Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රුධිර සැපයුමක් නැති සුදු බබා

අපේ ඇසේ තියන කළු බෝලෙට අපි කියන්නේ කළු බබා කියලා. සුදු පාට කොටසට කියන්නේ සුදු බබා කියලා. ඒ කියන්නේ සුදු ඉංගිරියාව. මිනිස් සිරුරේ තියන රුධිර සැපයුමක් නැති එකම කොටස තමයි සුදු ඉංගිරියාව. ඒ වගේම ඇසේ සුදු ඉංගිරියාවට තවත් විශේෂ හැකියාවක් තියනවා. සාමාන්‍යයෙන් අපි හුස්ම ගනිද්දී වාතයේ තියන සෑම වායුවක්ම ශ්වසන පද්ධතියට ඇතුළු වුණත් එහිදී ඔක්සිජන් විතරක් පෙරාගෙන ඒවා රුධිරයට එකතු කරනවා. නමුත් වාතයේ තියන ඔක්සිජන් වායුව විතරක් ඍජුවම ලබා ගන්න සුදු ඉංගිරියාවට පුළුවන්කම තියනවා.
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2279

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2317

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3835

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4365

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5203

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3065

Please publish modules in offcanvas position.

X

Right Click

No right click