Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
දෙහි යුෂ වීදුරු 1
දොඩම් යුෂ වීදුරු 2
චෙරි එසෙන්ස් බිංදු කීපයක්
වොඩ්කා මේස හැඳි 2
ග්‍රැනඩීන් සිරප් මේස හැඳි 2
 
සාදන ආකාරය 
මේ සියල්ල මිශ්‍රකර අයිස් කැට දැමූ වීදුරු වලට දමා පිළිගන්වන්න. 

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක් ලොකු ඇපල් ගෙඩියක් 
දිග ලොකු කැරට් අලයක් 
ටූත් පික් හෝ ඉරටු කැබලි අවශ්‍ය තරමට 
කළු පාට මිදි ටිකක්
කොළ පාට මිදි ටිකක්
කිවි ගෙඩි කීපයක් 
කහ පාට කොමඩු හෝ බාගෙට ඉදුනු කහ පාට ගස්ලබු කැබැල්ලක්
සැල්දිරි කිනිති කීපයක් 
ස්ටේ‍රා්බෙරි ගෙඩි කීපයක් 
 
සාදන ආකාරය 
පලතුරු සියල්ල සෝදා හොඳින් දිය බේරෙන්නට තබන්න. දැන් ඇපල් ගෙඩියේ අඩියෙන් පෙත්තක් කපා ඉවත් කරන්න. ඉන්පසු එය සුදු පාට කුඩා පීරිසියක් උඩින් තබන්න. දැන් ඒ මත ටූත් පික් එකකින් කැරට් අලය සවිකර ගන්න. දැන් කිවි පෙති කපන්න. කහ පාට කොමඩු හෝ ගස්ලබු වලින් තරු හැඩයට කැබැලි කපා ගන්න. දැන් මිදිි ගෙඩි වලට ටූත් පික් ගසා ඒවා කැරට් අලයේ සවිකරන්න. කිවි පෙති, ස්ටේ‍රා්බෙරි, ගස්ලබු හෝ කොමඩු තරු යන මේ සියල්ලටම වෙන වෙනම ටූත් පික් ගසා මේ සියල්ල නත්තල් ගසක හැඩය මතුවන සේ කැරට් අලයේ සවිකරගන්න. ගස යටින් පෙනෙන පරිදි සැල්දිරි කොළ ඉති හෝ කොත්තමල්ලි කොළ ඉති ගසා හැඩ කර ගන්න. 
එසේම මේ නත්තල් ගස, දම්පාට මිදි, දොඩම් බික්, ඇපල් පෙති ආදිය ගසාද හැඩකර ගත හැකිය. මේ උත්සව දිනවල කෑම මේසය මත තබා එය හැඩකරගත හැකිය.

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3617

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2394

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3557

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2119

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7200

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4430

Please publish modules in offcanvas position.