Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Mushroom
අවශ්‍ය ද්‍රව්‍ය


බට්න් මෂ්රූම් 10ක් පමණ
කඩල පිටි ග්‍රෑම් 150
සිහින්ව කපාගත් කැරට්
මේස හැඳි 2
සිහින්ව කපාගත්
ලූනු මේස හැඳි 2
අමු බිත්තරයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය


බට්න් මෂ්රූම් ටින් එකක් ගන්නේ නම් වඩාත් යෝග්‍යයි. බඳුනක් ගෙන එයට කඩල පිටි, කැරට්, ලූනු, බිත්තරයක්, ලුණු, ගම්මිරිස් සහ වතුර අවශ්‍ය තරමට දමා උකු බැටරයක් ලෙස අනාගන්න. දැන් මේ බැටරයේ මෂ්රූම් ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි ගෝවා ග්‍රෑම් 100
ළපටි කැරට් ග්‍රෑම් 100
ලොකු ලූනු ගෙඩියක් පමණ 
අඹරාගත් අබ තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
විනාකිරි මේස හැඳි 2
ලුණු  රසට අනුව
 
සාදන ආකාරය 
ගෝවා සහ කැරට් හොඳින් සෝදා ඉතාම සිහින් වන ලෙස ලියා ගන්න. ලූනු ද ඒ ලෙසම කපා ගන්න. දැන් මැටි බඳුනක් ගෙන එයට අබ, මිරිස් කුඩු, විනාකිරි, ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න. අන්තිමට ගෝවා සහ කැරට් දමා හොඳින් කලවම් කරගන්න. ආහාරයට ගැනීමට පැය 1/2 පමණ පෙර පිළියෙල කරගන්න. 

Page 6 of 6

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 22

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 162

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6906

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4534

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6023

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6707

Please publish modules in offcanvas position.

X

Right Click

No right click