lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

ජපානය වෙසක් සැමරූ හැටි

ජපන් වැසියන් වෙසක් උත්සවය සමරන්නේ චීන දින දර්ශනයට අනුව හතරවෙනි මාසේ අටවෙනි දවසේ. එදා තමයි සිදුහත් කුමරු ඉපදුණු දවස විදියට ඔවුන් විශ්වාස කරන්නේ. මේ වෙද්දී ජපන් වැසියන් චීන දින දර්ශනය භාවිතයෙන් ඉවත් කරලා ඒ වෙනුවට අපි භාවිත කරන බටහිර සූර්ය දින දර්ශනය භාවිත කරනවා.
ඒ නිසා ඔවුන් අප්‍රේල් මාසේ 8 වැනිදා තමයි සිදුහත් උපත සමරන්නේ. ජපානය කියන්නේ මහායාන බුදුදහම අදහන රටක්. ඒ නිසා ථෙරවාද බුදු දහම අදහන රටවල් තරම් උනන්දුවෙන් ඔවුන් වෙසක් සමරන්නේ නැහැ.
වෙසක් දවසට භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණින් වහන්සේලා මුළු දවස පුරාම විහාරස්ථානවල රැඳී සිටිමින් බෞද්ධ කටයුතුවල නිරත වනවා. නමුත් අනිත් දවස්වලට භික්ෂුන් වහන්සේලා විහාරවල රැඳී ඉන්නේ නැහැ. උන්වහන්සේලා අපි වගේ ගිහි ජීවිතය ගත කරමින් ඉන්නවා. මහායාන භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය එයයි.

දුලංජලී මුතුවාඩිගේ

IMAGE

ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා

IMAGE 2017 May 24 09:00
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ...
Views - 6205

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 2539

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 4679

වාහන පර්මිට් වික්කෙ මොකද?

IMAGE 2017 May 22 11:13
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු...
Views - 4096

නෑ හිතමිතුරන් පළා ගිය පසුත් හාම්පුතාගේ දේහය රැකගත් ජිමී

IMAGE 2017 May 22 10:23
ශ්‍රී ලංකාවේ බඹර ප්‍රහාරවලට නිරතුරුවම ලක්වන්නේ මධ්‍ය කඳුකරයේ වතු කම්කරුවෝය. හැටන්,...
Views - 3105

කාටත් නොකී රහසක් නිරෝෂා හෙළිකරයි

IMAGE 2017 May 21 21:03
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම...
Views - 5537

Please publish modules in offcanvas position.