lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් නිවාස ව්‍යාපෘතියක්

මෙරට කීර්තිමත් ඉදිකිරීම් සමාගමක් වන හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් පෞද්ගලික සමාගම සිය නවතම ඉදිකිරීම් ව්‍යාපෘතිය නුගේගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් දියත් කරයි. ශීඝ්‍රයෙන් දියුණු වන නුගේගොඩ නගරයේ වෙට්ලන්ට් පාර්ක් හෙවත් වැලි පාර්ක් ඉදිරිපිට ප්‍රධාන පාරට මුහුණලා Porshia Skyline Residencies නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙයි. ප්‍රධාන පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, සුපිරි අවන්හල්, සුඛෝපභෝගී නිවාඩු නිකේතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, අධිවේගී මාර්ග පද්ධති ආදී සුවපහසු ජීවිතයකට අත්‍යවශ්‍ය සියලු පහසුකම්වලින් සපිරි නුගේගොඩ නගරයේ ඉදිකෙරෙන මේ Porshia Skyline Residencies නිවාස ව්‍යාපෘතිය අනාගතයට කදිම ආයෝජනයකි. නිවාස සහ ඉඩම් මිල දිනෙන් දින ඉහළ යන නුගේගොඩ නගරයෙන් නිවසක් මිලදී ගෙන සුඛෝපභෝගී දිවියක අත්දැකීම ලැබිමට මෙය වටිනා අවස්ථාවකි.
Porshia Skyline Residencies මහල් නිවාස සංකීර්ණය නිදන කාමර දෙකේ සහ තුනේ සුඛෝපභෝගී නිවාස 63ක් සහිත (සියලු පහසුකම් සපිරි මුළුතැන්ගෙය, වෙනම නාන කාමර සහිත කාමර, සේවක කාමර සහ වැසිකිළි, ආලින්දය) මහල් 12කින් සමන්විතය. එසේම පිහිනුම් තටාක, කාය වර්ධන මධ්‍යස්ථාන, Community Room, Roof Top, Garden, BBQ Pavilion ආදී පහසුකම්වලින්ද Porshia Skyline Residencies මහල් නිවාස සංකීර්ණය සමන්විතය. මේ සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි Porshia Skyline Residencies හි නිවසක මිල ඇරැඹෙන්නේ රුපියල් මිලියන 22.8කිනි.

Comments  

0 #1 Cody 2017-02-01 01:29
Currently it appears like Expression Engine is the preferred blogging
platform out there right now. (from what I've read) Is that what you're using on your blog?


Also visit my web blog :: reviews: http://edutips.eu/
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දිඹුලාගලින් දුටු ආලෝක ධාරා පිටසක්වල යානා ද?

IMAGE 2017 Feb 27 14:10
ඵෙතිහාසික දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට 27 වෙනිදා අළුයම 1.00ට පමණ අහසින් ආ...
Views - 794

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට හවුලේ අනඟ සුව - room share

IMAGE 2017 Feb 27 11:23
ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කෘතියෙහි මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ එක්තරා...
Views - 1814

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 2332

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 2713

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 3524

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 1663

Please publish modules in offcanvas position.