Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

රොක් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය-:

පිටි ග්‍රෑම් 200
මාගරින් ග්‍රැම් 75
වියළි මිදි සහ කජු ග්‍රෑම් 50
සීනි ගෑම් 75
පුහුල් දෝසි ග්‍රෑම් 100
කිරි ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
බිත්තර 1 යි
වැනිලා තේ හැඳි 1
බේකිං පවුඩර් තේ හැඳි 2

සාදන අයුරු -:

පිටි සමග බේකිං පවුඩර් මිශ්‍ර කර හලාගන්න. දැන් මේ පිටි ටික බඳුනකට දමන්න. එයට මාගරින් ටික දමා හොඳින් කලවම් කරමින් අනාගන්න. ලුණු එකතු කරන්න. කුඩාවට කපාගත් පුහුල් දෝසි, කජු මද එකතු කරන්න. බිත්තරය ගසාගෙන එයද එකතු කරන්න. දැන් සීනි සහ කිරි ද එක්කර හොඳින් අනා ගන්න. දැන් මෙම මිශ්‍රණයෙන් ගුලි 10ක් පමණ සාදා ගන්න. මාගරින් තවරා සකස් කරගත් තැටියකට, පිටි ටිකක් ඉස ගන්න.  දැන් මේ ගුලි ටික එකිනෙකට නොගෑවෙන සේ එහි අඩුක්කර ගන්න. මේවා මත බිත්තර කහමද ස්වල්පයක් ආ‍ලේප කර ගන්න. දැන් 175ංජ උෂ්ණත්වය  සහිත ‍පෝරණුවක විනාඩි 15ක් පුළුස්සා ගන්න.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 255

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 447

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 313

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 5612

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 2563

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 1426

Please publish modules in offcanvas position.