන ජීවිතය මුළු මනින්ම අඩාල වෙනවා. එවැනි අවස්ථාවකදි කාන්තාවන් හා ගැහැණු දරුවන් එළියට බැස්සාම කුමක්වේද කියලා දෙසැරයක් නොව කිහිපවතාවක්ම විමසා බැලිය යුතුයිඒ තරමටම ඔවුන්සිදු විය හැකි ආපදාවන් ඉහළ අගයක් ගන්නවා. ආහාර, ජලය, නිවාස, ආරක්ෂාව, වැසිකිලි සහ සනීපාරක්ෂක පහසුකම් මූලිකවම ලබා දිය යුතුයි. කාන්තාවන්ගේ හා ගැහැණු දරුවන්ගේ ගෞරවයට හානි නොවන විදියට මේ පහසුකම් සලසා දිය යුතුයි. ආපදා තත්ත්වයක් ඇතිවූ විට ලිංගික ක්‍රියාකාරකම් ඉහළ අගයක් ගන්නාහේතුව ඔවුන්ට තිබෙන මානසික පීඩනයයි. මෙහිදි වැඩිපුරම අවදානම් තත්ත්වයට  පත්වනුයේ බාරකරුවකු නොමැති ගැහැණු දරුවන්ඔවුන්ට අපි වැඩිපුර ආරක්ෂාවක්  .දිය යුතුයි ඒ නිසා කඳවුරකට එකතු වන පිරිස බෙදා වෙන් කර . බාරකරුවන් නොමැති කාන්තාවන් හා ගැහැණු දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා පරිවාසයට බාරදෙනවා. ඇතැම් විට කාන්තාවක් වීම නිසාම ඔවුන් විවිධ ලිංගික හිරිහැරවලට ලක් වෙනවා. ජනගහනයෙන් සියයට හතරක් ඕනෑම අවස්ථාවකදී ගර්භනීභාවයට පත් වෙනවා. කඳවුරක් තුළදී අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගත යුතුයි. එය මවටත් දරුවාටත් දෙදෙනාටම ආරක්ෂාවක්.

විශේෂයෙන් කඳවුරක් තුළදී ගර්භනීභාවයට පත්වෙන කාන්තාවන් හෝ ගර්භනී වී කඳවුරුවලට ඒමට සිදුවන කාන්තාවන්ට සුරක්ෂිත මව්පදවියක් ලබා දීම සඳහා අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් සැලසීමේ විශේෂ වැඩ පිළිවෙලක් මේ වන විටත් අප සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව කරගෙන යනවා. මෙහිදී ගර්භනී මව්වරුන්ට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය දෑ අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා ජනගහන අරමුදලින් අනුග්‍රහයක් ලබා දෙනවා.

කඳවුරකට අවශ්‍ය ජලය සැපයීම අත්‍යවශ්‍ය කරුණක් නොඑසේ නම් වතුර ගෙන ඒමට ළඟම තිබෙන ඇළකට හෝ ළිඳකට යා යුතුයි. එවැති අවස්ථාවකදී එළියට යන්නේ කාන්තාවන්. කාන්තාවකට තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් එවිටත් ගැටලුවක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේ කීය.

ස්වභාවික ආපදාවකින් පසු අනාරක්ෂිත බවට පත් වන කාන්තාවන් ලිංගික අනාරක්ෂිත බවට පත් වීම බෙහෝ විට දැකිය හැකි දෙයක්. එය සමාජමය වශයෙන් සහ මනෝ විද්‍යාත්මක වශයෙන් වෙන් කොට දැකිවිය හැකියි. කාන්තාවන් නිරතුරුවම ගෘහස්ථ පරිසරය තුළ ආරක්ෂාවට බදුන් වන පිරිසක්. නමුත් මෙවැති තත්වයක් තුළ ඔවුන්ගේ එම ආරක්ෂාව ගිලිහී යනවා. විශේෂයෙන් එවන් සරණාගත තත්වයට පත්වන කාන්තාවන්ට නිදා ගැනීමේදී සහ ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී කටයුතු වලදී සුපුරුදු ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. එය ඔවුන් ගොදුරු කර ගැනීමට බලා සිටින කාමුකයන් තමන්ගේ වාසියට යොද  ගන්නවා. විශේෂයෙන් ලිංගික අවවර්තන (Sexual perversion ) වලින් පෙළෙන්නවුන් මෙබදු ස්ථාන වටා රොක්වීම නිරතුරුවම සිදුවෙනවා.

එහිදී කාන්තාවන්ගේ පෞද්ගලික හැසිරීම් දැකීමෙන් සතුටු වන දර්ශාස්වාදයෙන් (Voyeurism ) පෙළෙන්නවුන්  ඒ වගේම ප්‍රදර්ශන කාමුකත්වයෙන් (Exhibitionism ) පෙළෙන්නවුන් සහ කාන්තා ඇඳුම් සොරකම් කරන්නවුන් (fetishism)  ආදී ලිංගිකත්වය මුල් කොට ගත් මානසික අර්බුද සහිත පුද්ගලයන් මෙවන් ස්ථාන තම ගොදුරු බිම් කර ගන්නවා.

ඊට අමතරව මෙවන් ස්වභාවික ආපදාවන්ට ලක් වන ඇතැම් පිරිමින් තුළ ඇතිවන ඉච්ඡා භංගත්වය අනාගතය පිළිබඳ අවිනිශ්ච්චිත භාවය වැනි වේදනාකාරී හැගීම් තාවකාලිකව යටපත් කර ගැනීම් සඳහාත් ලිංගිකත්වයට පෙළඹෙන අවස්ථාවන් ලොව පුරා දකින්නට පුළුවන්.

ස්වභාවික ආපදා මත සරණාගත කඳවුරු සඳහා යොමු කරෙන කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම කාන්තාවන් වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රමඛුතම යුතුකමක් හා වගකීමක්.

ශ්‍රීයානි විජේසිංහ

IMAGE
IMAGEක්‍රිකට්

ඇෆ්ගනිස්ථානය 4-1කින් තරගාවලිය ජය ගනියි

IMAGE 2018 Feb 21 01:49
ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට්...
Views - 153

කමිඳු-ධනංජය-අවිඳු රිච්මන්ඩ්ට ජය ගෙන එති

IMAGE 2018 Feb 21 01:47
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය...
Views - 96
IMAGEමලල කී‍්‍රඩා

ඔලිම්පික් යන්නට වෙරළ සමග ‍පොරබදනා දික්වැල්‍ලේ සඳලි

IMAGE 2018 Feb 13 20:55
මුළුතැන්ගෙය තුළින් ආ සුවඳ සඳලි කාමරයෙන් එළියට ගන්නට සමත් වූවේය. අඩියට දෙකට...
Views - 388

ගයන්තිකා අබේරත්න රන් පදක්කමක් දිනයි

IMAGE 2018 Feb 05 11:08
ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙ‍ලේදී...
Views - 589
IMAGEරග්බි

මහනුවර-සී.ආර්. නාවික-හැව්ලොක්ස් අවසන් පූර්ව තරග අද

IMAGE 2018 Feb 21 01:43
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග අද...
Views - 59

තරග දෙකක් ඉතිරිව තිබියදී මහනුවර ලීග් ශූරතාව දිනයි

IMAGE 2018 Jan 30 10:54
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති නාවික හමුදාව...
Views - 408
IMAGE වෙනත් කී‍්‍රඩා

බාලක ශූරතාව ශා. ජෝසප්ට අනුශූරතාව යාපනය ශා. පැට්‍රික්ට

IMAGE 2018 Feb 08 09:15
ශ්‍රී ලංකා පාසල් අවුරුදු 18න් පහළ බාලක පාපන්දු තරගාවලියේ පළමු පෙළ ශූරතාව...
Views - 223

ජාතික බොක්ෂිං ශූරතා යුද හමුදාවට සහ යුනිචෙලාට

IMAGE 2018 Feb 01 08:08
කොළඹ රාජකීය මාස් බොක්ෂිං වලල්‍ලේදී පසුගියදා අවසන් වූ 92වැනි ජාතික ශූරතා...
Views - 297
IMAGE
Wednesday, 24 January 2018
කෝමාරිකා ව්‍යංජනය
Views - 1665
IMAGE
Wednesday, 24 January 2018
මඩු දළු මාළුව
Views - 1041
IMAGE
Wednesday, 24 January 2018
ලාවුළු ව්‍යංජනය
Views - 813
IMAGE
Wednesday, 24 January 2018
ඇපල් නිවිති සම්බෝලය
Views - 1616
IMAGE
Wednesday, 24 January 2018
කොල්ලු ව්‍යංජන
Views - 1308
IMAGE
Wednesday, 24 January 2018
අලිගැටපේර මූස්
Views - 1324
IMAGE

Please publish modules in offcanvas position.