Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සංචාරකයන්ගේ ආරක්ෂාවට

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා මෙරට සංචාරයේ යෙදෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීම වෙනුවෙන් නීතිය, සාමය කටයුතු අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අමාත්‍යංශය එක්ව දියත් කරන ලද ‍පොලිස් සංචාරක යතුරු පැදි ‍පොලිස් සංචාරක කොට්ඨාසය වෙත ඊයේ (26) ප්‍රදානය කෙරිණ. ඒ අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදීය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ ඒ සංචාරක කොට්ඨාසවලට ලබාදුන් සංචාරක යතුරු පැදි රාජකාරි ඇරඹීම සඳහා එම නිලධාරීන් ගමන් ගන්නා අයුරු.
 
ඡායාරූපය : නිමල්සිරි එදිරිසිංහ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2461

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click