lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ඉන්දුනීසියාව වෙසක් සැමරූ හැටි

ඉන්දුනීසියාවේ ලොකුම වෙසක් උත්සවය පැවැත්වෙන්නේ බෝරො බුදුර් විහාරයේදී.  බෝරො බුදුර් විහාරය කියන්නේ ලෝකයේ ලොකුම පන්සල. මේ උත්සවයට ඉන්දුනීසියානු භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් බෝරො බුදුර් විහාරයට වැඩම කරනවා. උන්වහන්සේලා දවස් දෙකක් පුරා බෝරෝ බුදුර් විහාරයේ වාසය කරමින් සැදැහැවතුන් වෙනුවෙන් පිරිත් සජ්ජායනාවන්, බණ දේශනාවන් සිදුකරනවා. ඒ වගේම සැදැහැවතුන්ව භාවනාවලට යොමු කරවනවා. දින දෙකක් පුරා පිරිත් බවට පත් කළ පැන් හැකිතාක් ඉන්දුනීසියාව පුරා බෙදාහැරීම සිදුවන්නේ වෙසක් දින දෙකෙන් පස්සේ එළඹෙන සති අන්තයේදී. ඒ සති අන්තය වෙන් වෙන්නේ තම තමන්ගේ ගම් ප්‍රදේශවල තියෙන විහාරස්ථානවලට ගිහින් පිරිත් පැන් ලබා ගැනීම සඳහායි. මේ විදියට ඉන්දුනීසියාව පුරා බෙදාහැරෙන පිරිත් පැන් ප්‍රමාණය ලීටර් මිලියන ගණන් විතර වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

දුලංජලී මුතුවාඩිගේ

 
IMAGE

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 39

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 205

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1152

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 2505

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 964

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 3128

Please publish modules in offcanvas position.