Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ස්ට්‍රෝබෙරි ෂෝට් කේක්


අවශ්‍ය ද්‍රව්‍ය -:
 
නැවුම් ස්ටේ‍රා්බෙරි 10-15 පමණ
ස්ටේ‍රා්බෙරි ජෑම් ග්‍රෑම් 450
වීප් ක්‍රීම් කෝප්ප 01
පාන්පිටි කෝප්ප 02
කිරි කෝප්ප 3/4
සීනි මේස හැඳ 04
බටර් මේස හැඳි 04
බේකින් පවුඩර් මේස හැඳි 01
ලුණු තේ හැඳි 1/2

සාදන ක්‍රමය -:

පාන් පිටි බඳුනකට දමා බේකින් පවුඩර්, ලුණු, සීනි, බටර් දමා අතේ නොඇලෙන පදමට මිශ්‍ර කර ගන්න. ඉන්පසු මෙම මිශ්‍රණය විනාඩි 20 පමණ ශීතකරණයක තබන්න. ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන එය කොටස් දෙකකට වෙන්කර අඟල් 1/2  පමණ වන රවුම් හැඩයට එම කොටස් දෙක සකසා ගන්න. ඉන්පසු සෙන්ටිග්‍රේට් අංශක 180 වන සේ උඳුන රත්කර විනාඩි 10ක් පමණ රන්පැහැ වනතුරු බේක් කර ගන්න. මෙලෙස සකසා ගත් ෂෝට් කේක් දෙක මත ස්ටේ‍රා්බෙරි ජෑම් හා වීප්ඩ් ක්‍රීම් තවරා ස්ටේ‍රා්බෙරිවලින් ඒවා අලංකාර කර ගන්න.{jcomments on}

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 619

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1216

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 614

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1684

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 509

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4214

Please publish modules in offcanvas position.