lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

නෙළුම් අල සහල් පිටි දැවටුම

අවශ්‍ය ද්‍රව්‍ය
 
නෙළුම් අල ග්‍රෑම් 500
වියළි මිරිස් කරල් 8ක් පමණ 
කෑලි මිරිස් තේ හැඳි 1
බටර් මේස හැඳි 2
ලූනු කොළ ග්‍රෑම් 50
රසට අනුව ලුණු
සීනි තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/2
සහල්පිටි මේස හැඳි 4
බැද ගැනීමට තෙල් 
ගම්මිරිස් කුඩු ස්වල්පයක් 
 
සාදන ආකාරය 
නෙළුම් අල සෝදා පිරිසිදු කර සිහින් පෙතිවලට කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස්, සහල් පිටි දමා හොඳින් අත ගා ටික වේලාවක්  සීසන් වන්නට තබන්න. එය රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. ලූනු කොළ අඟල් 1/2 පමණ කැබලි වලට කපා ගන්න. වියළි මිරිස්ද අඟල් 1/2 පමණ කැබලිවලට කපා ගන්න. දැන් වෙනත් බඳුනක් ළිප තබා රත්වන විට එයට බටර් ටික දමන්න. එයට වියළි මිරිස් කැබලි දමන්න. දැන් ලූනු කොළ දමන්න.  ඉන්පසු එයට කෑලි මිරිස්, ලුණු, සීනි සහ බැදගත් නෙළුම් අල දමා කලවම් කර ගන්න.

 
IMAGE

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 39

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 205

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1153

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 2506

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 964

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 3129

Please publish modules in offcanvas position.