Coss Ear2
lakbima.lk
COSS Ear 1

මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්

මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. මොළයේ ලේ නහරයක් පිපිරීම නිසා රෝහල්ගත කල ෆ්‍රැන්ක්ලින් ද සිල්වා සැම්පොලී පාදිල්හා (Frankielen da Silva Zampoli Padilha) නම් 21 හැවිරිදි කාන්තාව ඒ වන විට  සති 9ක ගැබිණියක්ව සිටියාය.

මොළය මියගිය මැය කෘත්‍රිම ශ්වසන ආධාරක මගින් දිවි ගෙවද්දී ඇගේ කුස තුළ නිවුන් දරුවන් නිරෝගිව වැඩෙන බව නිරීක්ෂණය කළ වෛද්‍යවරුන් එම දරුවන්ට නිරුපද්‍රිතව මෙලොව එළිය දැකීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ.

ඒ අනුව පසුගිය පෙබරවාරි මස අසාප් හා ඇනා මෙලොව එළිය දකින්නේ සමස්ත වෛද්‍ය ඉතිහාසයේම නව පිටුවක් පෙරළමිනි. දරුවන් මෙලොවට බිහිවීමෙන් අනතුරුව කෘත්‍රිම ආධාරක ඉවත් කිරීම නිසා මව මිය ගිය අතර ඇගේ හදවත හා වකුගඩු දන් දී ඇත.

මෙම යුවළට අළුත උපන් නිවුන් දරුවන්ට අමතරව අවුරුදු දෙකක් වයසැති දියණියක් ද සිටී සිය බිරිඳ මිය ගිය දුක යන්තම් හෝ තුරන් කිරීමට ඇගේ සැමියාවන මුරිල් පදිල් ට මේ විශ්මිත නිවුන් දරු උපත දායකවනු ඇතැයි වෛද්‍යවරු විශ්වාස කරති.



IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1930

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1044

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4980

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2866

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4944

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6164

Please publish modules in offcanvas position.