Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මාස හයකට නිවාඩු යන්න මහේෂි තීරණය කරයි

පැහැසරා අතරමඟ නතර වෙනවා කියන කතාව ඇත්තද?
නෑ.... පැහැසරා අතර මඟ නතර වෙන්නේ නෑ. මොකද එහෙම වෙන්න හේතුවක් නෑ.
පැහැසරා එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ ‍පොවපු මහේෂි මධුශංඛා හදිසියේ මාස හයකට නිවාඩු ගන්නවාලු. ඉතිං පැහැසරා නැතුවද නාට්‍ය කරන්නේ?
පැහැසරා නැතුව නාට්‍යය කරන්නේ නෑ. ටෙලි නාටය තීරණය කරපු විදියටම කොටස් 150ක් විකාශය වෙනවා.
මහේෂිගේ චරිතය මරනවාද නැත්නම් රට යවනවාද?
ඔය දෙකෙන් එකක්වත් වෙන්නේ නෑ.
ඒ කියන්නේ තාමත් රූගත කිරීම් කරනවාද?
ඔව්, නියමිත කොටස් ගාණ ඉවර වෙනතුරු රූගත කිරීම් කරනවා
මහේෂි තාමත් රූගත කිරීම්වලට එනවාද?
ඔව්, ඇය එනවා
එහෙනම් මහේෂි සඳුන්ව,
නිෂ්පාදකවරු අමාරුවේ දැම්මා කියන කතාව බොරුවක්ද?
අපිවත් ටෙලි නාට්‍යවත් ඇය අමාරුවේ දැම්මේ නෑ.
ඉදිරියේදී පැහැසරාවත් ගැබ්බර කරනවාලු නේද?
මිනිස්සු විශ්වාස කරන්නේ පැහැසරාගේ ගෙදරට පිරිමි යාදෙන්නේ නැති කතාවක්නේ. ඒක එහෙම නොවෙන්න නම් ඒ ගෙදර ගෑනු ළමයි කසාද බඳින්න ඕනෑ.
ළමයි හම්බවෙන්න ඕනෑ.
මුල ඉඳන්ම පිටපතේ තිබුණ දෙයක් ද වෙන්නේ නැත්නම් අවස්ථානුකූලව ගත්ත තීරණයක්ද?
මෙගා නාට්‍යවල පිටපත එකවර ලියලා ඉවර කරන්නේ නෑ. හැබැයි කතාවේ සාරාංශය ඔළුවේ තියෙනවා. ඒත් සාරාංශයටවත් තේමාවටවත් හානියක් කරන්නේ නෑ.
එහෙනම් මහේෂිගේ නිවාඩු ගැනීම ප්‍රේක්ෂකයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ?
කොහෙත්ම නෑ. මෙගා නාට්‍යයක් කොටස් 100යි 150යි අතරනේ කරන්නේ. අපි ගිවිසුම් අත්සන් කළෙත් කොටස් 100ට. ඊට පස්සේ අපි 150 කරන්න තීරණය කළා. එතනින් එහා ගියොත් කතාව බෝරින් වෙනවා. අපි තීරණය කරපු විදියටම 150න් නතර කරනවා.
එතකොට මහේෂි නිවාඩු ගන්නේ පැහැසරා රූගත කිරීම් ඉවර වෙලාද?
මහේෂි පැහැසරා ඉවර වෙනකන්ම ඇයට නියමිත කොටස්වල රූගත කිරීම්වලට සහභාගි වෙනවා. එතනින් එහාට දෙයක් මම දන්නේ නෑ.

හිමේෂා සවන්තී රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4891

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4477

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7632

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4839

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3103

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3910

Please publish modules in offcanvas position.

Web Analytics