Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දරුවාගේ උපකරණ එක තැනක රඳවා තැබීමට උපකරණයක්

ඔබගේ දරුවා භාවිතා කරන පෑන් - පැන්සල්, කතුර, අඩිරූල ආදී උපකරණ අතන මෙතන තිබීම දරුවාට මෙන්ම ඔබට ද කරදරයකි.

මේ ඔබට පෙන්වා දෙන්නේ ඒවා දැමීම සඳහා උපකරණයක් සකස් කරන ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

හිස් ටින් එකක් (ටිංකිරි ටින්/ සැමන් ටින්)

පාට කඩදාසි කිහිපයක්

කතුර

හොඳින් ඇ‍ලවෙන ගම් වර්ගයක්

සාදන අයුරු

ටින් එකේ ලේබලය ඉවත් කර හොඳින් සෝදා වියළා ගන්න.

කළු පාට කඩදාසියක් ගෙන ටින් එකේ පිට පැත්ත හොඳින් ආවරණය කර ගන්න.

ටින් එකේ ඇතුළු පැත්තේ ද අඟල් දෙකක් පමණ වන ප්‍රමාණයට එම කඩදාසියම අලවා ගන්න.

ඔබ ගන්නා ලද පාට කඩදාසි ටින් එකේ උසට වඩා අඟල් ½ක් පමණ උසටත් අඟල් 04 ක්  පළලටත් වන ලෙස සෘජුකෝණාශ්‍ර කපා ගන්න.

පැන්සලක් ‍හෝ ප්ලැටිග්නම් කූරක් ආධාර කරගන මේවායින් කඩදාසි රෝල් සාදා ගන්න.

මෙම රෝල් ආරම්භයේ සිට අවසානය දක්වාම ඇද නොවී සකස් කර ගත යුතුය.

රෝලේ කෙලවර ගැලවී නොයන ලෙස හොඳින් අලවා ගත යුතුය.

දැන් මෙසේ සාදාගත් රෝල් පළමුව ගන්නා ලද ටින් එක වටේට අලවා ගන්න.

මේ සඳහා තෑගි ඔතන කඩදාසි, සඟරා හෝ කැලැන්ඩර් පිටු ආදියද භාවිතා කළ හැකිය.

මෙය අඩු වියදමකින් පහසුවෙන් සකස් කර ගත හැකි උපකරණයකි.

දරුවාගේ සහයෝගය ද ලබා ගෙන මෙම උපකරණය සකස් කිරීමට පුළුවන.

ජලදිනි සේනානායක

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1726

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1741

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1020

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2562

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4020

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10174

Please publish modules in offcanvas position.