Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිසුවිය පෙම්වතාගේ නිවසේ අඹුසැමි ඇසුරක

SISUVIYAපාසල් යන බව පවසා නිවසින් පිටවී පෙම්වතාගේ නිවසට පැමිණ අඹුසැමි ඇසුරක් පවත්වමින් සිටි අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ් පාසලක උසස් පෙළ සිසුවියක් ඇගේ තරුණ පෙම්වතා හා පෙම්වතාගේ මව අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ‍පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් විසින් 26දා උදෑසන ‍පොලිස් භාරයට ගනු ලැබූහ.
උසස් පෙළ අධ්‍යාපනය ලබන 18 හැවිරිදි සිසුවිය තරුණයා සමග කලක සිට පෙම් සබඳතාවක් පවත්වා ඇති බවත්, 26 වැනිදා පාසල් එන බව පවසා ඇය අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ පෙම්වතා ඇය ත්‍රිරෝද රථයකින් නිවසට රැගෙනවිත් තිබෙන බවත් ‍පොලීසිය පැවැසුවේය.
පුත්‍රයා තරුණ සිසුවිය නිවසට රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ මව ඔවුන් දෙදෙනාට රිසිසේ නිවසේ සිටීමට ඉඩහැර නිවසින් පිටවී ගොස් ඇති අතර ‍පොලීසිය පැමිණෙන අවස්ථාවේ ඔවුන් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබුණි. සිසුවියගේ පාසල් ඇඳුමේ ටයි පටිය හා ‍පොත් බෑගය ‍පොලීසියට පෙම්වතාගේ නිවසේ තිබියදී හමු වී ඇත.
සිසුවිය පෙම්වතා හා ඔහුගේ  මව අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වැඩිදුර
පරීක්ෂණ සඳහා බාර දී තිබූ අතර සිසුවියන්ගේ දෙමාපියන් ‍පොලීසියට කැඳවීමට එහි ස්ථානාධිපතිවරිය කටයුතු
කර තිබුණි. 

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3618

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2398

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3560

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2121

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7201

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4431

Please publish modules in offcanvas position.