Coss Ear2
lakbima.lk
COSS Ear 1

රටඉඳි කේක්

 


අවශ්‍ය ද්‍රව්‍ය-:

සීනි ග්‍රෑම් 250
මාගරින් ග්‍රෑම් 250
රට ඉඳි ග්‍රෑම්  500
බිත්තර 4යි
පිටි ග්‍රෑම් 250
කුඩාවට කපාගත් කජු ග්‍රෑම් 125
කිරි අඬු කෝප්ප 1
බේකිං පවුඩර් තේ හැඳි 2
බේකිං සෝඩා තේ හැඳි 1
ආමන්ඩ් එසෙන්ස්
තේ  හැඳි 1/2
වැනිලා තේ හැඳි 2

සාදන ආකාරය -:

රටඉඳිවල ඇට ඉවත් කර ගන්න. එය බඳුනකට දමා කිරිවලට බේකිං සෝඩා දියකර එයට දමා පැය 3ක් පමණ පෙළෙන්නට හරින්න. ඉන්පසු හොඳින් ‍පොඩි කර ගන්න. පිටිවලට බේකිං පවුඩර් මිශ්‍ර කර තුන් වරක් පමණ හලා ගන්න. මාගරින් සහ සීනි එකට දමා ක්‍රීම් එකක්  වනතුරු ගසා ගන්න.
එයටම බිත්තරය බැගින් දමමින් නැවත ගසා ගන්න. දැන් ‍පොඩිකර ගත් රටඉඳි දමා හොඳින් ගසා පිටි මිශ්‍රණයෙන් ටික ටික දමමින් මිශ්‍ර කර ගන්න. කජුවලින්  කොටසක්ද, වැනිලාද, ආමන්ඩ් එසෙන්ස් ද එකතු කරන්න.
දැන් මිශ්‍රණය සකස් කර ගත් තැටියක දමා ඉතිරි කජු කැබලි උඩින් ඉස ගන්න. 300ංජ උෂ්ණත්වයේ විනාඩි 25-30 පමණ බේක් කර ගන්න.{jcomments on}

IMAGE

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 1770

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 1659

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 1940

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 7444

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5830

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3506

Please publish modules in offcanvas position.