Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
බින් කර්ඩ් ග්‍රෑම් 500
බිම්මල් ග්‍රෑම් 250
ගම්මිරිස් කැබැලි තේ හැඳි 1
තෙල් ස්වල්පයක් 
රයිස් වයින් තේ හැඳි 2
ලූනු ගස් 2ක්
සෝයා සෝස් මේස හැඳි 2
ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 
සහල් පිටි ටිකක්
සුදුලූනු බික් 2 යි
කුඩා ඉඟුරු කැබැල්ලක්
කෑලි මිරිස් මේස හැඳි 1
රසට අනුව ලුණු
තෙල් ටිකක්
 
සාදා ගන්නා ආකාරය 
බින් කර්ඩ් ටික කුඩා කොටු කපා බැද ගන්න. බිම්මල් සෝදා සිහින් තීරුවලට ඉරා සහල් පිටි ටිකක් ඉස එයද රන්වන් පාටට බැද ගන්න. දැන් ලූනු ගස් ටික සෝදා අඟ‍ලේ පමණ කැබැලි කපා ගන්න. ඉඟුරු, සුදුලූනු තලා ගන්න. බඳුනක් ගෙන තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට එයට ඉඟුරු සුදුලූනු දමන්න. කෑලි මිරිස්. සෝස් වර්ග දමන්න. රයිස් වයින් ටිකද දමන්න. රයිස් වයින් නොමැති නම් සුදු විනාකිරි ටිකක් දමා සීනි තේ හැඳි 1/2 පමණ එකතු කරන්න. දැන් බැදගත් බින් කර්ඩ් කැබැලි ලුණු, බැදගත් බිම්මල් සමග ලූනුු කොළද එකතු කර කලවම් කර ගන්න. 

PA

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ගෙඩියකින් 1/2 පමණ

රතුලූනු ගෙඩි 5-6ක්

කොත්තමල්ලි කුඩු තේ හැඳි 1

මිරිස් කුඩු තේ හැඳි 2

සූදුරු කුඩු තේ හැඳි 1

අඹරාගත් අබ තේ හැඳි 1/2

ලුණු රසට අනුව 

‍පොල්කිරි අඬු කෝප්ප 3

කුඩා කුරුඳු කැබැල්ලක් 

 

සාදන ආකාරය 

අන්නාසි ‍පොතු හැර කුඩා කැබැලිවලට කපා ගන්න. රතුලූනු, අමුමිරිස් ලියා ගන්න. දැන් මැටි ඇතිලියක් ගෙන මේ සියලු කළමනා දමා හොඳින් මිශ්‍ර කර මද ගින්දරේ ඉස්ම ගතිය අඩුවන තුරු පිසගන්න. 

 

Page 5 of 7

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1223

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 699

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4085

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2349

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4379

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5532

Please publish modules in offcanvas position.