Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

ඡන්ද කල්දැමීමට එරෙහිව කොමිසමෙන් තීන්දුවක්

IMAGE 2017 Oct 21 00:27
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට අප්‍රසාදය පළ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව   තීරණය කර ඇත. පළාත් සභා...
Views - 1119

එසැනින් පුවත්

නව ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධයෙන් උද්ඝෝෂණයක්

IMAGE 2017 Oct 21 00:52
යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මෙම 30දා...
Views - 563

ශ්‍රීලනිප ඒකාබද්ධ සාකච්ඡා කොට උඩ

IMAGE 2017 Oct 21 00:34
ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග...
Views - 1061

දහය පැනපු තවත් ගුරුවරු 9000කට ස්ථාන මාරු

IMAGE 2017 Oct 21 00:32
ජාතික පාසල් පද්ධතිය තුළ එකම පාසලක වසර දහයකට වඩා වැඩි කලක් සේවය කළ තවත්...
Views - 755

දුම්රිය වැඩ වර්ජනය කල් යයි

IMAGE 2017 Oct 20 15:37
අද (20) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය කල්...
Views - 528

යකඩ යකාට 180 දෙනෙක් බිලි; 24 ක් 'සෙල්ෆි' මරණ

IMAGE 2017 Oct 20 14:40
දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි සහ දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි...
Views - 701

දුම්රිය සේවාව අඩාල කළොත් දැඩි පියවර ගන්නවා

IMAGE 2017 Oct 20 13:02
අද (20) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට නියමිත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය සේවාව...
Views - 321

නව ව්‍යවස්ථාව ගැන පැවසුණේ මල්වතු පාර්ශවයේ නිල මතය නොවේ

IMAGE 2017 Oct 20 11:48
මේ මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ අවශ්‍යතාවක් නොමැති බවට...
Views - 986

කඩවත ජල නලයක් පුපුරයි; ජල සැපයුමට බාධා

IMAGE 2017 Oct 20 11:08
කොළඹ - නුවර මහා මාර්ගයේ කඩවත පොලිසිය සහ බෝධිය අද්දර ජල නලයක් පුපුරා යාම...
Views - 223

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

IMAGE 2017 Oct 20 10:32
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද (20) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කිරීමට...
Views - 303

සයිටම් ගැන රජයේ ස්ථාවරය 23දා ජනපතිගෙන්

IMAGE 2017 Oct 20 09:33
සයිටම් වෛද්‍ය ආයතනය මූලික කරගත් ගැටලු පිළිබඳ රජයේ ස්ථාවරය, ජනාධිපතිවරයා...
Views - 266

‘අනිකා’ට මරණ තර්ජනය කිරීම පිළිබඳ සී.අයි.ඩී.යෙන් පරීක්ෂණ

IMAGE 2017 Oct 20 09:28
මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂිකාරියක වූ ඊස්ට් වෙස්ට් ‍ප්‍රොපටීස්...
Views - 607

පිපුරුම් හඬ සහ එළිය උල්කාවකින් - මහාචාර්ය චන්දන ජයරත්න

IMAGE 2017 Oct 20 08:52
දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට ඇසුණු ශබ්දය හා දර්ශනය වූ එළිය උල්කාෂ්මයක්...
Views - 395

පත්තර පෙන්වමින් අගමැති ජනමාධ්‍යවලට දෙහි කපයි

IMAGE 2017 Oct 19 21:20
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින...
Views - 801

රත්මලානට එජාපයෙන් හිරුණිකා

IMAGE 2017 Oct 19 15:07
රත්මලාන ආසනයේ නව එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරිය ලෙස හිරුණිකා...
Views - 1123

වෛද්‍ය ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි

IMAGE 2017 Oct 19 13:50
රගර් ක්‍රීඩක වෂීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි යටපත් කිරීමේ සිද්ධියට...
Views - 960
එතෙර පුවත්

ප්‍රංශ සංගීත සඟරාවකට විරෝධය

IMAGE 2017 Oct 19 10:16
තම පෙම්වතිය මරාදැමූ මිනීමරුවෙකුගේ රුවින් සඟරාවේ කවරය සැරසීම ගැන...
Views - 324

තවත් ජනප්‍රිය නිළියකගෙන් නිෂ්පාදකට ලිංගික අතවර චෝදනා

IMAGE 2017 Oct 19 10:12
ගේම් ඔෆ් තේ‍රා්න්ස් නම් වන ලොව පුරා අතිශයින් ජනප්‍රිය ටෙලි නාට්‍ය...
Views - 1136

ඉරාකයේ ගැටුම් මැද ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

IMAGE 2017 Oct 18 18:35
ඉරාකයේ උතුරුදිග පිහිටි කුර්කික් නගරය හා වෙනත් ප්‍රධාන ස්ථාන කිහිපයක්...
Views - 456

පින්තූර ගැලරිය

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1600

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2684

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1904

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1673

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2163

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3363

ශලනි ලියපු දසුන්ගේ මරණයෙන් පසු ආ වීඩියෝවේ ඇත්තම කතාව

IMAGE 2017 Oct 15 18:07
දසුන් නිශාන්ගේ හදිසි අභාවයත් එක්ක කරළියට ආපු දසුන්-ශලනි පෙම් කතාව අද කාටත් රහසක් නමෛයි. ශලනි...
Views - 3543

‘බාලගිරිට’ දැන් ඉංගිරිසිත් පුළුවන්ද?

IMAGE 2017 Oct 15 10:25
පසුගිය දිනයෙක මගේ හිතවතෙක් දුරකථනය මගින් අපූරු කතාවක් කීවේය. එනම් බත්තරමුල්‍ලේ පිහිටි තම...
Views - 2986

ආහාර ප්‍රමිතිය උදෙසා ආපනශාලා හිමියෝ සටනකට සැරසෙති

IMAGE 2017 Oct 13 12:42
ලෝකආහාර දිනය මෙම මස 16 වනදාට යෙදී තිබේ. ආහාර දිනය සමරන්නට බටහිර දියුණුරටවල් අති උත්කර්ෂවත්...
Views - 1006
IMAGE

දුෂ්කරයි තමා ඒත් එන්න උඩුගම් බලා පිහිනන්න

IMAGE 2017 Oct 09 08:38
ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි මහතා සමඟ කල සාකච්ඡාවකි.   දහදිය සිත්තමත් සමඟ තරුණ නිර්මාණකරුවන්ගේ...
Views - 330
ව්‍යාපාරික පුවත්

ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක මෝටර් රැළිය ඔක්: 22 කොළඹදී

IMAGE 2017 Oct 18 16:18
ටෝස්ට්මාස්ටර්ස්  දිස්ත්‍රික් 82  හා ශ්‍රී ලංකා රේසිං ධාවකයින්ගේ සහ...
Views - 3055

ජාත්‍යන්තර සන්නාම ශ්‍රේණිගත කිරීමේ 70 වන ස්ථානය Huawei...

IMAGE 2017 Oct 18 16:02
හොඳම ජාත්‍යන්තර සන්නාම පිළිබදව වන Interbrand’s 2017ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට...
Views - 3066

Big Bad Wolf පොත් අලෙවිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී

IMAGE 2017 Oct 12 07:28
ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය පසුගියදා ආරම්භ විය. කොළඹ...
Views - 7165
මන්ත්‍රී මන්ත්‍රණ

ඉහළ යන බඩු මිලෙන් ඇමැතිවරු නොසන්සුන්

IMAGE 2017 Oct 20 10:17
දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවන වියදම , මේ වනවිට මෙරට පොදු ජනතාවට මහත් පීඩාවක් හා  හිසරදයක්ව ඇත. මේ නිසාම මෙරට දේශපාලන  කරලිය තුළද මේ දිනවල මෙම...
Views - 852
සුන්දර ලක්බිම

අාදී මානවයන් ගැන රහස් හෙළි කරන 'මළවුන්ගේ ලෙනකට' පිවිසෙමු

IMAGE 2017 Oct 18 11:59
අපගේ වංශ කතා මූලාශ්‍ර වලට අනුව ලක් ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරු ඇතුළු පිරිසගේ පැමිණීමත් සමඟයි. නමුත් පුරා ඇතැම් ඉතිහාසඥයන් කියන්නේ ඊට වසර දහස් ගණනක...
Views - 684

ලක්බිමෙන් ඔබට

IMAGE

සමේ රෝග

IMAGE 2017 Sep 21 15:57
පැහැපත් වූ සුවපත් සමක් ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිද?සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාර්යයන් ගණනාවක් ඉටු කරන ඉන්ද්‍රියකි. සමෙන් ඉටුවන...
Views - 2421
සහන් එළිය

විශාඛාවගේ නංගී ඉපදිලා

IMAGE 2017 Oct 17 09:26
විශාඛා මහෝපාසිකාවගේ නංගී ඉපදිලාලු. පාසල් ගුරුවරියක වන අමාලිට මීට මාස කිහිපයකට ඉහත එම ප්‍රවෘත්තිය අසන්නට ලැබුණේ එම පාස‍ලේම ගුරුවරියකගෙනි.‘ ඒ මොන...
Views - 1356

දවසේ කාටූනය

IMAGE

වක්‍ර බදු පැනවීමෙන් බඩු මිල ඉහළට

IMAGE 2017 Oct 19 11:15
උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් අඩු කිරීමට ක්‍රියා කරන බව වෙළෙඳ සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසා තිබේ. එසේම ඉදිරි සතිය...
Views - 152
ලක්බිමේ උරුමය

දිසාපතිවරුන් 95කට සෙවන දුන් දිසාපති මැදුර

IMAGE ප්‍රෞඪ අතීතයකට උරුමකම් කියන කෑගල්ල නගරයේ 1824 දී ඉදිකර ඇති කෑගල්ල මහා දිසාපති මැදුර ඉතා සොඳුරු දසුනකි.  ආණ්ඩුවේ උප ඒජන්තවරයාට නිල නිවසක් කෑගල්‍ලේ ඉදිකිරීමට ගත් තීරණයක් අනුව 1824 දී කෑගල්ල මහා දිසාපති මැඳුර ඉදි කොට තිබේ. පසු කලෙක...
Views - 2251
මානිගේ තීරුව

කණේ පාර

IMAGE 2017 Oct 15 12:17
මේ සතියම මා වැඩට ආවේ බසයෙනි. කටුබැද්දේ සිට ග්‍රෑන්ඩ්පාස් දක්වා බස් ගමනට පැය දෙකක්වත් ගතවෙයි. ඒ තරම් වේලාවක් නිකම්ම එන්නට බැරි නිසා මම අල්ලපු ආසනයේ...
Views - 1467
විශේෂ පුවත්

ප්‍රංශයේ ජේතවනාරාමයේ කඨින පිංකම මහ ඉහළින්

IMAGE 2017 Oct 10 13:49
ප්‍රංශයේ ජේතවනාරාමයේ වාර්ෂික කඨින පිංකම කාම්බෝජ, වියට්නාම, චීන, ලාඹේස්,...
Views - 941

හබරකඩ නාහිමි ගුණ සමරු පිංකම ප‍්‍රංශයේදී

IMAGE 2017 Oct 04 17:18
ශ‍්‍රී ලංකා භික්‍ෂු ශාසනයේ පැවිිදි ආකල්ප වලින් සපිරුණ සිල්වත් ගුණවත්...
Views - 824

ශ්‍රී ලංකා චීන සහයෝගීතාවයට වසර 68 යි

IMAGE 2017 Oct 03 10:00
ශ්‍රී ලංකා චීන සහයෝගීතා සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමය විසින් චීන...
Views - 624

ඔබේ ගෙවත්තේ සමනල උයනට ' දොස්තර උපදෙස් '

ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක කාගේත් මානසික යහපැවැත්මට විනෝදාස්වාදයට තුඩු දෙන කරුණක් නිසා. නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ මේක හුගත් අසීරු අමාරු කාරියක් කියලයි. ඒත් ඒ සම්බනධ උනන්දුව, කැපවීම තියෙනවානම් ඉදිරිකාලය තුළ ඔබේ ගෙවත්තේ පර්චස් 03 - 04 ක භූමිභාගයක වුණත් සමනල උයනක් නිර්මාණය කර ගැනීමේ අපහසුවක් ඇති වන එකක් නැහැ.

නමුත් මම මෙහිදී සමනල උයන කියන්නේ කොටු දැල් වලින් වට කරපු සමනල සිර කඳවුරක් නම් නොවේ. සමනලුන් නිදහසේ ගැවසෙන ස්වභාවික පරිසර පද්ධතියක්. සමනල උයනක් සැකසීමේ දී ඔබේ ගෙවත්තේ ගස් කොළන් ඉවත් කොට පොළව සකසා ගැනීම කෙසේවත් නොකළ යුත්තක්. ඔබ කළ යුත්තේ ගෙවත්තෙන් තෝරා ගත් කොටසක් සමනල උයනක් ලෙස අභිරක්ෂණය කිරීම ‍විතරයි. ඒ සඳහා මූලිකව කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ ගැවසෙන, බහුලව දක්නට ලැබෙන සමනල විශේෂ හදුනාගෙන ඔවුන්ගේ පැවැත්මට සුදුසු ශාක වර්ග ඒ පරිසර පද්ධතියට එක් කර ගැනීම පමණයි. තමන්ට බිත්තර දැමීමට, ආහාර ලබා ගැනීමට, සුදුසු හිතකර හා හානිකර නොවන ශාක ගහනයන් වෙත සමනලුන් එක් රොක් වෙනවා.

ඒ වගේම සමනලුන්ට පැණි බීමට මල් සහ ඉඳුණු පලතුරු එම පරිසර පද්ධතියට එක් කිරීමත් වැදගත් කාරියක්. සමනල  බිත්තර පුපුරා දළඹුවකු බිහිවන අතර ඒ දළඹුවා කෝෂයක් තනාගන්නවා. පසුව ඒ කෝෂය පුපුරා සුහුඹුල් සමනලයකු පිටතට එනවා. මේ දළඹුවාගේ ආහාර මාධ්‍ය වන්නේ එම ගසේ ඒ දළඹුවා ජීවත් වන ශාක පත්‍රයමයි. සමනලුන් බිත්තර දමන්නේ දළඹුවන්ට එසේ ආහාර වශයෙන් ගත හැකි ශාක පත්‍රවල වීමත් ස්වභාදහමේ අපූරු සංසිද්ධියක්.

ඒ අනුව ඔබ පදිංචිවී සිටින්නේ පහත රට වියළි කලාපයේ වුවත්, පහතරට තෙත් කලාපයේ වුවත්, උඩරට තෙත් කළාපයේ වුවත් ඒ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන සමනලයින්ට බිත්තර දැමීමට, මල්පැණි බීමට , වසා සිටීමට සුදුසු ශාක වර්ග එකින් එක හෝ පරිසර පද්ධතියට එක් කර ගත හැකියි.

සමහර සමනල වර්ග පැඟිරි කුලයේ ශාක මත බිත්තර දමන අතර තවත් සමහර සමනල විශේෂ අක්කපාන වැනි ශාක පත්‍ර වල බිත්තර දමනවා. ඒ  එම දළඹුවන් එම ශාක පත්‍ර ආහාරයට ගන්නා නිසයි. නමුත් ඒ පරිසර පද්ධතියට කිනම් හෝ රසායනික ද්‍රව්‍යයක් එක් කරන්නේ නම් එහිදී එම සමනලුන් විනාශ වීමත් එම පරිසරය හැර යාමත් ඒකාන්තයෙන්ම සිදුවන දෙයක්. ඒ නිසා එම පරිසර පද්ධතීන්ට කෘෂි රසායනික ද්‍රව්‍ය හෝ ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය වත් එක් නොවීමට විශේෂයෙන් වග බලා ගත යුතුයි. ඒ වගේම අහිතකර වායුගෝලීය බලපෑම් මගින්ද සමනලුන්ගේ පැවැත්මට දැඩි අහිතකර තත්ත්වයක් ‍උද්ගත වන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සමනල උයනක් වශයෙන් ඔබ තෝරාගත් පරිසර පද්ධතියට ඒ සඳහා ඉවහල් වන ශාක වර්ග 10 -12 මුසු කිරීමෙන් සහ ඒවාට රසායනික ද්‍රව්‍ය මුසු නොකිරීමෙන් සිඟිති දූ දරුවන් ඇතුළු කාගේත් හිත සුව පිණිස වන සමනල උයනක් නිර්මාණය කර ගත හැකියි.

මේ වන විට කොළඹ 'රිජ්වේ ආර්යා ළමා රෝහලේ' එවැනි සාර්ථක සමනල උයනක් පවත්වාගෙන යන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්.


වෛද්‍ය නුවන් තොටවත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE
IMAGEක්‍රිකට්

ශ්‍රී ලංකා-පාකිස්තාන් සිව්වැනි එක්දින තරගය අද සාජාහිදී

IMAGE 2017 Oct 20 10:01
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට්...
Views - 190

පැතුම් හසරංගගෙන් ත්‍රිත්ව ශතකයක්

IMAGE 2017 Oct 20 09:57
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය...
Views - 195
IMAGEමලල කී‍්‍රඩා

ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නාවලපිටියෙන් දියගමට

IMAGE 2017 Oct 19 08:58
මේ මස 27, 28 සහ 29 දිනයන්හි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...
Views - 80

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

IMAGE 2017 Oct 15 22:54
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) සවස නිමාවට පත්වූ 33 වැනි සමස්ත...
Views - 141
IMAGEරග්බි

තෙවැනි අදියරේ ශූරතාව හොංකොංට

IMAGE 2017 Oct 15 23:00
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරයේදී ජපානය පරාජය කළ...
Views - 119

ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි අවසන් අදියර හෙට කොළඹදී ඇරඹේ

IMAGE 2017 Oct 13 10:59
ඩයලොග් අනුග්‍රහය දක්වන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියර...
Views - 115
IMAGE වෙනත් කී‍්‍රඩා

පාපැදි නිලවරණය නොවැම්බර් 12දා

IMAGE 2017 Oct 20 09:52
ජාතික පාපැදි සංගමයේ නිලවරණය නොවැම්බර් 12දා ක්‍රීඩා විද්‍යායතන...
Views - 36

මයිලෝ කුසලාන යාපනය දිස්ත්‍රික් පාපන්දු අවසන් තරගය නොවැ.4දා

IMAGE 2017 Oct 20 09:47
යාපනය දිස්ත්‍රික්කය තුළ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් අඛණ්ඩව...
Views - 56

Please publish modules in offcanvas position.