Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවශ්‍ය ද්‍රව්‍ය
ස්පැගටි ග්‍රෑම් 150
බටර් අවශ්‍ය තරමට
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
කුකුල් මස් තැම්බූ වතුර අවශ්‍ය තරමට

සාදන ආකාරය
ස්පැගටි තුන් කාලට තම්බා පෙරා ගන්න. බටර් දමා සාස්පානක් ළිප තබන්න. එය රත් කරන්න. දැන් එයට ස්පැගටි සහ කුකුල් මස් තැම්බූ වතුර එකතු කර ලුණු සහ ගම්මිරිස් ද එකතු කරන්න. මද ගින්දරේ ස්පැගටි ඉතා මෘදු වන තුරු පිසගන්න. සිහින්ව ගා ගත් චීස් එකක් දමා කලවම් කර උණුවෙන්ම ආහාරයට ගන්න.


අවශ්‍ය ද්‍රව්‍ය
සුදු මාළු ග්‍රෑම් 500, ඉස්සන් ග්‍රෑම් 50
කරාබුනැටි 2ක්, මිටිකිරි අඬු කෝප්ප 1
කුඩා කුරුඳු කැබැල්ලක්, සුදුලූනු බික් 2යි, කරදමුංගු කරලක්, කුඩා ඉඟුරු පෙත්තක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
තක්කාලි ගෙඩියක්, රතුලූනු ගෙඩි 3-4ක්
කරපිංචා කිනිත්තක්, තෙල් ටිකක්
උළුහාල් තේ හැඳි 1, ලුණු රසට අනුව

සාදන ආකාරය
මාළු සහ ඉස්සන් ඉතා හොඳින් පිලී යන ලෙස සෝදා වතුර ලීටරයක් පමණ එකතු කර ලුණු ද දමා හොඳින් තැම්බෙන්නට හරින්න. දැන් එය පෙරා ස්ටොක් වතුර අයින් කර ගන්න. මාළුවල කටු ඉවත් කරමින් කුඩාවට කඩා ගන්න. ඉස්සන්ගේද ‍පොතු ඉවත්කර කුඩා කැබැලිවලට කපා ගන්න.  දැන් කරදමුංගු, කරාබුනැටි, කුරුඳු‍පොතු යාන්තමට තලා ගන්න. ලූනු සහ තක්කාලි ඉතා සිහින්ව කපා ගන්න. කරපිංචා ද කපා ගන්න. දැන් ඉඟුරු පෙත්ත සහ සුදුලූනු යන්තමට තලන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට ඉඟුරු, සුදුලූනු, කරපිංචා, රතුලූනු, උළුහාල් දමන්න. කුරුඳු ‍පොතු, කරාබු නැටි, කරඳමුංගු එකතු කර තක්කාලිද දමන්න. දැන් ‍පොල්කිරි එකතු කරන්න. ස්ටොක් වතුරවලට කොත්තමල්ලි කුඩු දමා හොඳින්  කලවම් කර එයද එකතු කර හොඳින් නටවා උණුවෙන්ම බිමට ගන්න.

Page 1 of 6

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2984

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1814

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1395

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3545

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5985

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5252

Please publish modules in offcanvas position.