Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව ගාගත් චොක්ලට් ග්‍රෑම් 50
බටර් මේස හැඳි 1
බිත්තර සුදුමද 1 යි
ගසාගත් විප් ක්‍රීම් ලීටර් 1/4
සීනි මේස හැඳි 1
ස්ටේ‍රා්බෙරි යුෂ මේස හැඳි 3
දෙහි යුෂ මේස හැඳි 3
 
සාදන ආකාරය 
බිත්තර සුදුමදය හොඳින් ගසාගන්න. සීනි දමා නැවත ගසා ගන්න. විප් ක්‍රීම් හොඳින් බිට් කරගෙන ශීතකරණයේ විනාඩි 15ක් තබන්න. තරමක ලොකු බඳුනක් ගෙන එයට චොක්ලට් සහ බටර් දමා හොඳින් බිට් කරගන්න. එයට ගසාගත් බිත්තර සුදුමදය සහ විප් ක්‍රීම් දමා කලවම් කර ගෙන ඒ මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කර ගන්න. එක් කොටසකට ලෙමන් යුෂ එකතු කර මිශ්‍ර කරගන්න. අනෙක් කොටසට ස්ටේ‍රා්බෙරි යුෂ දමා කලවම් කර ශීතකරණයේ තබා සෙට් කර කෑමට ගන්න. 

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි - ග්‍රෑම් 225
බටර් - ග්‍රෑම් 225
සීනි - ග්‍රෑම් 225
කිරි - අඬු කෝප්ප 1/2
බේකිං පවුඩර් - තේ හැඳි 2
වැනිලා - තේ හැඳි 1 1/2
ලුණු ස්වල්පයක්
 
සාදන ආකාරය
බිත්තර සුදු මදය ක්‍රීම් එකක් වනතුරු ගසා පසෙකින් තබන්න. බටර් සහ සීනි හොඳට බිට් කර ගන්න. එයට බේකිං පවුඩර්, කිරි, පාන්පිටි, සහ ලුණු එකතු කර නැවත හොඳින් ගසාගන්න.  දැන් එයට ගසාගත් බිත්තර මිශ්‍රණය සහ වැනිලා එකතුකර හොඳින් මිශ්‍රකරගන්න. දැන් බටර් ගා ගත් තැටියක දමා මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක පුළුස්සා ගන්න. 

Page 2 of 6

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 521

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 239

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3200

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1799

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3778

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4873

Please publish modules in offcanvas position.