Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවශ්‍ය ද්‍රව්‍ය:-

බටර් හෝ මාගරින් ග්‍රෑම් 250
සිනි ග්‍රැම් 250
බේකිං පවුඩර් තේ හැඳි 2
පිටි ග්‍රෑම් 250
කිරි මේස හැඳි 2
බිත්තර 4යි
ගාගත් ලෙමන් ‍පොතු  
එක ගෙඩියක් පමණ
වැනිලා තේ හැඳි 2
ලෙමන් ගෙඩියක යුෂ

සාදන ආකාරය:-

බටර් හා සීනි හොඳින් බිට් කරගන්න. වැනිලා එකතු කරන්න. සීනි හා බටර් බිට් වුණාට පසුව බිත්තරය බැගින් දමමින් බිට් කර ගන්න. පිටි හා බේකිං පවුඩර් එකට මිශ්‍ර කර හලාගන්න. දැන් බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කර මිශ්‍ර කරන අතරේ ලෙමන් ‍පොතු, ලෙමන් යුෂ ද කිරි ද මිශ්‍ර කර සකසා ගත් තැටියකට දමා 180ංජ විනාඩි  25-30 පමණ පුළුස්සා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
බණ්ඩක්කා ග්‍රෑම් 500
සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50
සිහින්ව කපාගත් සුදුලූනු ග්‍රෑම් 15
කරපිංචා කිනිත්තක් 
තුනපහ කුඩු තේ හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
‍පොල්කිරි අඬු කෝප්ප 3
ලුණු රසට අනුව 
කහකුඩු තේ හැඳි 1/2
තෙල් අවශ්‍ය තරමට 
 
සාදන ආකාරය 
බණ්ඩක්කා හොඳින් සෝදා අඟල් 2 පමණ කැබලිවලට කපා හොඳින් දිය බේරෙන්නට තබන්න. දැන් එයට ලුණු ස්වල්පයක් දමා සීසන් වන්නට තබා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න. බඳුනක් ගෙන එයට ‍පොල්කිරි, ලූනු, සුදුලූනු, කරපිංචා, තුනපහ, ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු කහ කුඩු ඇතුළු සියල්ල දමා ළිප තබා නටවා ගන්න. උකුවී ගෙන එන විට බැදගත් බණ්ඩක්කා කැබැලි දමා කලවම් කර ගන්න. 

Page 4 of 4

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4892

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4477

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7632

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4840

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3103

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3910

Please publish modules in offcanvas position.

Web Analytics