Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

tomato chutney

අවශ්‍ය ද්‍රව්‍ය

තක්කාලි ගෙඩි 2

ලොකුලූනු ගෙඩි 2

අබ ඇට ස්වල්පයක් 

සූදුරු ස්වල්පයක් 

මිරිස් කුඩු ටිකක් 

තෙල් ටිකක් 

ලුණු රසට අනුව 

 

සාදන ආකාරය 

තක්කාලි, ලොකු ලූනු සෝදා ලොකු කැබැලි වලට කපා ගන්න. දැන් තෙල් ටිකක් ලිප තබා රත්වන විට සූදුරු, අබ දමා එය බැදෙන විට තක්කාලි සහ ලොකුලූනු කැබැලි ද දමා කලවම් කර ගන්න. ලුණු, මිරිස් කුඩු එකතු  කරන්න. දැන් ලිපෙන් බා බ්ලෙන්ඩරයක දමා අඹරා ගන්න. මෙය රතු පාටට හුරු උකු චට්නියකි.

අවශ්‍ය ද්‍රව්‍ය:-

බටර් හෝ මාගරින් ග්‍රෑම් 250
සිනි ග්‍රැම් 250
බේකිං පවුඩර් තේ හැඳි 2
පිටි ග්‍රෑම් 250
කිරි මේස හැඳි 2
බිත්තර 4යි
ගාගත් ලෙමන් ‍පොතු  
එක ගෙඩියක් පමණ
වැනිලා තේ හැඳි 2
ලෙමන් ගෙඩියක යුෂ

සාදන ආකාරය:-

බටර් හා සීනි හොඳින් බිට් කරගන්න. වැනිලා එකතු කරන්න. සීනි හා බටර් බිට් වුණාට පසුව බිත්තරය බැගින් දමමින් බිට් කර ගන්න. පිටි හා බේකිං පවුඩර් එකට මිශ්‍ර කර හලාගන්න. දැන් බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කර මිශ්‍ර කරන අතරේ ලෙමන් ‍පොතු, ලෙමන් යුෂ ද කිරි ද මිශ්‍ර කර සකසා ගත් තැටියකට දමා 180ංජ විනාඩි  25-30 පමණ පුළුස්සා ගන්න.{jcomments on}

Page 5 of 6

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 27

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 169

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6908

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4534

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6023

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6708

Please publish modules in offcanvas position.

X

Right Click

No right click