Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉතින් ආයුබෝවන්!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක සිය තනතුරෙන් විශ්‍රාමයාමට පෙර ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඊයේ (14) හමුවිය.

යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත් ජයසුන්දර හමු වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඔවුන් සමඟ සුහද පිළිසඳරකද යෙදුණි.

සමුගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සමරු තිළිණ ද ප්‍රධානය කළහ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ සිය දෙවසරක සේවා කාලය නිමා කළ එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක ඊයේ (14) සිය සේවයෙන් විශ්‍රාම ගත් අතර ඔහු එම තනතුරට පත්වූයේ ගුවන් හමුදාපති ධූරය දරමින් සිටියදීය.



{jcomments on}

 

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5745

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3889

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5369

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6023

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6869

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4270

Please publish modules in offcanvas position.

X

Right Click

No right click