lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

තුන්කොන් පෙම් කතාවත්

ආදරයෙන් බැඳෙන හදවත් දෙකක් අතරට තුන් වැන්නෙක් ආවොත් එතෙන ඇතිවන්නේ ලොකු ගැටුමක්. වීර් සහ නිසුලි අතරට සයුරිගේ පැමිණීමෙන් මේ තුන්කොන් පෙම් කතාවත් ගැටුම් රැසකට මුල් වුණා. නිසුුලි අහිංසක පරිත්‍යාගශීලී යුවතියක් වුණාට සයුරිනම් ටිකක් දඟකාරයි. ඒත් වීර් ඇත්තටම ආදරය කරන්නේ නිසුලිට. හැබැයි වීර් ලබාගැනීමේ සටන අතහරින්න සයුරි සූදානම් නැහැ. මේ දිනවල පුංචි තිරයෙන් ඔබ හමුවට එන ප්‍රභාත් රොෂාන් නිෂ්පාදනය කළ සඳරුවන් ජයසිංහ අධ්‍යක්ෂණය කළ “කවුරුන්ද ඔබ මගේ” ටෙලි නාට්‍යය තුළින් තමයි අපිට මේ තුන්දෙනා හමුවන්නේ. යුවතියන් දෙදෙනකුගේ ආදරයට මැදි වූ වීර්ගේ චරිතය රඟපාන්නේ නිරූපණ ශිල්පය තුළින් රංගනයට පිවිසි මධුර ප්‍රියදර්ශන. සයුරි ලෙස දිනක්ෂි ප්‍රියසාද් හා නිසුලි විදියට තාරුකා වන්නිආරච්චි රංගනයට එකතු වනවා. මේ තුන්කොන් ප්‍රේම කතාවේ අවසානය ගැන නම් මේ වෙලාවේ අපි ඔබට කියන්නේ නැහැ.

 
IMAGE

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

IMAGE 2017 Jun 28 11:07
එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව...
Views - 692

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 1617

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 525

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1457

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 3218

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 1259

Please publish modules in offcanvas position.