Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු අඹගෙඩි 2යි
කොමඩු කැබැල්ලක්
කොළපාට මිදිගෙඩි කීපයක්
කළුපාට මිදිගෙඩි කීපයක්
ඉරටු හෝ දිග ටූත් පික් කීපයක්
 
සාදන ආකාරය
අඹ කොටු කපාගන්න. කොමඩුද ඒ ආකාරයටම කපා ගන්න. මිදි, සෝදා දිය බේරා ගන්න. දැන් කොළපාට මිදිගෙඩිය ඉහළටමද, ඉන් පසු අඹ කැබැල්ල, කොමඩු කැබැල්ල සහ කළුපාට මිදිගෙඩිය පහළටම එන ආකාරයට ඉරටුවට ගසා ගන්න. මේවා දරුවන්ට පහසුවෙන් ලබාගත හැකි ආකාරයට පිපිඤ්ඤා පලුවක ගසා තබන්න.

bhaji

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල ග්‍රෑම් 200

සූදුරු ටිකක් 

කොත්තමල්ලි කුඩු ස්වල්පයක් 

අමුමිරිස් කරල් 2-3ක්

ලොකුලූනු ගෙඩියකින් 1/2 පමණ

කහ කුඩු ස්වල්පයක් 

තක්කාලි ගෙඩි 2ක් 

ලුණු රසට අනුව 

 

සාදන ආකාරය 

කඩල සෝදා හොඳින් මෘදු වන්නට තම්බා ගන්න. දැන් ඉන් අඩක් අතින් හොඳට ‍පොඩිකර ගන්න. දැන් තක්කාලි ගෙඩි දෙකින් එකක් ගෙන එය කුඩාවට කපා වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් සාදා ගන්න. ඉතිරි තක්කාලි ගෙඩිය කුඩාවට කොටු කපා ගන්න. ලූනු සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටිකක් ළිප  තබා රත්වන විට සූදුරු දමන්න. බැදීගෙන එනවිට ලූනු කැබැලි ටික දමන්න. දැන් කහ කුඩු කොත්තමල්ලි කුඩු, ලූණු, තක්කාලි පේස්ට් එක දමන්න. ‍පොඩිකරගත් කඩල සහ කඩල ඇට ටික ද දමා කලවම් කරගන්න. උකු ගතිය වැඩිනම් වතුර ස්වල්පයක් එකතු කර නටවා ගන්න. දැන් එය දීසියකට දමා ඒ මතට දෙකට පලාගත් අමුමිරිස් සහ කොත්තමල්ලි කොල දමා සරසා 

ගන්න. 

Page 3 of 5

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4887

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4474

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7627

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4830

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3099

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3907

Please publish modules in offcanvas position.

Web Analytics