Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

bhaji

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල ග්‍රෑම් 200

සූදුරු ටිකක් 

කොත්තමල්ලි කුඩු ස්වල්පයක් 

අමුමිරිස් කරල් 2-3ක්

ලොකුලූනු ගෙඩියකින් 1/2 පමණ

කහ කුඩු ස්වල්පයක් 

තක්කාලි ගෙඩි 2ක් 

ලුණු රසට අනුව 

 

සාදන ආකාරය 

කඩල සෝදා හොඳින් මෘදු වන්නට තම්බා ගන්න. දැන් ඉන් අඩක් අතින් හොඳට ‍පොඩිකර ගන්න. දැන් තක්කාලි ගෙඩි දෙකින් එකක් ගෙන එය කුඩාවට කපා වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් සාදා ගන්න. ඉතිරි තක්කාලි ගෙඩිය කුඩාවට කොටු කපා ගන්න. ලූනු සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටිකක් ළිප  තබා රත්වන විට සූදුරු දමන්න. බැදීගෙන එනවිට ලූනු කැබැලි ටික දමන්න. දැන් කහ කුඩු කොත්තමල්ලි කුඩු, ලූණු, තක්කාලි පේස්ට් එක දමන්න. ‍පොඩිකරගත් කඩල සහ කඩල ඇට ටික ද දමා කලවම් කරගන්න. උකු ගතිය වැඩිනම් වතුර ස්වල්පයක් එකතු කර නටවා ගන්න. දැන් එය දීසියකට දමා ඒ මතට දෙකට පලාගත් අමුමිරිස් සහ කොත්තමල්ලි කොල දමා සරසා 

ගන්න. 

දරුවන්ට මෙන්ම යොවුන් වියේ අයටත් වැඩිහිටි අයටත් ඉතාමත්ම ගුණවත් පානයකි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය -;

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100
නිවාගත් උණුවතුරට දමා සාදා ගත් පිටිකිරි වීදුරුවක්
රස අනුව සීනි

සාදන ක්‍රමය-:

සෝදාගත් ස්ට්‍රෝබෙරි සහ කිරි බ්ලෙන්ඩරයකට දමා ගසා ගන්න. වඩාත් රසවත් වීමට ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ස්කූපර් එකක් බිම වීදුරුවට එක් කරන්න. ( සෙම් රෝග බහුල දරුවන්ට අයිස්ක්‍රීම් නොමැතිව බිමට දෙන්න){jcomments on}

Page 5 of 6

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4585

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3297

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4783

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5391

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6216

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3795

Please publish modules in offcanvas position.

X

Right Click

No right click