Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
කැරට් ග්‍රෑම් 100
අර්තාපල් ග්‍රෑම් 100
බෝංචි ග්‍රෑම් 100
බිම්මල් ග්‍රෑම් 100
තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 100
කහ කුඩු තේ හැඳි 1/2
රම්පේ කැබැල්ලක් 
තුනපහ කුඩු තේ හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
සිහින්ව ලියාගත් ලූනු ග්‍රෑම් 10
සිහින්ව ලියාගත් සුදුලූනු ග්‍රෑම් 10
මිටිකිරි අඬු කෝප්ප 2
දියකිරි අඬු කෝප්ප 2, රසට අනුව ලුණු
 
සාදන ආකාරය 
සියලුම එළවළු වර්ග සෝදා කොටු ලෙස කපා ගන්න. ඇතිලියක් ගෙන සියලුම එළවළු, පහේ වර්ග දමා හොඳින් අතගා, දියකිරි දමා ළිප තබන්න. හොඳින් තැම්බිගෙන එද්දී මිටිකිරි දමා නටවා බිමට බා ගන්න. එළවළු වර්ගවල පාට ආරක්ෂාවන ආකාරයට පිස ගැනීමට ප්‍රවේශම් වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
 ලොකු කකුළුවන් - ග්‍රෑම් 800
ලූනු කොළ - ග්‍රෑම් 10
අඹරාගත් ඉඟුරු - ග්‍රෑම් 10
ගම්මිරිස් කුඩු - මේස හැඳි 1
කුකිං වයින් - මි.ලි. 10
ලුණු රසට අනුව
සීනි - තේහැඳි 2
වියළි මිරිස් කරල් - 4-5ක්
විනාකිරි - තේ හැඳි 2
එළවළු තෙල් - මේස හැඳි 3
 
සාදන ආකාරය
කකුළුවන් සෝදා කටුව ඉවත්කර  තරමක කැබැලිවලට කපාගන්න. ලොකු තාච්චියක් ළිප තබා රත්වන විට තෙල් එකතු කරන්න. අඹරාගත් ඉඟුරු දමන්න. වියළි මිරිස් කරල් දෙකට තුනට කඩා දමන්න. දැන් මිරිස් කුඩු කුකිං වයින්, ලුණු, සීනි. විනාකිරි සමග කකුළු මස් ටික දමා හොඳින් මිශ්‍රකරමින් පිසගන්න.

Page 2 of 8

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1954

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1056

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5015

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2883

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4966

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6185

Please publish modules in offcanvas position.